කැනඩාවේ රැකියා පතා මිනිස් ජාවාරම් කරුවනට අසුවූ ශ්‍රී ලංකිකයෝ 148 දෙනෙක් දකුණු අපි‍්‍රකාවේ ඩෙනිමි රාජ්‍යයේ සිට අද ශ්‍රීලංකාවට පිටුවහල් කරනු ලැබූහ. පිරිමින් 148 දෙනකු හා ළමයින් දස දෙනකුද අයත් මේ පිරිස ඉන්දියාව,ඩුබායි, අයිස් අබාබා ඔස්සේ ඩෙනිමි රාජ්‍යයට ගෙනගොස් මාස හයේ සිට අවුරුදු තුන දක්වා අතරමං කරණු ලැබ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මිනිස් ජාවාරමක්... ළමය් 10 දෙනෙක් කොහොමද නැවට ගොඩ උනේ. අම්මල කෝ ඔය ළමයින්ගේ
අයිස් අබාබා නෙවෙයි අනේ අදිස් අබාබා ADIS ABABA
හෙලයාට පිස්සුද... මේ එක නැවකින් අව අය නෙවෙයි.. පේන්නෙ නැද්ද මාස 6 සිට අවුරැදු3 දක්වා රැදී සිටි අය කියලා.. අම්මල තවම එහෙ ඇති...
අපරාදෙ ඩෙනිම් ටිකක් ගෙනල්ල විකුණගන්න තිබුණෙ....
බාලයා කියන්නේ මේ ළමය් එහෙ ලැබුන ළමයි කියලද? අම්මල ව පිටුවහල් කලේ නැත්තේ මොකෝ?
මෙහෙම යවන්න ගත්තොත් ගුවන් තොටුපළ වහන්න වෙයි
අපේ කට්ටිය දැන දැනම ගිහින් අහුවෙලා වැලේ වැල් නැත්ව ඉන්නවා.පවු අනේ ළමයි.
ළමුන් 10 දෙනා නම් කැනඩා ගමනේ දී අතර මග ලැබුණු අය විය හැකිය. එය කුමන දේශ සීමාවක හෝ කුමන දූපතක සිදුවූවා දැයි ඔවුන් ද නොදන්නවා ඇති. මන්ද කැනඩාවට යන්න පොඩි වටයක් නෙවෙයිනේ ජාවාරම් කරුවන් ගහල තියෙන්නෙ...
කොහොම වෙතත් මෙකත් ජාත්‍යන්තර කුමන්තුනයක් වෙන්න පුලුවන්.
ලංකාව එපා වෙලානෙ ගියේ... ඇයි ආපහු ගන්නෙ.. ඔයා කට්ටිය තමයි ගිහිං ලංකාවට විරැද්ධව හැසිරෙන්නෙ.. (සමාවේන්න පිටරටවල ඉන්න ලංකාවට ආදරේ අයට නෙමෙයි මේ කියන්නෙ)
මම බටහිර අප්‍රිකාවේ IVORY COAST රටේ සේවය කරන්නේ, මෙහෙත් ලංකාවෙන් ආපු 15 දෙනෙක් ඉන්නවා අයෙත් ලංකාවට යන්න බැරුව. ඒගොල්ලන්ගේ PASS PORT ටික මිනිස් ජාවාරම්කරුවන් අරගෙන ගිහිල්ල. මේ ගොලාන්ට ලංකාවට එන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් [email protected] එකට උපදෙස් එවන්න.