ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ලැබූ කොදෙව් නායක ඩැරන් සමී පළමුව පන්දුවට පහහරදීමට තීරණය කළේය. පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී දස්කම් දැක්වූ පා ද`ග පන්දු යවන රංගන හේරත්ගේ ස්ථානයට පිට ද`ග පන්දු යවන අකිල ධනංජය කැදවා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd