ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු යළි ගණනය කිරීමෙන් අ.පො.ස. පැරැණි නිර්දේශයට ලියූ සිසුනට වූ අසාධාරණයට විසැදුම් ඉල්ලමින් සිසුහුද ඔවුන්ගේ මවුපියෝ ද පොලොන්නරුව රෝහල හංදිය අසල උද්ඝෝෂණයක් කළහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තූර දැක්කම කොහොමත් ඇතුලට ගන්න එකක් නෑ...ඇතුලට ගිහාම මීට වඩා දේවල් කරයි කියලා හිතලා.....(ස)
බයවෙන්න අවශ්‍ය නැහැ. නාමල් මහත්තයා විසදුමක් දෙයි. (නි)
බලන් ඉන්නකෝ, ආයිත් අපි ඡන්දේ දෙනකල්. (නි)
ජනාධි පති තුමනි අපේ රට බේරලා දෙන්න (දී)
දෙබරෙ ඇවිස්සෙන තුරු බලාගෙන ඉඳලා ඊට පස්සෙ හුළුඅතු හොයන එකද දැන් රාජකාරිය? මේකටත් දැන් නිදහසට මොනවා හරි කියයි. (නි)
අපිට පිහිට වෙන්න අපේ ජනපති තුමනි (දී)
ජනපති තුමනි මොව්නට සදාරණය ඉටු කරන්න .නැත්නම් ඇමතිවරු වහා ගෙදර යවන්න . (දී)
ඕක ගිහිල්ල කොහේ හරි තියන ගහකට හරි ගලකට හරි කියලා අදෘෂමාන බලවේගෙකින් පිහිටක් ඉල්ලාපල්ලා කොල්ලනේ. සමහර විට හරියන්නත් පුලුවන්.
බයවෙන්න එපා ළමයිනේ, එතුමා මොනවා හරි කරයි. දැනටමත් එතුමා ලංකාවේ අධ්‍යාපනය නංවන්න මොන තරම් දෙයක් කරලා තියනවද? (නි)
අනේ...මේ පොඩි ළමයින්ව උසි ගන්වන්නේ කවුද දන්නේ නෑ... විශ්ව විද්‍යාලත් ඉවරයි...පාසලුත් ඉවරයි.... (නි)
අසරණ අපේ ළමයි (දී)
කෝ අර කිසිම දරුවකුට අසාධාරණයක් වෙන්න නැති ඉසඩ් අයක් හරියටම හරි විදිහට අදල තියෙනවා කියපු අපේ උගතා.. ඕක හදපු කෙනාම කියනවා එහෙම සාධාරණයක් වෙන්නෙ නැහැ කියලා.. නමුත් ඇමතිලා කියන්නෙ හරියටම හරි කියලා.. (නු)
මේ ඇමතිලා බහුතරයක් නිදහස් අධ්‍යාපනය ලබාගෙන ඉගෙන ගෙන දැං ඉහළ පුටුවල ඉදගෙන අනෙත් පරම්පරාවල නිදහසේ අධ්‍යාපනය නැති කරන්න උත්සාහ කරනවා...!!(නු)
නියම ඇමතිවරු දෙන්නා..(නු)
ජනපතිතුමනි, කවුද මේ ප්‍රශ්නේ මුල් වැරදිකරු? (නි)
අනේ මේ දරුවන්ව වේලන්න එපා...මේ වැරැද්ද කරපු අයම ඒවා පිළිඅරන් මේ ළමයින්ගේ හිතේ තියෙන දුක නිවන්න ...සාධාරණයක් ඉටු කරන්න......(ස)
අපි විශ්වවිද්‍යාලෙ යන කාලෙ විශ්වවිද්‍යලයට ගියාට පස්සෙ තමයි විරෝධතාවලට ගියේ.. දැං යන්නත් කලින්ම පාරට බහින්න වෙලා.. ඉස්සර වගේ විෂයන් හතර එකතුකරලා ලකුණු දුන්නානම් ඉවරයිනෙ කතාව..(නු)
දැන්වත් ජනතාව කල්පනාකරන්න තව පාරක් මේගොල්ලන්ට මේ තනතුරු දෙනවාද කියලා.. තීරණය ඔබ අතේ... කැමතිකනම් ඔහොමම තියමු.. (නු)
