IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කුණු ගොඩට ගිනි තැබීමෙන් හැටන් නගරයේ දුමක්

හැටන් නගර සභාවට අයත් බව කියන ඉඩමක කුණුගොඩකට අද (5) අලුයම ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශය පුරා දුමක් පැතිර යයි.

තේ වතු ආශ්‍රිතව ඇති ඇති මෙම කුණු ගොඩේ පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු ආදී දිරාපත් නොවන අපද්‍රව්‍ය ගොඩ ගසා තිබෙන බව දක්නට ලැබේ.

‘මෙය නගර සභාවට අයත් දේපොළකි.’ මෙහි අනවසරයෙන් කසල බැහැර කිරීම සපුරා තහනම්‘ යනුවෙන් සඳහන් පුවරුවක් ද  ගසා ඇත.

 

06[1] 01[1] 03[1] 04[1] 05[1]



අදහස් (0)

කුණු ගොඩට ගිනි තැබීමෙන් හැටන් නගරයේ දුමක්

අබේරත්න Thursday, 05 January 2017 05:33 AM

මෙහෙමත් මෝඩ , ජනතාවක් ඉන්න රටක්..... මෙපමණ කුණු කන්දක් හැදෙන කල් මුන් මොනවද කරලා තියෙන්නේ... මේවා දැක්කහම ඇඟේ මාළු ගඟේ නටනවා.... මේ විදියට රට පුරාම ඇති.....(බ)

:       0       0

මෙන්ඩිස් Saturday, 07 January 2017 06:22 AM

කාටද මේ පැත්ත භාර? දේශපාලනය කරන අය මේවට වගකියනවද? ඉස්සර නම් බොරු හේතු තිබුන, " රටේ යුද්ධයක් තියනවනේ, එ් හින්දා අපිට සල්ලි නැහැනේ කියලා". දැන් යුද්ධය නැති හින්ද මේවා ගැන හිතන්න කාලේ වගේ. මට අමතක වුණා, දැන් තියෙන්නේ වරායවල්නේ. (නි)

:       0       0

ජානිස් Thursday, 05 January 2017 06:51 AM

ආණ්ඩුවට ලෝකේ අනිත් රටවල කුණු විනාශ කරන ක්‍රමය තවම දන්නේ නැති එක පුදුමයි කුණු දාන තැන්වල වෙනවෙනම කුණු වෙන්කරන්න මිනිසුන් බලෙන් හරි පුරුදු කෙරුවේ නැතිනම් අනාගතේ මහා විනාශයක් . (ම)

:       0       0

අබරන් Thursday, 05 January 2017 08:22 AM

ජානිස් අනාගතේ විතරක් නොවෙයි දැනටමත් මිනිස්සු ගෙවත්තේ පවා ප්ලාස්ටික් පුච්චනවා. පළාතේ යන්ට බැහැ ගඳ විතරක් නෙවෙයි විස. පාලකයෝ මර නින්දේ. (ර)

:       0       0

රොහාන් Saturday, 07 January 2017 02:26 PM

කරුණාකර හැකි ඉක්මනින් පොලිතින් සඳහා බදු වැඩි කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 325 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 718 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 120 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 582 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6679 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2178 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site