රිමාන්ඩ් භාරයේ සිටින අනියම් සැමියාට රුපියල් 50000ක් වටිනා මත්කුඩු ගුලියක් බණ්ඩාරගම අධිකරණ භූමියේදී දීමට තැත්කළ ගැබිනි කතක බණ්ඩාරගම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පුද්ගලයා හිරගෙදර කුඩු විකුණන බවත්, මෙම ගුලියෙන් කුඩු පැකට් 50ක් පමණ හැදිය හැකි බවත් කියති.
වැඩබලන ස්ථානාධිපති ඩබ්ලිව් ආර් කරුණාරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම එල්ලන්න ඕන. කවද හරි ඔය ළමනුත් නැත්නම් කුඩු මුදලාලිලා වේවි.(ස)
ඔහොම අල්ලන කුඩුත් රජ සන්තක කරනවද (අ)
මට පෙන්නේ මම ලියන දෙයට ගොඩක් රිදෙන අය ඉන්නවා වගේ . මට ගොඩක් ප්‍රතිචාර දීල . කොහොමත් ඇත්ත තිත්තයි.(නදී)
අනේ උතුම් මව් පදවියටත් මුන් අපහස කරනවා. පට්ට ගහල කොට්ට මහන්න ඕන.(ස)
අනේ දෙවියනි බඩේ ඉන්න පැටියා දන්නවා නම් අම්මගේ තාත්තගේ වැඩ කිඩ ටික, එලියට එන එකකුත් නැහැ. (නි)
මර්සි ලංකා ඔබ දන්නවද මේ කාන්තාව කුමන ආගමකද කියලා? ඉන්දරතන හිමිට මෙන්ම ඔබ කළේ බෞද්ධයාටද අපහාසයක් (නි)
හිතාගන්න පුළුවන් කුරිරු කම් හිත්වල. දෙන්න නිසි දඩුවම්. මර්සි ලංකා, එක් අයෙක් වෙනුවන් සමස්ත බොදු ජනතාව විවේචනය කරන්න එපා (නි)
ඒක ඇත්ත. නැත්නම් මේ කුඩු වසංගතය අපේ රට විනාශ කරාවී (නි)
මර්සි ලංකා, "දැන් ලංකාවේ ගැහැණුන්ට නියම සහ අනියම් පිරිමි බොහෝ විට. මේවා පේන්න අපේ පුජකවරු නැද්ද" කියලා තමන්ගේ බිරිද හෝ සැමියා අනියම් සබදකමක් පවත්වන එකටත් පුජකයන්ට බනින්න ඔයාට පිස්සුද ? උදේ ඉඳලා හවස්වෙනතුරු පුජකවරු කියන්නේ මේවා කරන්න එපා කියලා.මෙන්න මෙයා නින්දෙන් නැගිටලා වගේ පුජකවරුන්ට බනිනවා. තමන්ගේ කෙනාගේ අයතා සම්බන්දයක් තියනවා නම් ඒකට ඔයවගේ හිතන එකත් එක හේතුවක් වෙන්න ඇති.හිතන විදිහ වෙනස්කරගන්න. (නි)
එහෙනම් එයාටත් දරු ප්‍රසූතිය ඇතුලෙම තමා. දරුවාගේ තාත්තා ඇතුලේ ඉන්න කෙනාද ?ගෙදර ඉන්න කෙනාද?(නදී)
උපදින පොඩි එකා කොහොම කෙනෙක්ද දන්නේ නැහැ. කාන්තා පරපුරටම නිගා දෙන මෙවැනි ගැහැණුන්ට උපරිම දඬුවම් දිය යුතුයි. දැන් ලංකවේ ගැහැණුන්ට නියම සහ අනියම් පිරිමි බොහෝ විට සිටිති. මේවා පේන්න කවුරුවත් නැද්ද? (නි)
එන්න එන්නම අහන්න දකින්න ලැබේන්නේ හදවත සසල කරවන පාපකාරි ක්‍රියාවලීන්මයි...! (ස)
මේ අයට නියම්, අනියම් කියල වෙනසක් නැහැ. කොටින්ම පවුල් සම්බන්ධතා කියල දෙයක් ඇත්තෙත් නැහැ. කාගෙන් හරි ළමයෙක් ලැබෙනවා. ජීවත් වෙනකල් ඕනෑම දෙයක් කරලා ජීවත් වෙන්න බලනවා. කාගෙන් හරි යැපෙන්න බලනවා. ජීවත් වෙනවට ජීවත් වෙනවා. ඉබාගාතේ යන ජීවිත. (ස)
කුඩු ගෙන්වන ලොකු අයටත් දඩුවම් කරන්න පවතින ආණ්ඩුවට ශක්තිය ලැබේවා.(ස)
අනියම් නිසා ඇතුලේ ඉන්න එක දෙන්නටම ගැලපෙනවා ගෙදර කෙනත් දැන් අනියම් වෙනවනේ.(ස)
දෑන් ඉතින් පුංචි පවුල රත්තරන් කියලා පවුලම ඈතුලෙ පව් අර නූපන් ලමයා.(ස)
කරන්න දෙයක් නැහැ කුඩු නිසා දැඩි දඩුවම් දිය යුතුයි. නැත්නම් මේ අය නිසා රටම විනාශ වෙනවා.(නදී)