කටාර් රාජ්‍යයේ දී සිදු වූ බරපතල රිය අනතුරකින් මහනුවර මඩවල පදිංචිව සිටි 34 හැවිරිදි එක් දරු පියකු මිය ගොස් තවත් තරුණයෙක් බරපතල තුවාල ලැබීය. පසුගිය 28 වන ඉරිදා සවස සිදුව ඇති මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ මඩවල කොටුවේ ගෙදර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අබුල් හසන් මොහමඞ් රිස්වාන් නැමැති එක් දරු පියෙකි. මොවුන් ගමන් කළ ප‍්‍රාඩෝ ජීප් රථය අතුරු මාර්ගයකින් පැමිණ ප‍්‍රධාන මාර්ගයට හැරවීමේදී බස් රථයක් ඇතුළු වාහන හතරක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ඔහුගේ ඥාතීහූ ප‍්‍රකාශ කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ බලවත් කණගාටුව (ස)
පව් පවුලේ අය අසරණ වෙනවනේ (ස)
ශ්රී ලංකාවට ජාතික ආදායමට දායක කෙනෙක් නැති වුණා. මගේ බලවත් ශෝකය. (ස)
මාගේ සොහොයුර, ඔබට නිවන් සුව! (නි)
අපගේ බලවත් කණගාටුව! (නි)
මාගේ සහ කටාර් ලාංකිකයන්ගේ බලවත් කණගාටුව. (නි)
අපගේ බලවත් කණගාටුව (ස)