ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කාඩිෆ් ක්‍රිඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයට කඩා වැදුණු කොටි හිතවාදීන්ගේ ප්‍රකෝපකාරී හැසීරීමට එරෙහිව නැඟී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසකට ඔවුන්ගෙන් තර්ජන එල්ලවී ඇතැයි බටහිර ලන්ඩනයේ වාසය කරන සමන්ති ගුණසේකර මහත්මිය ලංකාදීපය සමග පැවසුවාය.
කොට් හිතවාදීන් ශ්‍රී ලංකා කණ්ඩායමටත් , තරගය බැලීමට ගිය සාමකාමී ශ්‍රී ලාංකිකයන්ටත් එරෙහිව කාඩ්ෆ් පිටිය අසලදී එල්ල කළ මැර තර්ජන වලට එරෙහිව ඔවුනට අභියෝග කළ ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට මෙසේ තර්ජනය කැර අතැයි ඇය කියන්නීය.
ශ්‍රී ලංකා රජය හෑල්ලුවට ලක් කරමින් කොටි හිතවාදීන් කළ ක්‍රියා ඉවසාගත නොහැකිව තම පුතා ඇතුළු පිරිසක් ඔවුනට අභියෝග කළ බව ඇය කියන්නීය.ඔවුන් එසේ කළේ රටට ඇති ආදරය කැක්කුම නිසා බවත් ඇය සදහන් කරන්නීය.
දැන් ඔවුනට දුරකථනයෙන් හා වෙනත් මාර්ග වලින් මරණ තර්ජන එල්ල කරන බවත් රැකියාවට යාමට පවා ඉඩ නොදෙන බවත් ගුණසේකර මහත්මිය ලංකාදීපය සමග දුරකථනයෙන් පැවසුවාය.
කොටි හිතවාදීන්ට පහර දුන්නැයි කියන ශ්‍රී ලාංකිකයන්ගේ වීඩීයෝ පටයක්ද ඔවුන් අන්තර්ජාලයට නිකුත් කැර ඇතැයි ඇය කියන්නීය.
මේ තර්ජන ගැන ශ්‍රී ලංකා රජය ට හා බ්‍රිතානයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයට දන්වා ඇතැයිද රට වෙනුවෙන් ඉදිරිපත් වු එම තරුණයන්ගේ ආරක්ෂාව සැලැසීමට රජය ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලන්ඩන් වල පොලීසියක් නැද්ද අප්පා මුන්ට දෙකක් අනින්න (අ)
ප්‍රගීත් මෝඩයෙක්නේ (නි)
ඔන්න පුලුවන්නම් ලංකාවේ මැච් එකක් දවසට ලංකාවේදී පුලුවන් නම් කොඩි උස්සගෙන වරෙන්කෝ බලන්න. අන්න එදාට කොටියා කවුද සිංහයා කව්ද කියලා දැන ගන්න පුළුවන් (නි)
ණයට සිංහල ඉගෙනගෙන ඒකටම ගරහන අයත් අපි අතර ඉන්නවා. (නි)
අයියෝ ප්‍රගීත්, ඔයිට වැඩිය අපේ රට ගැන සිංහලයන් ගැන හිතන්න (නි)
අපේ තරුණයින්ගේ දුරකථන අංක කොහොමද කොටි හිතවාදීන් දැන ගත්තේ? එහෙම නම්, ඒ අයගේ දුරකථන අංකත් දැන ගන්න බැරිකමක් නැහැනේ. අනේ, කරුණාකර මෙහි පලකරන්නකෝ අංකයක් දෙකක්. මමත් ආසයි නිර්නාමිකව ඒ අයටත් කතා කරන්න. (නි)
ප්‍රගීත්ගේ දෙමාපියන් ගැන පොඩ්ඩක් හොයලා බැලිය යුතුයි (නි)
අර ප්‍රගීත් කියන කෙනා ඉංග්‍රිසින්ට රට පවා දුන්න කෙනෙක්ගේ මුනුපුරෙක් වෙන්න ඕනෑ (නි)
අනේ ඔය වගේ අය අර පාර්ලිමෙන්තුවෙත් ඉන්නේ. එයාලගේ ගෝල නැට්ටක් වෙන්ටැති.(නදී)
අපේ සිංහ පැටවුන් කවදද පස්සට ගියේ.(අ)
