ඉන්දියාවෙන් ගෙන්වපු අලුත්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනයට කලින් දවසෙ කොළඹ සිනමා හලක පෙන්නුවෙ සීමිත ආරාධිතයින් පිරිසකට.
ඒ අතර හිටියා ප්‍රසන්න විතානගේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමරත්න දිසානායක ඇතුළු පිරිසක්.
චිත්‍රපටය පටන් ගන්න ඔන්න මෙන්න කියලා තිබියදීත් එතනට පාත්වුණේ පූජා.
"අනේ මම දැනුයි සැලුන් එකෙන් කොණ්ඩෙ කපාගෙන ආවෙ. හොඳද කියලා බලන්නකො?" ඇය ඇගෙ කොණ්ඩය පෙන්නමින් කිවිවා*
"අයියෝ දිගට තිබ්බ කොණ්ඩෙ ඇයි අඩු කළේ.." කවුදෝ කෙනෙක් පූජාගෙන් ඇහුවා.
"කමක් නෑ ලස්සනයිනෙ," පූජා උත්තර දෙනවා.
සෝමරත්න දිසානායක ඒ අසල නිශ්ශබ්දව බලං ඉන්නවා.
"සෝමෙ අයියා මොකද සද්ද නැත්තෙ? HAIR CUT එක ලස්සනද?" පූජා අහනවා.
"ලස්සනයි, ලස්සනයි හැබැයි ඔයාගෙ දිගට වැවෙනකම් ඔයාව මගේ ඊළඟ ෆිල්ම් එකට ගන්න විදිහක් නෑ", ඔහු කිව්වා.
"පූජාගෙ කොණ්ඩෙ දිගට වැවෙනකම් මෙයාගෙ ඊළඟ ෆිල්ම් එකත් පටන් ගන්නෙ නැහැ, "ළඟ සිටි කෙනෙක් විහිලුවක් කළාලු.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොණ්ඩෙ වැවෙනකම් No Chance