පොළොන්නරුවේ දේශපාලකයන්ට මේ පාරවත් පාඩමක් ඉගැන්වුවොත් වතුරත් ලැබෙයි. විශ්ව විද්‍යාලයටත් යන්න පුලුවන් වෙයි. (නි)
ජනපතිතුමා මේකට සාධාරණ විසදුමක් දෙයිද? (නි)
ජනපතිතුමණි, රටේ අනාගතය මේ නංගිලා මල්ලීලා අතේ පවතින්නේ.ඒ නිසා ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්න. අපේ රටේ තරම් හොද අධ්‍යාපනයක් කිසිම රටක නැහැ කියලා අඩම්බර වන අපිට මේවා දකිද්දි රට ගැනත් අනාගතය ගැනත් කිසිම විශ්වාසයක් නැහැ. ජනතාව දැන් හැම අතින්ම හෙම්බත් වේලා ඉන්නේ. මේ විදිහට දරුවන්ගේ අධ්‍යාපනයත් විනාශ වෙනවානම් ඔබටව විශ්වාස කර අපිට ආශ්චර්‍යමත් රටක් ගොඩ නැගෙන්න කලින් වහ ටිකක් බිලා මැරෙන්න තමයි වෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක මෙලෙස සෙල්ලම් කරන්න එපා ඔවුන්ගේ මුඵ ජිවිතයම රදා පවතින්නේ මේ අධ්‍යාපනනය මතයි. දෙමාපියන් ඔබතුමා ගැන තබන විශ්වාසයේ නාමයෙන් හරි අපේ රටේ අනාගතය භාර ගන්න සිටින දරුවන්ට සාධාරණයක් ඉටු කර දෙන්න?......(ස)
තව සරසවියක් කොහෙ හරි හදලා හරි සේරම ළමයි ටික ගන්න වැඩපිළිවෙලක් හදන්න.. අපේ රටේ වටින මේ අහිංසක ජීවිත වනසන්න එපා..!(නු)
අපේ ජීවිතේම ඉවරයි. (නි)
නොමග නොයන් පුතේ නුඹට රටක් නැතේ .(ස)
මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙනවා.. පරණ ක්‍රමය තමයි හරි.. මොකද ලකුණුවල එකතුව බලෑමේ ඇති වරදක් නැහැ.. එක විෂයක් එක්අයකුට පහසුවෙන්නත් තවත් කෙනෙකුට අමාරැ වෙන්නත් පුළුවං.. මේ ඉසඩ් ස්කෝර් ක්‍රමය වැරදි එකක්. ඕක මේ රටට අවශ්‍ය නැහැ.. ගැලපෙන්නෙ නැහැ.. මේක මගේ පුද්ගලික මතය උනාට මේක තමයි ඇත්ත..(නු)
හැමෝම බැනල කමෙන්ට් දානවා. එහෙම නෙවෙයි. මොකද්ද මේකට හේතුව කියලා බලමු ඉස්සෙල්ල (දී)
කන්නගර මහත්තය අඩනවා ඇති මේවා දැකල.සමහර විට අපිට තේරුනේ නැතුවට මේක ආශ්චර්ය ද දන්නේ නැ (වි)
අසරණ ළමයින්ගේ බලාපොරොත්තු ජීවිත අද රටේ කොලමක් වෙලා මේ ගැන අවදානය යොමු වී යමක් කලයුතුයි (දී)
වැඩක් වෙන්නේ නැහැ බය වෙන්න එපා (දී)
කෝ අනේ අර කට්ටිය....(ස)
පෝස්ටර් ටික දිහා බැලුවහම අපිට ඉතුරු හරිය හිතා ගන්න පුලුවන්. (නි)
මෙහෙම ගියොත් පුතේ . අපට හෙටක් ඇතේ. (අ)
කාටත් නොතේරෙන Z ක්‍රමයට වඩා හොඳ නැද්ද ඉස්සර වගේ ලකුණු ක්‍රමය මත ගත්තනම්...(ස)
ආදරනීය නංගියේ මල්ලීයේ, පෙළ ගැහෙන්න. හඩ නගන්න. දිනාගන්න. ඔයාලාගේ උත්සාහයේ ඵලය නෙලා ගන්න. (නි)