ඉවසන්නම්. හැබැයි සීමාවකට පමණි (නි)
සිංහලකම වෙනුවෙන් ඉදිරියට පැමිණි,සිංහලකම වෙනුවෙන් කතාකරන සැමට ජයෙන් ජයම වේවා. මානව හිමිකම් ගැන කතාකරන, ඒ වෙනුවෙන් අපිට බලපෑම් කරන රටකම මේ වගේ දේවල් සිදුවීමයි ලොකුම විහිලුව.මෙය විසදිය යුත්තේ එරට රජයයි.බලපෑම් කල යුත්තේ අපේ රජයයි. නමුත් ගින්න ඇවිලුනොත් නිවා ගන්න ටිකක් අමාරු වේවි. (නි)
අම්මේ බය වෙන්න එපා. කොටින්ගේ තර්ජන වැඩි වෙනවා නම් දන්වන්න. අපිත් ඉන්නේ යුරෝපයේ. ලෙඩ නිවාඩුවක් හරි දාලා එංගලන්තෙට එන එක සුළුදෙයක්. සිංහයෝ නරින්ට බය නැහැ.ඔබගේ දරුවා කළ වැඩේ උතුම්. හරි නම් මේ වගේ කොල්ලන්ට රජයෙන් වීර පදක්කම් පිරිනමන්න ඕනෑ (නි)
සිංහල කොල්ලෝ ඔහොම තමයි (නි)
ප්‍රගීත් කියන්නේ මන්ද මානසික කෙනෙක්ද මන්දා? (නි)
ප්‍රගීත් ඔබ තුමාගේ මෑණියන්ට දැන් නම් හෙම්බිරිස්සවත් හැදිලා ඇති නේද? (අ)
ලංකාවේ පලත්සබාත් දීපල්ලා. පොලිස් ඉඩම් ආගමන විගමන අයිතිනුත් දීපල්ලා.නිවට දෙසපාලුවන්ට නිරුවත විකුණන් කන්ට රට බාර දීපල්ලා. මේකද පණිවිඩය. බෝලයකට පිත්තෙන් ගහන කොට මැද්දට පැන බෝම්බ ගහන්නට සුද්දගේ පිට්ටනිය ඉඩ දෙන්නේ නම් එයට හරහට නැගී සිටි අපේ කොල්ලන්ට මානව හිමිකම් නැතිද කියා හොයා පල්ලා (අ)
ප්‍රගීත් නමින් අදහස් දක්වපු කෙනා ලංකාවේ කෙනෙක් වෙන්න ඕන මොකද එය ලියල තියෙන්නේ සිංහලනේ. ප්‍රගීත් ඔබට අවදාරණයෙන් කියන්න ඕන ලෝකේ ඕනෑම රටක ත්‍රස්තවාදී කණ්ඩායමකට උදව් කරනවා කියන්නේ එක දේශද්‍රෝහී වැඩක් . තමන්ගේ රටකට යම් කෙනෙක් එරෙහිව කටයුතු කරනවා දකිද්දී අකට විරෝධය හෝ එක වැළැක්වීම තමා රටට කරන ගෞරවයක්. සිංහල ලියන ඔබ වැනි දේශද්‍රෝහින්ට අපේ රටේ පහුගිය කලේ අත්වෙච්ච ඉරණම මතක තියාගත්තොත් හොදයි . ලිපිය කරුණු ඉදිරිපත් කල අම්මේ බිය නොවන්න. එඩිතර පුතුන් කවදාවත් මිය යන්නේ නැ.(අ)
ප්‍රගීත්, මැච් එක වෙන කතාවක්. ඕගොල්ලෝ වගේ කොන්ද පන නැති අය මේ වගේ බහුබූත ලියනවා. දුර ඈතක හිටියත් රට වෙනුවෙන් නැගී හිටිය අපේ වීර කොල්ලන්ට කෙල්ලන්ට මගේ ප්‍රණාමය! (නි)
ඒ කොල්ලන්ගේ ඇඟේ ලේ නැටුවේ උන් තමන්ගේ ජාතියට රටට ආදරේ නිසා.එහෙම කොල්ලන්ට වරදක් වෙන්නෙ නැහැ (නි)
ප්‍රගිත් කියන්නේ තනිකරම කත් අදින්නෙක් කියලා දාපු අදහසින්ම පැහැදිලියි. මෝඩ දේවල් කියන්න එපා (නි)
ප්‍රගීත්, සිංහල නමක් සිංහල හමක් තිබුනට සිංහල කමක් නැත්නම් සිංහලයෙක් වෙන්න බැහැ. (නි)
ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න. මේ රජයෙන් මුකූත් බලාපොරොතු වෙන්න එපා .(අ)
මෙතන සිංහල නම් වලින් අදහස් දාන ගොඩක් සිංහල නොවෙයි... එක්කෝ කළු සුද්දෝ ..(අ).
