හැටන් නගර සභාවට අයත් බව කියන ඉඩමක කුණුගොඩකට අද (5) අලුයම ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශය පුරා දුමක් පැතිර යයි.
තේ වතු ආශ්‍රිතව ඇති ඇති මෙම කුණු ගොඩේ පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු ආදී දිරාපත් නොවන අපද්‍රව්‍ය ගොඩ ගසා තිබෙන බව දක්නට ලැබේ.
‘මෙය නගර සභාවට අයත් දේපොළකි.’ මෙහි අනවසරයෙන් කසල බැහැර කිරීම සපුරා තහනම්‘ යනුවෙන් සඳහන් පුවරුවක් ද ගසා ඇත.

![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/061.png)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/011.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/031.png)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/041.png)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/051.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩ , ජනතාවක් ඉන්න රටක්..... මෙපමණ කුණු කන්දක් හැදෙන කල් මුන් මොනවද කරලා තියෙන්නේ... මේවා දැක්කහම ඇඟේ මාළු ගඟේ නටනවා.... මේ විදියට රට පුරාම ඇති.....(බ)
ආණ්ඩුවට ලෝකේ අනිත් රටවල කුණු විනාශ කරන ක්‍රමය තවම දන්නේ නැති එක පුදුමයි කුණු දාන තැන්වල වෙනවෙනම කුණු වෙන්කරන්න මිනිසුන් බලෙන් හරි පුරුදු කෙරුවේ නැතිනම් අනාගතේ මහා විනාශයක් . (ම)
ජානිස් අනාගතේ විතරක් නොවෙයි දැනටමත් මිනිස්සු ගෙවත්තේ පවා ප්ලාස්ටික් පුච්චනවා. පළාතේ යන්ට බැහැ ගඳ විතරක් නෙවෙයි විස. පාලකයෝ මර නින්දේ. (ර)
කාටද මේ පැත්ත භාර? දේශපාලනය කරන අය මේවට වගකියනවද? ඉස්සර නම් බොරු හේතු තිබුන, " රටේ යුද්ධයක් තියනවනේ, එ් හින්දා අපිට සල්ලි නැහැනේ කියලා". දැන් යුද්ධය නැති හින්ද මේවා ගැන හිතන්න කාලේ වගේ. මට අමතක වුණා, දැන් තියෙන්නේ වරායවල්නේ. (නි)
කරුණාකර හැකි ඉක්මනින් පොලිතින් සඳහා බදු වැඩි කරන්න. (නි)