තබ්බෝව වන සංරක්ෂන සංචාරක නිවසේ ගබඩාවේ ඉබි යතුරු කඩා රුපියල් හතලිස් පන්දහසක කූඩාරමක් හා රුපියල් පන්දහසක පාපැදියක් සොරාගත් බව කියන සෙබලෙකු අත්අඩංගුවට ගත් බව කරුවල ගස් වැව පොලීසිය කියයි.
තබ්බෝව වන සංරක්ෂන සංචාරක නිවසේ ගබඩාවේ ඉබි යතුරු කඩා රුපියල් හතලිස් පන්දහසක කූඩාරමක් හා රුපියල් පන්දහසක පාපැදියක් සොරාගත් බව කියන සෙබලෙකු අත්අඩංගුවට ගත් බව කරුවල ගස් වැව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේම විනීත හමුදාවට ගිය කලක්! (නි)
සෙබළුනි, රණවිරු නම් වූ උත්තරීතර නාමය කෙළෙසන්න එපා! (නි)
කුඩාරමක් කියන්නේ පොඩි දෙයක් නෙමෙයිනේ. පටවාගෙන යන්න වාහනයකුත් ඕනෑ. ඒකේ ඇතුලේ තව කවුරුහරි සම්බන්ධද දන්නේ නැහැ (නි)
මේක වෙන්න බැරි වැඩක්, කුමන්ත්‍රණයක්ද ? (නදී)
අනේ අපොයි අපේ හමුදා වට පොලිසියට ගිය කල දසාව.(නදී)
මෙයාට දඩුවම් කල් හැක්කේ හමුදාවට පමණි ,එහෙමයි නේද?(නදී)
රණවිරුවෙක් මෙයාලාටද රණවිරුවො කියලා උඩපැන්නෙ.(නදී)
මේ වෙනකොට වැඩියෙන්ම දෙවැනියට අපකීර්තියට පත් වෙන කොට්ඨාශය තමයි රණවිරුවො. ඊළඟට චීවරධාරීන් , අංක එකට නම් ඉතින් දේශපාලුවෝ තමයි. (නි)
අවමන් කරන එකේ සීමාවක් තියාගන්න (නි)
යුද්ධෙ වෙලාවේ උගත්කම, පවුලේ තොරතුරු නොසොයා බඳවාගත්ත කෙනෙක් වෙන්න ඇති , නැත්නම් ඔය වගේ බාල වැඩ කරයිද? රණවිරුවා කියන්නේ ආත්මාභිමානය තියෙන සෙබළුන්ට. (අ) .
පිටබැද්දර ජයා, අපි කලින් දාපු අදහස ආයෙත් දාමු නේද? මහත්වරුනි, "පැනගිය සෙබලෙක්" නැත්නම් "පැන්න වගේ ඉන්න සෙබලෙක්" වෙන්න ඇති. අප වෙනුවෙන් දිවි දුන් ඒ වගේම දැනුත් එවැන්නකට සුදානම්ව ඉන්න සැබෑ රණවිරුවන්ට මේ තුට්ටු දෙකේ හොරුන් සම්බන්ධ කරන්න එපා.(අ)