අපෝ කවුද මේ මෝඩ චූන් දාන ප්‍රගීත් හන්ගේරියන් වඳුරා....පව් දෙන්නේ නැතුව පාඩුවේ ඉන්ඩ.(අ) .
ප්‍රගීත්, මම ඔයාගේ පැත්තේ (නි)
ප්‍රගීත් කියන්නේ කොටින්ට ආවඩන කෙනෙක්ද කොහෙද. (නි)
ප්‍රගීත්ගේ ජාතිය මොකක්ද දන්නේ නැහැ නේද. අනේ කව්රුහරි දන්නවානම් මට කියන්න. හරිම ආත්මාර්තකාමියෙක්, සිංහල නම් වෙන්න බැහැ.(නදී) ..
සිල්වා බර්ලින්, පිටිගල මිලානෝ ජයවේවා! ප්‍රගීත්ට නම් අහුවුනොත් ආයේ ප්‍රතිචාර දාන්න බැරිවෙන්න මම අත් දෙක කඩනවා.(නදී)
ඔය ඉතින් දගලන්නේ ඉල්ලගෙන කන්න වගේ. ලංකාවෙන් පන්නපු කොටි පිට රට ගිහින් සද්ද දැම්මට අපේ කොල්ලෝ බය නැහැ. ලංකාවේ නම් ඉතින් ඔය සෙල්ලම් බැහැ ඉතින්.(නදී)
බටහිර රටවල ඉන්න අයත් දෙමල ඉන්දියානු බදු වර්ජනය කරන්න.(නදී)
ලංකාවෙන් කොටසක් ඉල්ලන ගමන් යුරෝපේදී කොටි කොඩි උස්සන් දඟලන්නේ කොන්දක් පන නැති නරි. ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වූ අපේ කොල්ලන්ට ජය වේවා. (අ)
සුප්‍රා,මමත් එකගයි එම කතාවට අපි දෙන හැම සතයකින්ම සත බාගයක් යන්නේ ඔවුන්ගේ (ත්‍රස්ත)ගිනුමටයි. නමුත් අපේ ආර්ථිකය තවම තියෙන්නේ සිංහල අපේ අතේ නොවෙයි. තොග සපයන්නන් සියලුම දෙනා දෙස බලන්න. අපි ලොකු ගමනක් යායුතු වෙනවා. එයට අපි හොද අවබෝදයකින් වැඩ කලයුතුයි. සියලුම සිංහලයන් එකමුතු වියයුතුයි. අපේ මුදල් අන්තිමට යන්නේ ඉන්දියාවට. යටින් ඉදන් අපේ රට අල්ලගන්න ඔවුන් තමයි මේ සේරම කරන්නේ.(නදී)
මානව හිමිකම් ගැන කතාකරන හැම රටකම පාලන භෂාව ඒ රටේ වැඩි දෙනාගේ භාෂාව. සිංහලයන් වැඩි මේ පුංචි රටේ අපේ දේශපාලකයන්ට පින් සිදු වන්නට පාලන භාෂා තුනයි. හැම තැනකම ජීවත් වෙන්න පුළුවන්, රැකියා කරන්න පුලුවන්. ඕනා ඊලමද. ඊලම ලැබුනොත් දිවයිනේ අනිත් පළාත්වල සිටින දෙමල අය සහ දෙමල බස කතාකරන අයව සහ ඊලම දෙන්න කියන සිංහල දේශපාලුවන්ව බාර ගන්නවද?(නදී)
අවශ්‍යනම් කියන්න ඉතාලියෙන් බස් දහයක් වුනත් එවන්නම්.(නදී)
ප්‍රගීත් වගේ සිංහලයෝ තව රටේ ඉන්නවා. මෝස්තරේටත් වාසි ලැබෙන නිසාත් ඒ අය දෙමල අය වෙනුවෙන් සටන් කරනවා. සමහර අය කරන කියන දේ හොයල බලන්න, ඒ අයටයි වීරුද්ද වෙන්න ඕනේ. 'ඇඟේ ඉදන් කන නෙමේ ඔළුවම කනවා ". මාධ්‍යයෙන් ඇයි එහෙම අයට ඉඩ දෙන්නේ? අපි සමගි වෙලා ඒ පිළිල නැති කරන කල් රටට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. (නදී) .
