පිටකොටුව හතර වැනි හරස් වීදියේ තොග වෙළෙඳසල් දෙකක තිබී පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ පොන්නි සම්බා කිලෝ 3100ක්, කූනිස්සන් කිලෝ 2200ක් පාරිභෝගික අධිකාරිය මගින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.
පිටකොටුව හතර වැනි හරස් වීදියේ තොග වෙළෙඳසල් දෙකක තිබී පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ පොන්නි සම්බා කිලෝ 3100ක්, කූනිස්සන් කිලෝ 2200ක් පාරිභෝගික අධිකාරිය මගින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් නැවත සිදු නොවෙන්න මේ වගේ වෙළෙන්දන්ට ගෙවන්න බැරි දඩ සහ තව දඬුවම් දෙනවා නම් අනෙක් කට්ටියත් ඔවැනි දේ කරන්නේ නැහැ. (නි)
තව කොච්චර කල් තියාගන්න බලාපොරොතු වෙනවද දන්නේ නැහැ.(ස)
ඔච්චර දෙයක් අතටම අල්ලාගෙන තිබිලත් කඩ දෙකේ නම් ප්‍රචාරය කරන්න හැකියාවක් නැත්තේ ඇයි? (ස)
අයියෝ ඊළඟ වෙසක් දන්සල වෙනකම් වත් මේ ටික තියාගන්න දුන්නේ නැහැනේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ ආහාර තොගය දනට පිනට දෙන්න හිතාගෙන හිරිය කියා. දන්සලට සල්ලි එකතු කල අය ට ලාභයක් තියාගන්න පුළුවන් විධිහේ ගනුදෙනුවක් මේකෙන් කරගන්න තිබුන. හ්ම්ම්...(අ)