පන්නිපිටියේ මොරකැටියේ ඉන්ධන හලකට පැමිණි මැර කල්ලියක් කඩුවක් පෙන්වා රුපියල් හැට දෙදහසක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
ව්‍යාජ අංක යෙදු අලුත් කාරයකින් ඔවුන් පැමිණ ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්වේ.
පන්නිපිටියේ මොරකැටියේ ඉන්ධන හලකට පැමිණි මැර කල්ලියක් කඩුවක් පෙන්වා රුපියල් හැට දෙදහසක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
ව්‍යාජ අංක යෙදු අලුත් කාරයකින් ඔවුන් පැමිණ ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් කට්ටිය කොල්ල කෑවේ කෝටි සහ ලක්ෂ ගණන්, දැන් රුපියල් දාහකටත් කොල්ල කනවා.අයියෝ අපේ රට.(නදී)
දැන් අවුරුදු 40 කට පෙර හාර ලක්ෂේ මංකොල්ලේ නම ගිය මංකොල්ලයක්. දැන් දාහේ කොල්ල ..... (ස)
මේ කීවෙනි කොල්ලයද? (ස)
මෑතක සිට කොට්ටාව ආසන්න ප්‍රදේශවල සුළු සුළු හොරකම් ගණනාවක් සිදුවිය. මෙය සාමාන්‍ය කොල්ල කල්ලියක් කරනවා විය හැක. කරුනාකර මේ ගැන සොයා බලන්න. (ස)
කොල්ලය සැලසුම් කරපු අය වාහනයෙන් දුරක් ගිහින් සැගවෙන්න උත්සාහ කලා නම් ඒවටයි මේවටයි 20,000ක් විතර ගියාම ශුද්ධ ලාභය 42,000යි. ඒක ආපු අය ගානෙන් බෙදා ගත්තාම 10,000ක් විතර හම්බ වෙනවා. අපේ අර අහවල් ඇමතිතුමාගේ ගණන් හිලව් අනුව මාස 4ක් ජීවත් වෙන්න මුදලක්.. (ස)
දැන් තමයි වැඩේ ප්‍රමිතියකට කෙරෙන්නේ. ලොකු කෑල්ල ලොකු අයට. පොඩි කෑල්ල පොඩි අයට. (ස)
කමල් ගේ ගණන් හැදිල්ල හරියටම හරි. (ස)
මේ තරම් අවි තියෙද්දි පරණ ආයුධයක් අරන් මොකද?? (ස)
මමත් ඒ වෙලවේ ලඟ හිටියා. මම නම් පණ එපා කියල දිව්වා. බැරි වෙලාවත් කඩු පාරක් වැදුනා නම් කාට කියන්නද ? (ස)
මම දැන් දන්නවා කමල්ගේ පෙර රස්සාව ...... (නි)
වැඩේ කරලා තියෙන්නේ නම් තවමත් හොරකමට පුහුණු වෙන අය වගෙයි. ලොකු හොරකමක් කිරිමට පෙර පොඩි පෙරහුරුවක් කරලා බලන්න ඇති. (නි)