දෙයියොම බලගන්න ඕනේ. (නි)
කන්නන්ගර මහත්මයා විසින් ලබාදුන් නිදහස් අධ්‍යාපනයමද මේ? (නි)
අනේ, දුප්පත් ළමයි........??? (නි)
මෙහෙම ගියොත් සල්ලි තිබෙන අයගෙ ළමයි ගොඩම තමයි... අනික් අය ඉතින් ............ (නි)
ආශ්චර්ය මේක වෙන්න ඇති නංගියේ මල්ලියේ. අපේ රටේ උගත් මහත්වරුත්න් හරි තැන්වල නෑ.... ඔයාලා ඔය අවුවේ පිච්චිලා උගුර ලේ රහවෙනකන් කැ ගහලා කියන ඔය අසාධාරණය ගැන දෙවියන්වත් බැලුවොත් ඇති. ජනාධිපති තුමනි, දැන්වත් පියවරක් නොගතහොත් අපේ රටේ අනාගතයම අවසාන වෙයි. (නි)
මේකට වග කියන්න ඕනේ අයට නම් හොදක් වෙන්න එපා. (නි)
රජ වාසලේ කවටයන්ගේ වැඩ වගේ..... (නි)
අහිංසක ළමයි (දී)
වැඩේ හරි යයිද අනේ මන්දා (දී)
අනිවාර්යෙන්ම මේ දරුවන්ට සාධාරණයක් ඉටු විය යුතුමයි. අයෙ නම් මේ ඇමතිලා දෙන්න දියවන්නාවට යවන්න එපා (දී)
අනේ මේකට වගකිවයුත්තන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැනේ........ (නි)
ජනාධිපතිතුමාටත් කට උත්තර නැතුව ඇති. එතුමා මොනවා කරන්නද? (නි)
මොනවා කරන්නද මහේමවත් කරලා බලමු (දී)
දිගටම මේ අයට ඡන්දේ දෙන්න.......(ස).
පිහිට වෙන්න ජනපති තුමනි......... (දී)
අසාධාරණයට එරෙහිව එක්වියයුතු කාලය පැමිණ ඇත (දී)
නූගතුන් බිහි වුණාම වැඩි ප්‍රශ්න එන්නේ නැහැ.එතකොට රටක් පාලනය කරන්න වුණත් ලේසියිනේ නේද? (නි)
මේ වගේ දේකුත් හරියට කර ගන්න බැරිනම් අපේ දරුවන්ට දෙවියන්ගේම පිහිට තමයි ඉතිං... (නි)
කඩඉම් කියන එක දැන් කුලක පාඩමක් වගෙයි. (නි)
නිකන් හිතන්න මේ ප්‍රශ්නෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල අතරෙයි සම්භන්දයක් නැද්ද (දී)
වැඩක් වෙන්නේ නැහැ....වැඩක් වෙන්නේ නැහැ (දී)
කිසිවෙකුට හෝ අසාධාරණයක් සිදු නොවන ක්‍රමයක් ඇති කළ යුතුයි. (නි)
A - 3 ගත් ඔබ කලයුතු තව දෙයක් ඇත. ඔබගේ දෙමාපියන් ඡන්දය දෙන විට රටේ අනාගතය, අධ්‍යාපනය, නීතිය වැනි රටක යහපත් පැවැත්මට වැදගත් සාදකයන් ප්‍රමුඛ කර සිතීමට ඔවුන්ට පුරුදු කරන්න. (ස)
පවු කෙල්ලෝ කොල්ලෝ ටික. ගොඩක් බලාපොරොත්තු තබාගෙන ඉගෙන ගෙන දැන් මහපාරේ කාලේ නාස්ති කරනවා. (නි)
අනේ...අනේ... මේ කඩඉම් පොජ්ජ හදාගන්න බැරි ආචාර්‍ය මහාචාර්‍ය පොජ්ජලාද මේ ලංකා පොජ්ජේ ඉන්නේ? (ස)
අනේ අපේ අධ්‍යාපනයට ගිය කලක් .මේ අය අධ්‍යාපනය වනසනවා ......
