යාපනය - නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම් හිදී බදුල්ලේ සිට යාපනය දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් මාර්ගය අසල බෝක්කුවක හැපී පෙරළීයෑමෙන් පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි.
කනගරායන්කුලම කිලෝමීටර 220 වැනි කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී විශ්ව විද්‍යාලීය සිසුන් අටදෙනකුද බසයේ සිට ඇති බවත් තුවාල ලැබූ එක් අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.
රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඡායාරූප - රොමේෂ් මධුෂංක
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කනගරායන්කුලම බස් අනතුරින් 16ක් රෝහලේ
ඉනෝකා Wednesday, 27 April 2016 10:06 AM
පෙරළිලා තියෙන හැටි දැක්කාම බය හිතෙනවා.පව් අහිංසක මගීන්.තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතනවා.! (බ)
කුමාර් (ගල්ෆ්) Wednesday, 27 April 2016 11:28 AM
නින්ද ගියාද බීලා ගියාද? (බ)