පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතක් වනසතුන්ගේ සා පවස නිවයි
විජේසුන්දර Wednesday, 07 September 2016 05:35 AM
මෙවන් කරුණාවන්ත සිත් ඇති අය අද කාලේ හරිම අඩුයි (නි)
ගමගේ Wednesday, 07 September 2016 05:38 AM
බොහොම පින්සිදුවන සද්ක්‍රියාවක්. (නි)
සජී Wednesday, 07 September 2016 05:51 AM
ඔබට පින් (බ)
රජින්ද Wednesday, 07 September 2016 05:56 AM
කලින් ඉදන් හැංගිලා තියෙන අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ඔන්න ඔහොමයි. (බ)
දයානි Wednesday, 07 September 2016 06:11 AM
අනේ ඔබතුමියට බොහොම පින් මෙවැනි දෙවල් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.මාත් ගෙදර ඉන්න කාලේ මේදේවල් කළා (බ)
දිස්නා ෆොන්සේකා Wednesday, 07 September 2016 06:23 AM
සත්ත්ව සා පිපාසාව නිවීම මහගු පිනකි. (බ)
රවීන්ද්‍ර පියසේන Wednesday, 07 September 2016 08:18 AM
ඒ කතාව සම්පුර්ණ ඇත්ත (බ)
ටෙෂාන් Wednesday, 07 September 2016 09:40 AM
මම දැක්කා පහුගිය නිව්ස් එකක තිබ්බ බොන වතුරට වහ දාලා සත්තු මරල මස් විකුනපු කතාවක්, ඒ වගේ වන මුර්ගයෝ ඉද්දි. මේ වගේ අය දේවතාවුන් වගේ. (බ)
විමල හිමි Wednesday, 07 September 2016 10:58 AM
අර්ථවත් ව මෛත්‍රී භාවනාව සහ කරුණා භාවනාව කරන්නේ මෙහෙමයි. සියලු මිනිසුන්ගේ සිත් මෙබඳු බෝසත් ගුණවලින් පිරී ඉතිරේවා ! සීවලී මහා රහතන් වහන්සෙට මෙන් ඔබතුමියට ද මෙම කුසලය සසර දුකින් මිදීමට හේතුවේවා ! (ම)
දේශප්‍රිය Wednesday, 07 September 2016 11:37 AM
පවුකාරයින් මේවා බලලාවත් හැදෙනවා නම් හොඳයි (නි)