කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු ඇපල් තොගයක් සමග වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෙළෙන්දා පවසා ඇත්තේ නරක් වු ඇපල් රුපියල් 2.50 ගානේ මිළදි ගෙන රුපියල් දහයට විකිනීමට ගෙන ආ බවත්ය.
ඔහු අද අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ටකෝ. කුණු කන්දරාවක් කවන ගමං ලබන්ට හිතපු ලාභය සුළුපටුද ?මෙයාලට තදබල දඬුවම් පමුනවන්ටම ඕන. (දී)
සත්‍ය ගරුක වංචනිකයෙක්. කොහොම වෙතත් ඔහු වැළ යන පැත්තට මැස්ස ගහල තියෙනවා.(දී)