දෙමළ මිනිස්සු තමා වැඩිපුර හිටියේ ලංකාවට සපෝට් කරන්න.සිංහල,දෙමළ සමහරු වීසා ඉවරවෙනකොට හේතුවක් හොයාගන්නත් මේ වගේ දේවල් කරනවා.ඕව විසදන්න ලංකාවට කතාකරලා වැඩක් නැහැ. මෙහෙ පොලිසියටනේ කියන්න ඕනෑ.හැමෝම දොස් කීවට ප්‍රදීප් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.ගින්දරට පුළුන් දැම්මා වගේ වැඩක් ඒකෙන් වුනේ, සිංහල නමට කැළලක් ඇති වුන එක පමණයි. (නි)
තර්ජනය කරන අයගේ නෑදෑයෝ එහෙම ලංකාවේ ඉන්නවද කියල හොයලා බලල කියන්නකෝ අපිට. ඉතුරුවා මෙහෙ කොල්ලෝ බලාගනී (නි)
ප්‍රගීත් කියන්නෙ වාසු බාහු කල්ලියේ එකෙක්. උන් හිතන්නේ රුයිතෙට.(අ)
ප්‍රගීත් කියන්නේ කොටින්ට ආවඩන කෙනෙක්ද කොහේදෝ! (නි)
ප්‍රගීත්ගේ රට මොකක්ද? (නි)
ලංකාවේ දෙමල අයටත් උදව්වට ඉන්නේ සිංහල අය විතරයි. සිංහල අය ඔක්කොමලා දෙමල කඩවලින් බඩු ගන්න එක වර්ජනය කලොත් ලංකාවේ දෙමල අයටත් වෙන්නේ පාරට බැහැලා හිගා කන්න. එතකොට ඔය රට ඉදන් කෑගහන කොටි ඇවිල්ලා පිහිට වෙයිද දන්නේ නැහැ. (නි)
දෙමල්ලුන්ව මේ රටින් පන්නන්න ඕනේ කියලා 1920 ඉඳන් දෙමළුන්ට කරදර කරා. පස්සේ 1982 කොලාහලෙන් සිංහලුන් එක්ක ඉන්න බැහයි කියලා දෙමල්ලු යුරෝපා රටවල්වලට සංක්‍රමණය වුනා. අපේ සිංහල මිනිස්සුන්ට ලංකාවේ ඉන්න බැරිකමට ලන්ඩන් ගිහින් එහෙ ඉන්න දෙමල්ලුන්ටත් කරදර කරනවා. අපේ ලංකාව හොඳයි නම් සිංහල මිනිහා මොකටද ලන්ඩන් ගියේ ? දැන් දැන් මුස්ලිම් අයටත්,කතෝලිකයන්ටත් මේ ටික තමා කරගෙන එන්නේ.(නදී)
වින් පෙරේරා , ඔබතුමා ලංකාවට ආදරේ නැත්නම් ඇයි ලංකාවේ පුරවැසිබාවයේ ඉන්නේ? කරුණාකරලා අකුලාගෙන යන්නයි තියෙන්නේ. (නි)
අදස් පල කරපු සියලු දෙනාමත් , එංගලන්තේ පිටියෙට ආපු ද්‍රවිඩ තරුණයත් ඒ වගේම අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇති කරපු තරුණයත් මේ සියලු දෙනාම අපි ශ්‍රී ලාංකිකයන් බව මෝහතකෙට අමතකකරලා. අදත් අපි ලෝකේ කොහේ ගියත් අපි දෙමල අපි සිංහල කියා කියා තවත් ප්‍රශ්න ඇති කරගන්න බලනවා මිසක් , අපි ශ්‍රී ලාංකිකයෝ කියලා එකමුතුව ඉන්න බැරි එක ගැන මම ලජ්ජා වෙනවා. මම ඉගන ගත්තේ කොළඹ වෙලුවන මහා විද්‍යාලයේ , නපුත් මම ද්‍රවිඩ ජාතිකයෙක්. අද මම ඖෂ්ට්‍රලියාවේ පදිංචි වෙලා ඉන්නේ. මම කොහේ ගියත් මම ලංකාවේ කියන එකත් මට උගන්නපු මගේ ගුරුවරුත් ලංකා මාතවත් මට කවදාවත් අමතක කරන්නේ නැහැ. අපේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මෙහෙ ආවම අපි ආඩම්බෙරන් උදව් කරන්නේ ජාති බෙදේ අමතකරලා. සිංහල හෝ දෙමල හෝ වේවා අපි සියලු දෙනාම ලංකාවේ කියන එක ලෝකයට පෙන්නන්න මගක් ගැන කතා කලොත් හොදයි කියලා මම හිතනවා.(නදී)
මමත් හිටියනම් එතන, අපේ කොල්ලොත් එක්ක එකතුවෙලා උන්ට ගහනවා දුවනකල්. කොහොමෝ අපි අපේ කොල්ලොත් එක්ක ඉන්නේ. ඔය නරින්ට අපේ සිංහ කොල්ලොන්ගේ ඇගට අතකවත් තියන්න බැහැ. (නි)
සිංහල කොල්ලෝ ඔහොම තමා. මොන දේකටවත් බය නැහැ.මේ ප්‍රගීත් වගේ අයගේ අදහස් දකිනකොට මගේ ඇගේ ලේ කකියනවා.බය වෙන්න එපා. මොනවහරි ප්‍රශ්නයක් වුනොත් අපිත් ලන්ඩන් එනවා. අපිට ලෝකේ කොහෙත් එකයි.මේ කොල්ලා හරිම නිර්භීත කොල්ලෙක්. ඔබට අපගේ උත්තමාචාරය (නි)
රටට විරුද්ධව මත වාද පතුරලා හම්බ කරන දුෂ්ටයන් එදත් හිටියා. දෙමල කෙනෙකුට මොනව හරි වුනොත් කොටින්ට වාසි වෙන්න කෑගහනවා. (නි)
මම නම් ලංකාවට ආදරේ නැහැ (නි)
ප්‍රගීත්,ජෝන් වගේ අය සිංහල අකුරු ලියනකොට මගේ ඇගේ මාළු නටනවා. ජීවත් වෙන්නේ නම් මේ සිංහල රටේ. (නි)
ප්‍රගීත් කියලා නරියෙක් වල්ගය පාගාගෙන හූ කියනවා. (නි)
අපේ අයටත් ගුටි ගහගෙන හොඳට පුරුදු නේ (නි)
හොරෙන් බෝට්ටු වලින් ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියා එන කොටි ගැන ලංකාවේ සිංහල මිනිස්සුන්ගේ තියෙන්නේ අඩු අවබෝධයක්. එයාලත් රට ගිහිල්ලා කරන්න හදන්නේ ඕක තමයි.ඔය දෙමළුන්ට බුරුලක් දෙන්න හොද නැහැ. (නි)
මමත් එතන හිටියා නම් කොටියන්ට දුවන්න ගහනවා (නි)
කොටියව අවුස්ස ගත්තොත් මෙහෙම තමයි වෙන්නේ (නි)
අපි ලන්ඩන් පොලිසියට කියමුද ගැහුවොත් ගහනවා,එයට ඉඩ දෙන්න කියලා. පස්සේ අපි මොකක්හරි කරමු, සුදුසු දෙයක් (නි)
අපේ එක සිංහලයෙකුට අත උස්සල තිබ්බොත් එක්කෙනෙක්වත් ලංකාවට එනවා නෙමෙයි. (නි)
ලංකාවේදී ඔය විදිහට පිට්ටනියට පැන්නා නම් මැච් එක ඉවර වුනාම එක එක්කෙනා විකට් පොලු ගෙනයනවා වගේ අරගොල්ලන්ගේ ඇගේ කැලි අරගෙන යනවා තමයි බලන්න වෙන්නේ. (නි)
ප්‍රගීත්, අපි මැච් එක පැරදුනේ ද්‍රවිඩයට ගහන්න ගිය එකෙන් නොවෙයි, අපේ බැරිකමට. එම නිසා බැරිකම බාරගන්න. (නි)
අපේ එකෙකුට හරි මොනවා හරි වුනොත් මරාගෙන මැරෙන්න හරි අපි එනවා (නි)
මගේ පළමු ප්‍රශ්නය ප්‍රගීත් සිංහලයෙක්ද ද්‍රවිඩයෙක් ද කියන එකයි. මැච් අපි මීට කලිනුත් පරාද වෙො තිබෙනවා. මැච් පැරදුනාට කමක් නැත. සිංහලකම පැරදුනොත් එතන තමා ගැටලුව. (නි)
