රත්මලාන කටුකුරුදුවත්ත පාරේ ආහාර ගබඩාවකින් කල් ඉකුත්වු ආහාර තොගයක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිස් පාරිසරික ඒකකය කියයි.
එහි තිබී මිනිස් පාරිභෝජනයට නුසුදුසු සැමන් ටින් දෙදහස් දහතුනක්,සෝයා කිලෝ දෙසීයක්,මාජරින් කිලෝ දෙසිය පනහක්, ඇතුළු ආහාර තොගයක් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලිස් පාරිසරික ඒකකය එම ආහාර ගබඩාවට සීල් තැබීය.
ගල්කිස්ස මහජන සෞඛ්‍යපරීක්ෂකවරුද මෙම වැටලීම එක්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ හොඳ වැඩට අදහස් අඩු මොකද? (නි)
දේශපාලන බලවතෙකුගේ සහයක් නැති කවුරු හරි කෙනෙක් වෙන්න ඇති????????? පොලිසියේ හොඳ වැඩට අදහස් අඩු මොකද? (දී)
තම්බි කඩයක්ද ඕක? (නි)
පව්. දේශපාලන බලවතෙකුගේ සහයක් නැති කවුරු හරි කෙනෙක් වෙන්න ඇති (නි)
ඒ.බී මයුරි ලංකා එක නේද ?(නදී)
කවුද මේ නුවන් කියන්නේ? මම දාපු අදහසම ආපහු එයා දාල තියෙන්නේ එයාගේ නටම? අදහස් නැත්නම් නිකම් ඉන්නවා හලෝ (නි)
පහන්, ඔයාගේ නම වෙනස් කර ගන්න '' පහත් '' කියලා... ඇයි අපේ උදවිය වැරදි කරන්නෙම නැද්ද ? (දී)
මේවා අපි නොදැන කොච්චර කාලා ඇද්ද? (දී)
මේ සෝදිසි කරලා අල්ලා ගත්ත ඒවා ටික විතරයි. ඒත් හොරෙන් මොනතරම් මේ වගේ ජරාව මිනිස්සුන්ට කන්න දෙනවා ඇද්ද? තව මේ වගේ ස්ථාන කොපමණ ඇද්ද? අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මිනිස්සු බය නැතුව මේ වගේ දේවල් කරනවා. පින්තූර දැක්කහම හරියට කනගාටු හිතෙනවා අපි ගැනම. (දී)
හොදයි. දැඩි දඬුවම් දෙන්න. (නි)
මේවා ගැන මිනිස්සු අදහස් දක්වනවා අඩු මොකද? (නි)
මේකට සම්බන්ධ අය හොයලා මේ ජරාව හොඳට උයලා කන්න දෙන්න ඕනෑ (නි)
අපෝ දෙවියනේ, මේවා ලස්සන කවරවල දාලා, ලස්සන නමක් ගහලා දුන්නා නම් අපි කන්නේ ලස්සනට. ඊට පස්සේ දොස්තරට වත් හොයාගන්ඩ බැහැ හැදෙන ලෙඩේ. මේ වගේ දේවල් ගැන ඔත්තු දෙන අයට හොඳට සලකන්ට ඕනෑ. මේ වගේ නරක කෑම විකුණන අය ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදිලා කුණු කකා තමා ජීවත් වෙන්ඩ වෙන්නේ (නි)
පහන්, ඔහේලා වගේ අයව එල්ලලා වෙඩි තියන්න ඕනෑ. ඔයාලා තමා මේ ජාතිවාදෙට උල්පන්දම් දෙන්නේ (නි)
පොලිසියේ උතුම් වැඩක්. (නි)
අපෝ දෙවියනේ මේවා ලස්සන කවරවල දාල ලස්සන නමක් ගහලා දුන්නනම් අපි කන්නේ ලස්සනට. ඊට පස්සේ දොස්තරට වත් හොයාගන්ඩ බැහැ හැදෙන ලෙඩේ. මේ වගේ දේවල් ගැන ඔත්තු දෙන අයට හොඳට සලකන්ට ඕනේ. මේ වගේ නරක කෑම විකුණන අය ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදිලා කුණු කකා තමා ජීවත් වෙන්ඩ වෙන්නේ.(නදී)
අම්මෝ!!!!මේවා සෙනග අතරට ගිහින් ඒ කට්ටිය කෑවනම්,මොන විනාසයක්ද වෙන්නේ ගල්කිස්ස පොලිසියේ මහතුන්ට මගේ ප්‍රණාමය.(නදී)
මේකට සම්බන්ධ අය හොයලා මේ ජරාව හොඳට උයලා කන්න දෙන්න ඕනෑ. (නි)
කඩේ නම හෙළිකරන්න. අනිවාර්යයෙන්ම මුස්ලිම් කඩයක් ඕක (නි)
මේවා ඇල්ලුවේ නැත්නම් කොහමහරි අපිට කවනවා මේවා. මහජන පරික්ෂක මණ්ඩලයට සහ පාරිසරික පොලිසියට බොහෝ ස්තුතිවන්ත වෙනවා. මේ කුණු ජරාව අහිංසක මිනිසුන්ගේ බඩවල් වලට ගිල්ලවන්න කලින් ඇල්ලුවාට (නි)