IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කොටුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක් ඉල්ලයි

(ඉන්දිකා රාමනායක)

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට  ඉල්ලා ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියෝ අද (9) පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක්  ඉදිරිපත් කළහ.

ති‍්‍රවිධ හමුදා, පොලිස්  මියගිය රණවිරුවන්ගේ  යැපෙන්නන්ගේ සංසදය විසින් සංවිධානය කළ     සාමකාමී  පාගමනක් අතරතුර  ගැටුමක් නිර්මාණය කර  තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට  උත්සහ කිරීම හා   පොදු දේපළ වලට  හානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පුද්ගලයන් නිදහස්  කිරීම   සම්බන්ධයෙන් මෙලෙස  පැමිණිල්ල ඉදිරිපත්  කර තිබේ.   

එම සංවිධානයේ   සාමාජිකයන්  පිරිසක් සමග අද  පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත පැමිණි   ජඹුරේවෙල හිමියන්  මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

පොලිස් ජිප් රථයට   ගල් ප‍්‍රහාරයක් එල්ල කිරීම  සම්බන්ධයෙන් අවට  පිරිස් විසින් අල්ලා පොලිසියට බාරදුන්  පුද්ගලයන් දෙදෙනා කිසිදු විමර්ශනයක් සිදු නොකර  මුදා  හැර ඒ වෙනුවෙන් තමන් ඇතුලූ  තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන  සිරගත කිරීමේ සැලසුම් කිරීම හා පොදු දේපළ වලට හානි කළ පුද්ගලයන් දෙදෙනා  නිදහස් කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට  ද ජඹුරේවෙල හිමියන් සිය   පැමිණිල්ල මගින් ඉල්ලා සිටියහ.



අදහස් (0)

කොටුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 52 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 355 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 38 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 141 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 265 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 90 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site