ප්‍රගීත් කියලා ප්‍රතිචාර දාපු කෙනා කොටි හිතවාදියෙක්ද මන්දා? (නි)
ප්‍රගීත් නම් ලංකාවේ කෙනෙක් නෙමේ වගෙයි (නි)
අද බය වෙලා ජීවත් වෙන්න බැහැ. නිලුපුල් සොයුර, අපි ඔබත් සමගයි. ආයෙත් කොටි නටන්නේ හොඳට ඉල්ලාගෙන කන්නයි. වරෙල්ලා කොළඹට ඇවිත් දඟලපියව් පුලුවන්නම්. (නි)
සිංහ පැටවු කවදාද හොර බය වුනේ? උන්ගේ සද්ද විතරයි. වැඩ නැහැ.අපේ කොල්ලොන්ට ජයෙන් ජයම වේවා! (නි)
කවුද මේ ප්‍රගීත් කියන්නේ?සිංහලයෙක් වෙන්න නම් බැහැ.කොහොම වුනත් මේ වගේ හිතන අය ඉන්නකම් ලංකාවට දෙයියන්ගේම පිහිටයි (නි)
ප්‍රගීත් , ඔබගේ රට මොකක්ද ? (නි)
ශ්‍රී ලාංකීය රජයේ වගකීමක් මෙන්ම යුතුකමක් සේ සලකා මෙම ශ්‍රී ලාංකිකයින් රැක ගැනිමට පැමිණෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු (නි)
සිංහල මිනිස්සු එක්ක කවදාවත් දෙමල මිනිස්සුන්ට දගලන්න බැහැ. ඒක ඔප්පු කරලා තියනවා ඉතිහාසය පුරාම. එළාර දුටුගැමුණු රජතුමාගෙන් පරාජය වුනා. ප්‍රබාකරන් ජනපතිතුමාගෙන් සහ සරත් ෆොන්සේකා මහත්මයාගෙන් පරාජය වුනා. කොටි ප්‍රභලයෝ දණ නැමුවා. ඔය එංගලන්තෙ දගලන අයත් කවද හරි එහෙ ඉන්න සිංහල ලේ තියන අයගෙන් පාඩමක් ඉගෙන ගන්නවා . එතකන් කකුළුවෝ වගේ දගල පල්ලා අපි හැලියට ගින්දර දමමින් ඉන්නේ (නි)
ඉදිරියටම යන්න. තෙරුවන් සරනයි! (නි)
සිංහයෝ කවදාවත් නරියන්ට බයවුනේ නැහැ (නි)
සිංහයෝ ටික දැන් බයේ හැංගිලාද? හැප්පෙන්න කලින් ඕවා හිතන්න තිබුනා.එදා එයාලට මුකුත් නොකර හිටියා නම් අද ඔහොම කරන්නේ නැහැ. ඒකෙන් වුනේ අපි මැච් එකත් පැරදුනා.උන් පිට්ටනියටත් පැන්නා. මීට පස්සේවත් මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න.කලින්ම තමන් ගැන හිතන්න.යුද්ද කරන්න හමුදාව ඉන්නවා. (නි)
අනිවාර්යෙන්ම අපේ ලංකා රජය මැදිහත්වී මෙම අර්බුදයට විසදුමක් ලබා දේවි. (නි)
ලෝකයම ගද ගස්වන මේ නිවටයන් වෙනුවෙන් නැගීසිටි ඔබගේ දරුවන් ඇතුළු සියලු දෙනාට මගේ උපහාරය.සිංහල අපට ජාතීවාදී ලේබලය අලවන අප රටේ නිවටයන් සහ විදෙස් රටවල්,සංවිධාන ජාතිවාදී ලෙස සිංහලයට පහර දෙනවිට දිගින් දිගටම නිහඩය.කිසියම් සංවිධානයක් මගින් මේ ත්‍රස්තයන්ගේ තොරතුරු රැස්කර උන්ගේ ලංකාවේ ඇති සම්බන්ධකම් සොයාබැලීමය කළයුත්තේ.එමගින් ත්‍රස්තවාදයේ බෝවීම වලක්වා ගතහැකිය. (නි)
