බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් වංචා කළැයි කියන බ්‍රාලසුබ්‍රමනියම් උදයන්ට මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර ඇතැයි ඔහුගේ නීතීඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
රහස් පොලිසිය ඊට විරුද්ධ විය.
බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඔහුට ශ්‍රී ලංකාවේ පදිංචියක් නැතැයි ද රහස් පොලිසිය කීවේය.
මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අර්ධ අවසන් තරඟයේ දී කොටි කොඩියක් රැගෙන කාඩිෆ් පිටියට පිවිසි යෝගේෂ්වරන් මනිමාරන් ළඟදීම ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
නඩුවේ සෙසු සැකකරුවන් වන ආනන්ද කුලදීපම් හා බාලසුබමනියම් උදයන් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
රහස් පොලිසිය ඔවුන් හඳුනාගෙන ඇත්තේ බැංකුවල ආරක්ෂක කැමරා ආධාරයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාඩිෆ් කොටියා එංගලන්තයේ පුරවැසියෙක් නම් ලංකාවට එවන්නේ මොකද. ඔය බොරු උප්පර වැට්ටියක්. (ස)
සිංහලයාට තියෙන්නේ නිදා නොගෙන හොද කල්පනාවෙන් මුරකාවල් ටික දාලා ඉන්න. දගලන්න අාවොත් දැන් ඉන්න සිංහයාත් එක්ක නම් ටිකක් කරදර වේවි (නි)
ඔබ ප්‍රාදේශිය ජාතික ඇමතිවරයෙක් ලෙස තෝරා ගැනීමටද ඉඩ ඇත. ඕනෑම ත්‍රස්තවාදියෙකුට වරද වටහාගෙන දේශපාලනයට කෙලින්ම සහාය විය හැකි නිදහස ලොවට කියා දෙන එකම රට කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. (නි)
කේ.පී වගේද මෙයා. මෙයා කොච්චර ලොකු වරදක්ද කරලා තියෙන්නේ.(නදී)
අපෝ! කිසි ප්‍රශ්නයක් නැහැ එවන්න. අපි මිනිහට උප සභාපතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් දීලා හදලා ගන්නම්. මිට වැඩිය ලොකු ලොකු කෙරුම් කරපු අය අපි ගාව ඉන්නවා. (නි)
බ්‍රිතාන්‍යය පුරවැසියෙක් නම් එරට තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධව ක්‍රියා කළ යුතුයි නේද? (නි)
"ඔහු ශ්‍රී ලංකාවට බාර ගන්න බැරි බව ඒ රටවලට වහාම දැන්විය යුතුයි. අපිට එහෙම එපා ඔය දේශද්‍රෝහියන්" අනේ ඇයි එපා කියන්නේ? මෙයාව අපි ගෙන්වාගෙන එහා ලෝකෙට පිටුවහල් කරමු. (ස)
ලාරා, එතකොට අර අහවල් තැන ඉන්න කෝටි ගණන් සල්ලි තිබ්බ කොටියා ගැන අදහස මොකද්ද ? (ස)
දැන් කරපු මෝඩ වැඩේ ගැන පසු තැවෙනවා ඇති. ඕව අනිත් කොටියන්ටත් හොඳ පාඩම්. (ස)
මුහුද අයිනට ගෙනිහිල්ලා ගහන්න ඕනා පයින් එකක්. ආයෙත් ආපහු බ්‍රිතානයටම වැටෙන්න , කැළේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ.(නදී)
