හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 174ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි ජනක ප්‍රසන්න නම් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විසිනුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුවුණොත් දෙනවා කුඩු වෙන්නම. (නි)
එල කිරි (ස)
පුසුම මිනිසු (සී)
ග්‍රෑම් නොවී කිලෝග්‍රෑම් වුණා නම් තත්ත්වය මීටවැඩිය වෙනස් වෙන්න තිබුණා. (නි)
ඒකනම් හොඳයි (ස)
මරණීය දඩුවමට මොකද වුණේ? දැන් ඉතින් රටේ මිනිස්සු මෙයාට ජීවිතේ ඇතිතාක් කන්න අදින්න දෙන්න ඕනෑ. යසයි යසයි... (නි)
කුඩුකාරයින්ට සමාවක් දෙන්න හොද නැහැ. (නි)
හොදින් හිටියොත් ඉක්මනට එතහැකි (දී)
අන්න නියම තීන්දුවක් (දී)
මුස්ලිම් අය කරන්නේ ඉල්ලුමට සැපයුම සළසන එක පමණයි. (නි)
ෆසීල් නිවැරදියි. (නි)
ඉතාම හොදයි. (නි)
ලෝකයේ හොදම කුඩු තියෙන්නේ කොහේද? (නි)
මේ කවුරුවත් කුඩු සම්බන්ධව මුස්ලිම් අයට මොකුත් කියන්න එහෙම එපා. (නි)
ඇතුළට ගියා කියලා වෙනසක් තියෙයිද? (නි)
එතකොට රජ සැප විදින සමහරු ගැන මොකද කියන්නේ? (නි)
නියමයිනේ. (නි)
මෙයා මුස්ලිම් කෙනෙක් වුණා නම් බලන්න තිබුණා අදහස් මාලාව. (නි)
ඇයි ඉතින් හිරේ තියාගෙන කන්න දෙන්නේ? (නි)
එතකොට අරයා? (නි)
ග්‍රෑම් 174ක්ම අල්ලලානේ. දැන්වත් ලංකාවේ කුඩු අඩුවෙයිද? (නි)