රට ඇතුලේ සිංහයෝ වුනාට පිට ගියාම?(අ)
"මලයන්ඩිය, බිය නොවන්න. ගහනා හැටි අපි පෙන්වමු" කියමින් දැන් මෙහෙ කට්ටිය පොරකකා බ්‍රිටිෂ් එයාර්වේස් ෆ්ලෛට් එකට නගිනවා ඇති. (නි)
1) ප්‍රගීත්ගේ දෙමුපියෝ මම හොඳට මතක් කළා කියන්න.. 2) කොටියට අභියෝග කළ නියම සිංහල කොල්ලට සහ ඔහුගේ දෙමාපියන්ට අපගේ උපහාරය! 3) බලමු එංගලන්තය මේ පිළිබද ගන්න ක්‍රියා මාර්ගය... (නි)
ප්‍රගීත් වගේ අය හින්දා තමයි යුද්දේ අවුරුදු 30ක් ගියේ. (නි)
මම එක කරුණක් කියන්නම්.අපි අපේ රටේ සිංහල නොවන කිසිම ව්‍යාපාරිකයෙකුගෙන් කිසිම දෙයක් කොයිතරම් හොද , ගණන් අඩු වුනත් ගන්න එක දැන්වත් නවතන්න ඕනෑ. ඒ වගේම සිංහල ව්‍යාපාරිකයොත් හිතන්න ඕනෑ තමුන්ගේ මිනිසුන්ට හොදම දේ දෙන්න. මෙය ගොඩක් රහසිගතව , අඬබෙර ගහන්නේ නැතුව කරන්න ඕනෑ එක දිගට අවුරුදු 20ක්වත්. (නි)
ප්‍රගීත්, මෝඩයෙක් වගේ කියවන්න එපා (නි)
ඔය කොටින්ගේ නෑදෑයෝ තවමත් ඉන්නේ මේ ලංකාවේ. හොයලා බලලා ඒ ගැන යමක් කළ යුතුයි (නි)
කොච්චර කෑවත් ලැජ්ජා නැති අය.ඔහොම යමු ...ඔහොම යමු (නි)
ප්‍රගීත් කියන්නේ අර අතුරුදහන් වුනා කියන මාධ්‍යවෙදීනුත් නොදන්නා මාධ්‍යෙව්දී ප්‍රගීත් ද (අ)
කොටි සංවිධානය තහනම් රටක කොටි කොඩි වන වනා අපේ ජාතික කොඩිය බිම දමා පාගා, අපේ රටට ප්‍රසිද්ධියේ අපහාස කරද්දී වගකිවයුත්තෝ නිහඩව ඉන්නේ මොකද? (නි)
අපේ වැඩ හමුදාවට බාරදීලා කොටියා ඩාන්ස් අපි බලන් ඉන්න ඕනෑද, ඇස් කන් නැහැ වගේ. අපේ ලේ රට දැය වෙනුවෙන් නොනැගිටියි නම් මොන එහෙකටද අපි ජිවත් වෙන්නේ. එක්වව්..රොක්වව්...හඩ නගව්...පොර කුකුලට කොයි කොටුවත් එකයි. අප වෙනුවෙන් හඬ නැගු මේ කොල්ලන්ට ජය. (නි)
මේ වගේ අවස්ථාවල ඉවසීමෙන් සහ ඥානාන්විතව කටයුතු කළ යුතුයි. විදෙස් රටවලදී ගහ මරාගෙන මේ විදියට ප්‍රශ්න විසඳන්න ගියොත් වෙන්නේ ජාත්‍යන්තරය හමුවේ අපේ රටත් අපේ රජයත් අසරණ වෙන එකයි. (නි)
ප්‍රගීත්, ඔයා ඇදුමක් ඇදගෙනද ඔය කතාකරන්නේ? (නි)
හරි හැටි කොන්ද පන තියෙන විදෙස් සේවාවක් තියෙනවා නම් කාටවත් බය වෙන්න ඕනෑ නැහැ අපි.සමන්ති ගුණසේකර මහත්මියගේ පුතා රට වෙනුවෙන් ලොකු සේවයක් කළේ. අම්මේ, බොහෝ අයට නැති එඩිතරකමක් තියෙනවා ඔබේ පුතාට. පොඩ්ඩක් පරිස්සමින් ඉන්න මේ ටිකේ. පුළුවන් නම් වෙන පළාතකට යවන්න ටික කාලෙකට (නි)
