IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කඩුවෙල මහමෙව්නාවත් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවිය. ජල ගැල්ම කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවටද බලපෑම් ඇති කළේය. මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ක්‍රියාත්මක වන කඩුවෙල අසපුවේ එම කටයුතු කරගැනීමට නොහැකිව අඩාල වී ඇත. ශ්‍රද්ධා රූපවාහිනී නාළිකාවේ විකාශන කටයුතු තාවකාලිකව නවතා ඇත.

එහි වැඩවසන හිමිවරුන් අසපුවේ ඉහළ මහලේ පමණක් රැඳී සිටින අතර අසපු භූමිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. නමුත් මහමෙව්නාව භාවනා අසපුවේ මූලිකත්වයෙන් රටපුරා අවතැන්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ද ආරම්භ කර ඇති අතර ඔබට හැකි අයුරින් ඒ සඳහා දායකත්වය ලබාදීමට 071 232 88 26 අංකය අමතන ලෙස මහමෙව්නා අසපුවේ ලේඛකාධිකාරී අළුදෙණියේ සුබෝධි හිමියෝ ඉල්ලා සිටිති.

මේ අතර කඩුවෙල මෙන්ම කොළොන්නාව, මුල්ලේරියාව, අංගොඩ නගරය, වැල්ලම්පිටිය ප්‍රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශවල වැසියෝ දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි කියති. පාරවල් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු ද ඇන හිට ඇත.

13178806_1246570615355694_4548505984500689292_n 13226763_1246570612022361_6818373674810456395_n 13237813_1246570605355695_342627829324839802_n 13240551_1246570608689028_6786258092280795576_n

ඡායාරූප - ෆේස්බුක් අනුග්‍රහයෙනි

mulleriya_2016518 mulleriya_20165182 mulleriya_20165183 mulleriya_20165184

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

කඩුවෙල මහමෙව්නාවත් ජලයෙන් යටවෙයි

විජේ Thursday, 19 May 2016 02:22 AM

අඹතලේ ගඟ හරහා ඉදිකර ඇති බැම්ම නිසා කඩුවෙල පදිංචියට නුසුදුසු තැනක් බවට පත්වී ඇත. වාරිමාර්ග ඇමතිතුමා කරුණාකර හොයා බලන්න (නි)

:       0       0

සුමේධ Thursday, 19 May 2016 03:40 AM

මේ පින්තූර දැක්කහම කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දේව කෝපයෙන් මුහුද ගොඩගලපු කතාව මතක් වෙනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 May 2016 05:03 AM

ධාර්මික රට දෙවියන් රකිනු ඇත, නොවී සොබාදහමේ පීඩා... (නි)

:       0       0

චතුරිකා Thursday, 19 May 2016 06:00 AM

උත්තම සම්බුදු බලෙන් රහතුන්ගේද තේජසින් සියළු රැකවරණ වේවා! (නි)

:       0       0

අතපත්තු Thursday, 19 May 2016 01:17 PM

බුදුරජාණන් වහන්සේගේ බුදු බලයෙන් මෙම ගැන වතුර හා නායයෑම් ස්වබාවික විපත් දුරුවේවා කියා පාර්ථනා කරමි. (ර)

:       0       0

ඉන්ද්‍රානි Thursday, 19 May 2016 06:19 AM

සොබාදහමේ සිද්ධි වලට මුල්වන කාරණා සමූහයකි. එනම් බීජ නියාමය, උතු නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය සහ චිත්ත නියාමයයි. කර්ම නියාමය යනු එකක් පමණි. හැමඑකටම ආගමක් ගාවාගන්න හදන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 19 May 2016 07:59 AM

මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

දයානි Thursday, 19 May 2016 08:08 AM

පින්වත් ස්වාමින් වහන්සේලා කරන මේ උතුම් පින්කම ගැන සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1261 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2725 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1685 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2908 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1951 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site