IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කැනඩාවේ අධ්‍යාපන වීසා දෙන බව පවසා වංචා කළ 6ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැනඩාවේ අධ්‍යාපන වීසා ලබා දෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් හා සැකකාරිය සමග  පරිගණක යන්ත්‍ර තුනක් ලැප්ටොප් තුනක් මුද්‍රණ යන්ත්‍ර හතරක් ස්කෑන් යන්ත්‍රයක් ව්‍යාජ තැන්පතු සහතික ගිණුම් ප්‍රකාශන විවිධ පාස් පොත්, තානාපති කාර්යාල වෙත යැවීමට සකස් කර තිබූ වත්කම් සම්බන්ධ ලේඛන විවිධ නිල මුද්‍රා පොලිස් බාරයට ගෙන ඇත.

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව කොටුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් කඩවත ප්‍රදේශය ගොඩනැගිල්ලක පවත්වාගෙන ලැබූ එම මධ්‍යස්ථානය වැටලූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වත්තල, රාගම, කැලණිය හා සිදු වූ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 හා 68 අතර පසුවන්නන් ය.

සැකකරුවන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

කැනඩාවේ අධ්‍යාපන වීසා දෙන බව පවසා වංචා කළ 6ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1115 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1998 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 668 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1834 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 949 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4137 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site