දුක් වෙන්න එපා අම්මේ. මමත් එතන එදා හිටියා නම් , මම කරන්නෙත් ඔයාගේ පුතා කරපු දේම තමා. ඔබගේ පුතා එඩිතර කොල්ලෙක්. (නි)
ප්‍රගිත් හමුදාව වගේම රටේ ජනතාවත් රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕන. (අ)
ප්‍රගීත් සහෝදරයා, නිකම් කෑගහන්නේ නැතුව ඉන්නවද? (නි)
මුන් කොටි නෙමේ නරි . දේශපාලන රෙකවරණ පතා සිටින දෙමල නරි වගයක් . නරිය සිංහයා දුටු ගමන් දුවනවා . සිංහයා දඩයම් කරලා කාල ඉතුරු කරන මස් ඇට කටු කන නරි දෙමලු (අ)
ප්‍රගීත් කියන්නේ මොකෙක්ද (අ)
ප්‍රගීත් ගේ පියාගේ නම සුබ්‍රමනියම්ද? (නි)
එංගලන්තය කොටි කෙරෙහි දක්වන ලිහිල් ප්‍රතිප්‍රත්තිය ඔවුන්ටම පාරාවලල්ලක් වනු නොඅනුමානය (අ)
ලන්ඩනයේ ජීවත් වන ශ්‍රිලාන්කික පුරවැසි බාවය ඇති අය මේ සදහා හවුල් වී ඇත්නම් ඔවුන්ගේ ලංකා පුරවැසි භාවය තහනම් කල යුතුයි ඔවුනට ලංකාවට අතුල්වීමට විසා ලබා නොදීමට රජය ක්‍රියා කල යුතුයි (අ)
ඔක්කොම දෙමල මිනිස්සු කොටි නෙවි .ලංකාවට ආදරේ කරන දෙමල අය ලෝකේ පුරා ඉන්නවා .(අ)
මෙවැනි කොටි නාඩගම් වලට රජය මැදිහත්වී විසදුමක් සෙවිය යුතුය.එංගලන්තයේ ඉන්න කොටි පුල්ලි වල ලංකාවේ සබඳකම් අනිවාර්යෙන් ඇති.එමඟින් යමක් කල හැක.එංගලන්තයේ ඉන්න අපේ කොල්ලන්ට මගේ ප්‍රණාමය.මම අවුරු දෙකක් ලන්ඩන් හිටිය.ගියපු හැම දෙමළ ගෙයකම අපායට ගිය මහා කොටියාගේ ෆොටෝ එකක් තබා ගෙන ඉන්න අයුරු දැක්කෙමි.මොවුන් ඒ රටේ හැසිරෙන විදිය පිළිකුල් සහගතයි. ඔවුන් ලාංකික කියා රට අපකීර්තියට පත් කරයි.සරණාගතයන් ලෙස ගොස් තුට්ටු දෙකේ ජොබ් කරගෙන රටට ගරහන නිවටයින්.මමත් ලන්ඩන් හිටිය නම් රටට ආදරේ ඇතිමේ කොල්ලන් කල දේම කරන්නෙමි.ජාතිවාදී සුද්දන් ඔවුන්ට උදව් කරයි.ජනාධිපති ඔක්ස්පොර්ඩ් දේශනය කිරීමට පැමිණි අවස්ථාවේදී නිවට සුද්දන්ට ආරක්ෂාව සපයන්නට නොහැකි බව කීවේය.එමගින් අපේ රටට කැළලක් ඇතිවිනි, පාට කුමක් වුවත්.(අ)
ප්‍රගීත් කියන්නේ එදා කොටි කොඩි අරගෙන දගලපු ගොඩේ හිටිය කෙනෙක්ද කොහෙද? ප්‍රගීත්ලා වගේ තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියෝ ගොඩක් නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියන්නේ. තානාපතිතුමනි, වහාම අපේ කොල්ලන්ගේ ආරක්ෂාව තර කරන්න. (නි)
ජාතිවාද ප්‍රශ්න ඇතිවීම වළක්වා ගනිමු. ඔය කොටි හිතවාදීන් දෙමළ මිනිස්සුන්ටවත් හිතවත් අය නෙමෙයි (නි)