බ්‍රිතාන්‍යයට අනුව මොහුගේ වරද ටේලර් වංචාව මිස කොටින්ට වැඩ කිරීම හෝ පිට්ටනියට පැනීම නොවේ. කොටියා මෙහෙ ගෙනත් වෙසක් සැරසිලි වගේ බරපතල වැඩ ඇතුව හිරේ දැමිය යුතුයි. (ස)
ඔය වගේ කොටි කූඩු කර තියෙන එක වඩා හොඳයි.මොන රටේ හරි කමක් නැහැ නිදැල්ලෙ තිබ්බොත් මංකොල්ලා විතරක් කරන එකක් නැහැ. (ස)
ඇයි දැන් කුණු අපේ රටට බර දෙන්න හදන්නේ.එයාලට එපා නම් යවන්න තියෙන්නේ ඉන්දියාවට හෝ කැනඩාවට.එයලානේ කිරි පොවන්නේ කොටියන්ට.මේක සිංහලුන්ගේ රට කොටින්ගේ නෙමේ. (ස)
මෙවැනි ජාතිවාදී අයට නිසි දඩුවම් නොදුන්නොත් බෙදුම්වාදී කොටස් යලි නැගිටීවි (නි)
ෆස්රුල් ගෆූර් අරාබි අයියේ, කොටිය හොඳයි කියල නෙමෙයි මම කියන්නේ.පොඩ්ඩක් හොඳට කන්නාඩි දාලවත් කියවල බලන්න.කොහොමත් ඕගොල්ලෝ ආගමෙන්ම අන්ධ කරලා නේ තියෙන්නේ. (ස)
ෆස්රුල් ගෆූර් අරාබි අයියේ, තරහ ගියාද? එකක් මතක තියාගන්න. සිංහලයාට බොරු යාළුකම් පෙන්වා පිහියෙන් අනින නුඹලාට වඩා දෙමල මිනිස්සු උතුම්. (ස)
හතර බිරි කතාවක්නේ. බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ලු. ලංකාවේ පදිංචියකුත් නැහැල්ලු. එතකොට ඇයි ලංකාවට පිටුවහල් කරන්නේ? සයිබීරියාවට යවන්න. (ස)
දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ ඕකටයි. රට ඉඳල ආවම වැලිකඩට යවා නිදැල්ලේ ඉන්න දෙන්න මොහුට. (ස)
එයාලට එපා නම් ඉන්දියාවට දෙන්න තියෙන්නේ.(නදී)
මෙයාලට තමයි සුදු වෑන් එවන්න ඕනේ(නදී)
ෆස්රුල් ගෆූර් හරියට කියල තියෙන්නේ, මේ නුගත් වීර නැමැත්තා සමහරවිට කොටියෙක් වෙන්නැති. ඒකයි දෙමළුන්ට සපෝර්ට් කරන්නේ. මෙයා ගැන ටිකක් පරීක්ෂා කරන්න. (ස)
සිද්ධික් අරාබි අයියේ, නුඹලාට සපෝර්ට් කරන්න තරම් අපි නූගත් නැහැ.නුඹලාගේ කපටිකම් අපි හොඳට අඳුරනවා.දෙමල මිනිස්සු ගොඩාක් උතුම් දුන්නු අත හපාකන නුඹලාට වඩා. (ස)
ගුවන් තොටෙදීම බෙල්ල මුලින් අල්ලලා කුදලාගෙන ගොස් සිර ගත කරන්න (දී)
මන් නම් කියන්නේ ලංකාවට ගෙන්නාගෙන මැරෙනකන් පුනුරුත්තාපනය කරමු.(නදී)
මලා මට මේ මොකුත් මතක නෑනෙ. මම එහෙම පිට්ටනියට පැන්නද ? (නදී)
කොටියා තව හොඳයි අර දියයටින් ගින්දර ගෙනියන සිංහලයට බොරු හිතවත් කමක් පෙන්නමින් පිටිපස්සෙන් පිහියෙන් අනින ලංකාවේ ඉන්න අරාබි අයියලට වඩා.(දිල්)
කළ කළ දේ පළ පළ දේ. (නි)
ඔය වගේ අය මාතෘ භූමියේ වළලනවාටවත් මම විරුද්ධයි (නි)
ඒ අහවලාට උසස් වරප්‍රසාද ලැබුනේ උපක්‍රමික අතින් පමණයි.එය අරගල තියෙන බොහෝ රටවල කෙරෙන්නක්. (නි)
බ්‍රිතාන්‍යය දෙබිඩියි. ඔය කොටියා ලංකාවට දෙන්නේම නැහැ. ෂුවර් (නි)
