අධිවේගී මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමෙන් පසුව පාර සේදීම අද අලූයම 1.30ට ඇරැුඹිණි. වැලිපැන්නේ සිට කිලෝමීටර් දෙකක් ඈතින් බවුසර දෙකකින් ජලය ගෙන අවුත් පාර සේදීම අද උදේ වන විටත් දක්නට ලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන වලින් ගත්ත මුදල් තියනවානේ වියදම් කරන්නග (ත)
කොළඹටනම් කිරි. ගමට තමයි කැකිරි. (ත)
පින්තූර බැලුවහම නිකන් පිටරක වගේ. නියමයි. ලංකාව දැන් ගොඩක් දියුණු වෙනවා.
බැලූ බැල්මට මේ ඡායාරූප නිව්යෝර්ක් නගරයේ පාරවල් හෝදන දර්ශන වගේමයි. (නි)
ඇස් කටේ දාගෙන බැලුවොත් නම් පිටරට වගේ පෙනෙනවා. (නි)
නැහැ රෝහිත, පිටරට ඔය පාර හෝදන්න බවුසරයෙන් එවන්නේ උපරිම දෙන්නයි. ඔතන 15ක් ඉන්නවා. (නි)
සමහර දේවල් කියවද්දී හිනහත් යනවා. (නි)
සමහරුන්ට නම් ඊර්ෂ්‍යා හිතිලා වගේ. (ස)
මේ වගේ කඩිනමින් ලංකාවේ අනෙක් මාර්ගත් පිළිසකර වෙනවා නම් හොදයි. (නි)
අනේ රෝහිත, ලංකාවට ඇවිල්ලා බලනවා දියුණූ මොනවද කියලා. (නි)
රෝහිත , මේ දවස්වල ලංකාව හරි දියුණුයි.....අපරාධ හා දූෂණ අතින් (ස)
දැන් ඔය පිටරට වගේ තිබුනට පස්සේ අපේ අය ලංකාවේ විදියට හදලා ගනීවි. එතකොට බලන්නකෝ. .....(ස)
නසාර් මෝඩයෙක්. ආරක්ෂාවයි පළමුව වැදගත්. (නි)