(කේ ඩී දේවප්‍රිය)
ආචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් නිර්මාණය කළ කතරගම දෙවියන්ගේ සහ වල්ලි දෙවගනගේ කතා පුවත ඇතුළත් ‘‘කදිරදිව්‍ය රාජ‘‘ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර කතරගම දෙවියන්ගේ ආශිීර්වාදය ලබා ගැනීමට එය නිර්මාණයට දායක වු සියලු දෙනා කතරගම දේවාලය වෙත පැමිණියහ.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් පසුව කිරිවෙහෙර වන්දනා කර ගත්හ.
ආචාර්‍ය සුනිල් ආරියරත්න, ප්‍රවිීණ සංගීතවේදි ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රමුඛ චිත්‍රපටයේ රඟ පෑ ඉන්දීය නළු නිලියන් වන සෝනක්ෂි සිං රාවත් සමර්වෙ රානි ශ්‍රී ලාංකේය නළු නිලියන් ද ඇතුළු චිත්‍රපටය සදහා දායකත්වය දරු සැම දෙනා මෙම ආගමික වැඩ සටහන ට එකවූහ
කිරිවෙහෙර වන්දනා කර පසුව කතරගම දේවාලය වෙත පැමිණි පිරිස කතරගම දෙවියන් හමුවේ පලතුරු පුජාවක් තබා ආශිීර්වාදය ලබා ගත්හ.
ප්‍රවිීන සංගිීතවේදි රෝහණ වීරසිංහ, නිලි නිල්මිණි තෙන්නකෝන්, රෝෂන් පිලපිටිය, මෙම අවස්ථාව එක්වූහ.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ද විසින් සමරැ තිළිණයක් ද ලබා දුන්නේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කදිරදිව්‍ය කතා වස්තුවේ නළු නිලියෝ කඳසුරිඳු ආශිර්වාදය ලබා ගනිති
Anura Nanayakkara Wednesday, 02 August 2023 06:06 PM
ජනප්‍රවාදයේ එන කතාවස්තූන් ඇසුරින් චිත්‍රපටි හදන එක මිථ්‍යාදෘෂ්ඨිය පැතිරවීම නේද මහාචාර්යතුමෝ..?
vincent Tuesday, 08 August 2023 03:31 PM
මිථ්‍යා විශ්වාස වපුරන්නට පනපොවන බුද්ධිමත් වහලු. මහාචාර්යගෙ ඇචිල් විලුබ (Achille heel)