එදා කට්ටිය මහ ලොකුවට කෑගැහුවා නේද? දැන් මොකද කරන්නේ? (නි)
ලාරාගේ අදහස හොදටම ඇති. ශ්‍රී ලංකාවට පය තියන්නවත් නොදිය යුතුයි. (නි)
ඔහු ශ්‍රී ලංකාවට බාරගන්න බැරි බව ඒ රටවලට වහාම දැන්විය යුතුයි. අපිට එහෙම එපා ඔය දේශද්‍රෝහියන් (නි)
අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගන්න හොද දඩුවමක් දෙන්න ඕනෑ (නි)
මේ අය හොරපාරේ ගිහින් පුරවැසිකම් ගත් අය වෙන්න පුළුවන්,එහෙමත් නැත්නම් අනවසරයෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින අයෙක් වෙන්න පුළුවන්. පිටරට රැකියාවල් කරන අය ගාව ලංකාවේ ගුවන් බලපත් තිබුනත් ඔහුගේ පදිංචිය වෙන රටක් වෙන්න පුළුවන්. සමහර විට බ්‍රිතාන්‍යය පොලිසිය හරි වෙන්න පුළුවන්. (නි)
දැන් මොහුව ලංකාවේ රජයේ වියදමින් කන්නත් දීලා තියාගන්නද හදන්නේ? (නි)
වැඩක් නැහැ. සෝඩා බෝතලය ඇරියා වගේ වැඩ සිද්ධ වෙයිද? (නි)
එහෙනම් අහවලාට වගේ ලැබෙයි උසස් වරප්‍රසාද... (නි)
ඇන්ටන්, ලංකාවේදී දඬුවමක් විදියට දෙනවා නම් දෙන්නේ ටිකදවසක් පුනරුත්තාපන කඳවුරක තියාගෙන ඉඳල අතහැරලා දාන එකනේ. හොඳම වැඩේ තමා එංගලන්තේම තියාගන්න කියන එක. නැත්නම් තව කාගෙ කාගේ සල්ලි වලට සුද්දෙ දමයිද දන්නේ නැහැ.(දිල්)
ඔය කොටියව කැනඩාව හෝ ස්විස් හෝ නොර්වේ හෝ ස්වීඩනය වලින් ආරක්ෂාව දෙනවා ලංකාවට ගියොත් මරනවා අඩම්තේට්ටම් කරය කියල . එහෙම නැතිනම් එංගලන්තයේ තව උසාවියකින් ඔහුව නැවත රටේම (එංගලන්තයේම ) දඬුවම් කරන්න නියම කරවී (දිල්)
වීර මල්ලි..ඔය දෙගොල්ලොම හොදයි(දිල්)
ලාරා හා මමත් එකයි. මේ මාතෘ භූමියට එන්න ඉඩ නොතියන්න.(දිල්)
කොටිය හොඳය කියල කියන වීර- (නම කැතයි මාරු කරගන්න). කවුද කියල මුළු ලංකාවටම තේරුණා. මම නම් කියන්නේ ඔහුව ලංකාවට ගෙන්වල අර හංගපු ආයුධ ටික හොයා ගත්තනම් හොඳය කියල. (දිල්)
මෙයාට ලංකාවේ ඇමති කමක් ලැබේවි(දිල්)
අනෙක් රටවලට වීසා නොලබුනොතත් ලංකාවට එන්න වීසා ලැබෙයි .(දිල්)
මේ ඔක්කොම මෙයාට දැඩි දඩුවම් දෙන්න කතා කරනවා.මේ ගොල්ලෝ තාම ලංකාවේ යථා ස්වරුපය හදුනාගෙන නැහැ.මේ අය නොදන්නවාට ඔය මහලොකු දේශප්‍රේමී සළු හද ගත්ත,උදේ සිට රාත්‍රිය වෙනකල්ම දේශප්‍රේමය ජපා කරන අයමයි මෙයාව පූජාසනයේ හිදු වන්නේ.ඔන්න බලන්න එහෙම නො වෙනවාද කියල.(දිල්)
ජාතික සමගිය වෙනුවෙන් අපි ඔවුන්ට කුමක් හෝ ඇමතිකමක් දෙමු.වීරෝධාර රණවිරුවන් ලවා ඔවුන්ට ආචාර කරවමු.නේද? (නි)
මෙයාට ලංකාවට එන්න ඇරලා අපි ආදරෙන් සළකමු.අපේ රටේ නමට ආදරණීය නමක් දුන්නට. (නි)
ෆස්රුල් ගෆූර්ගේ අදහසට මමත් එකඟයි. (නි)