හය වසරකට පෙර විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවරියකට කුණු තක්කාලිවලින් පහර දුන්නැයි තිවක විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරීහු සිව් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් අද නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.
ඔවුනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවීම ඊට හේතුවයි.
වර්ජනයකට සහභාගී නොවූ ඉන්ජිනේරුවරිය නිවස බලා යද්දී තක්කාලිවලින් ගැසූ බව ඇගේ පැමිණිල්ලේ සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු හයක්?? (නි)
අපරාදේ තැම්බුම් හොද්ද.. (නි)
ලංකාවේ ඉන්න විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ විඳින සැප දැක්කම කුණු තක්කාලි වලින් නොගහා බැහැ. (නි)
කුණු තක්කාලි වලින් ගහලා නඩුව අවුරුදු හයක්? නිතිඥයන් සෑහෙන ගානක් හම්බ කරගන්න ඇති. අපරාදෙ සල්ලි. (නි)
ඔය තක්කාලි හොඳට ඩීප් ප්‍රීසර් එකක දාලා තිබිල ගෙනත් ගැහුවනං ඔය වගේ ගැටලු ඇති වෙන්නෙ නැහැ. මං කියන්නෙ මේ කුණු වෙන්නෙ නැහැ කියන එක. (ස)
ඔය කාන්තාවට නඩු දාන්න උල්පන්දම් දුන්න ලොකු ලොක්කෝ දැන් රටේවත් නැතිව ඇති. පව් ඒ නෝනා තනි උනා. (ස)