ඉතාලියේ නාපොලි නගරයේ තරුණයකුගේ නිර්මාණ‘කණ කොක්කු ‘වෙදිකා නාට්‍ය 17 වැනිදා සවස සලෙසියානෝ රගහලේදී රඟ දැක්විමට නියමිතය.
ඉතා අසාධාරන ලෙස ප්‍රබලයා විසින් දුබලයා පිඩාවට පත් කිරිම හා එයින් මිදිම සදහා එකා මෙන්ම කටයුතු කිරිමේ වෑදගත් කම ‘කණ කොක්කු‘ නළුව කියයි.
විදාහාපාන බවත් මෙම නිර්මාණය සදහා ප්‍රවිණ කලාකරු ජයලාල් රෝහණ ගුරුහරුකම් දුන් බව කණ කොක්කු නිර්මාණකරු මංගල ඩයස් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලාල් රෝහණයන්ගෙන් ගුරුහරුකම් ලැබුවෙක් මෙය නිර්මාණය කර ඇති නිසා මෙය නැරඹීම බොහෝ වටී. ලංකාවේ මෙන් සුදු වෑන් සංස්කෘතියක් මෙහි නැති නිසා 'හැකි උපරිමය' යොදා නිර්භයව මෙය නිර්මාණය කර ඇතැයි අනුමාන කරමි. (නි)
ඔබලාගේ උත්සාහයට අපෙන් සුබපැතුම් .ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙසේදැයි පසුව දැන ගනිමු (දී)
මෙහෙ ඉන්නේ වෙන කොක්කු ජාතියක්.(නදී)
මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ පිටිගල මිලානෝ සහ සීතා ලියන්වල.(නදී)
මංගල, මගෙන් සුබ පැතුම්! මම ඔයාගේ යාලුවෙක්. සුබ ගමන්! (නි)
මංගලගේ නිර්මාණයට හා උත්සාහයට මගේ සුබ පැතුම් ! (නි)
ඕක ලංකාවේ පෙන්වන්නකෝ අපටත් බලන්න (නි)
අමිල, කටුනායක පැත්තේ ඉන්නේ මොන විදියේ කොක්කුද? (නි)
ලංකාවට දැන් කන කොක්කු හදන්න පටන් අරන් .... (ස)
මංගල, ඔබට මගෙන් සුබ පැතුම්! (නි)