මදෑ... මහ ලොකු වෙනසක් කරන්න කයිවාරු ගහලා අන්තිමට කරපු දේ.... (නි)
බලධාරීනි, අහිංසක දරුවන්ගේ ජීවිතත් සමග සෙල්ලම් නොකර ඉක්මන් විසදුමක් ලබා දෙන්න. (නි)
උසාවියට ගල් ගහන්න පුලුවන් කට්ටියක් ඉන්න එකේ මේකට වගකිවයුත්තන්ගේ ගෙවල් වලට ගලක් ගහන්න කෙනෙක් නැති හැටි....??? (නි)
හරියට හොයලා ඡන්දේ දුන්නනම් අද මෙහෙම අව්වේ වේලෙන්න ඕන නෑනේ......අධ්‍යාපනය ඉවරයි.....(ස)
දරුවනේ, බලාගෙන.ඔයාලට කදුළු ගෑස් ගහන්නත් පුලුවන්. (නි)
මේවා බොරු වැඩ. නිකම් පොඩි ළමයි අව්වේ වේලෙනවා විතරයි. මීට වැඩිය ලොකු දේවල් වලටත් බෝඩ් අල්ලාගෙන හිටි බව අමතකද? මොකද්ද උනේ ? (ස)
අපේ ඇමතිතුමා මේ සියල්ලන්ම පුද්ගලික විශ්ව විද්‍යාලෙකට දාලා ප්‍රශ්නේ විසදයි. (නි)
බලධාරීන්ගෙන් සිදුවූ මෙම වරද නිවැරදි කිරීම අනිවාර්යයෙන් කළ යුතුමයි. (නි)
මෙම ප්‍රශ්නයට ජනපතිතුමා සෘජුව මැදිහත් වන්නේ නම් සියලුම ප්‍රශ්න ඉතා සාර්ථකව විසදිය හැකියි. (නි)
ඔවු.එතුමා තමයි අපේ එකම ගැළවුම්කරු... (නි)
බලමුකෝ මොකක්ද උත්තරේ කියලා ?අහින්සක දරුවෝ.....(ස)
මේක මහ වදයක් අපිට. මෙච්චර කාලෙකට නොවුණු දේවල් ඇයි මේ අපිටම වෙන්නේ? (නි)
තමන්ගේ පළාතේ මිනිස්සුන්ගේ ඡන්ද වලින් නේද ඇමතිවරු පත්වෙන්නේ? (නි)
ජනපති තුමනි අහින්සක දරුවන්ව පාරට යන්න නොදී විසදුමක් ඉක්මනින්ම ලබා දෙන්න. (ස)
විශ්ව විද්‍යාලයට යන්න සමත් වූ ළමයි ගෙදර... අසමත් වූ ළමයින් දැන් විශ්ව විද්‍යාලයේ... (නි)
ළමයිනේ බෙහෙත් වලට " කෝදුරු තෙල් හත් පට්ටේකුත් ටිකක් ඕනෙලු." ඔය ටික තමයි හොයා ගන්න බැරි. ඒ වගේ ඔය ප්‍රශ්නෙට උත්තර නැහැ., (දී)
A3 ගත්තට මදි ...........(ස)
මේකට ඇමතිලට විතරක් බැනල වැඩක් නැහැ (දී)
ජනපති තුමනි අපේ රටේ අනාගතය බේරා දෙන්න (දී)