පුත්තලම - කිවුල දිවුලපිටිය නිවසක මිදුලේ කිඩාරම් මලක් පිපී තිබෙන අයුරු එසැණ කැමරාවේ සටහන් විය.
හොඳින් පිපි තිබූ මල මේ වනවිට මැළවෙමින් තිබෙන බව නිවෙස් හිමියෝ කියති. ලෝකයේ දුඟදම මල ලෙස මෙය හැදින්වේ.
පුත්තලම - කිවුල දිවුලපිටිය නිවසක මිදුලේ කිඩාරම් මලක් පිපී තිබෙන අයුරු එසැණ කැමරාවේ සටහන් විය.
හොඳින් පිපි තිබූ මල මේ වනවිට මැළවෙමින් තිබෙන බව නිවෙස් හිමියෝ කියති. ලෝකයේ දුඟදම මල ලෙස මෙය හැදින්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල් සපු නා , නිල් මහනෙල්, කුමුදු සමන් මල් අතරේ.... කිඩාරම් මලේ..... පවා... සුවඳ දිග හැරේ..(බ)
ලොව දුඟදම මල වන්නේ බෝර්නියෝ සුමාත්රා සහ ඉන්දුනීසියා වල හටගන්නා "Raffles Arnold" සහ "Amorphousness titanium" යන මල් වර්ග දෙකයි. (ර)
ටිකක් ලස්සනයි. එත් ඇයි මේ මල දුගඳ. (ර)
ඔබ කිඩාරම් මලක් වාගේ ... දුඟදැති... පාලන කාලේ... මට හදිස්සියෙන්වාගේ... දියවන්නාවෙදි හමුවුවෙ... (ර)
අපේ අසහාය ගායක H .R . ජොතිපාල මහත්තයා මතක් වෙනවා. කීඩාරම්මලේ පවා සුවඳ දිග හැරේ... (ර)
ස්තූතියි ඔබට.(හේ)
නාසයට දැනෙන්නේ ගඳ පමණයි. අපිට දැනෙන අකාරය අනුව සුගඳ හෝ දුගඳ යනුවෙන් භාවිතා කරනවා. (බ)
පළාතක් විහිදෙන මේ ගඳ අර්ෂාඩ් ඉන්දුනීසියාවේ තියෙන්නෙත් මේ කුලයේ මලක් තමයි තරමක් ලොකුයි (බ)
සල්, සපු, නා, නිල්මානෙල්, නෙලුම්, සමන් මල් අතරේ ගඳ ගසන කිඩාරම් මලක් පිපුනත් එයිනුත් සුවඳ විහිදීමට ඉඩ ඇති බවයි ජෝතිපාලයානන්ගේ සින්දුවෙන් කියවෙන්නේ. ඒ වගේම හැදිච්ච මිනිසුන් රාශියක් දියවන්නාවට ගියදාට මේ රට දියුණු රටක් බවට පත්වනවා. (නි)
කිඩාරම් මලට සුවඳ දුන් අපේ සදාදර ගීත කෝකිලයා සෙනෙහසින් මතක් කරමි (නි)
කවුරු මොනවා කිව්වත් කිඩාරම් මලක් අපිට ලැබුන නිසා තමයි ජෝතිගෙන් එවැනි මිහිරිතම ගීතයක් අසන්නට ලැබුනේ (නි)
මේ මලේ ගඳ මීයෙක් කුණුවුන ගඳමයි. බඹරුන් වෙනුවට නිල මැස්සන් වැනි සතුන් ආකර්ෂණය වෙලා පරාගනය සිදුවෙනව (නි)
ඇයි කවුරුත් නොකියන්නේ කිඩාරම් මලේ ගීතයේ තනුව සහ පද රචනය කාගේද කියා. සියල්ලෝම අඳුරේ අතපත ගානවා. (නි)
අපේ පැත්තෙත් බොහොම කාලයකට ඉහත පිපුනා (නි)
හරියට අපේ අලුත් යහපාලන ආණ්ඩුව වගේ. (ම)
කිඩාරම් මල් පිපෙන්නේ රට වැසියන්ගේ අයහපත් කාලයක් නිසාය .දියවන්නා ඔයාට ගියොත් මෙය හොද හැටි බලා ගන්න පුළුවනි .(ම)