මාදම්පේ මැදගම අභය ආදර්ශ විද්‍යාලයයට පිණ්ඩපාතයේ වැඩම කළ හිමිනමකට එහි කන්‍යා සොහොයුරියක් පිරිකර පූජා කළාය.
කණ්‍යා සොහොයුරිය එම පාසලේ ගුරු පුහුණුව සඳහා පැමිණ සිටින්නීය.
මාදම්පේ මැදගම අභය ආදර්ශ විද්‍යාලයයට පිණ්ඩපාතයේ වැඩම කළ හිමිනමකට එහි කන්‍යා සොහොයුරියක් පිරිකර පූජා කළාය.
කණ්‍යා සොහොයුරිය එම පාසලේ ගුරු පුහුණුව සඳහා පැමිණ සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලධර්මවාදීන්වයි, කතෝලිකයන්වයි කවුරුවත් පටලවාගන්න එපා (නි)
ඕනෑම මනුෂ්‍යයෙකුට උදව් කිරීම, ආහාර දීම හොඳ වැඩක්. නමුත් එයින් පාපයක් කර ඇත්නම් ඉන් ගැලෙවෙන්න බැහැ. පාපයේ ගැලවීම ජේසු තුමන්ගේ කුරුසයේ වන්දි ගෙවීම පිළිගැනීමෙන් පමණි. (නි)
සොයිරියනි පරෙස්සෙමින් (අ)
සමන් කුමාර, ඔබ ලෝකය ගැන දන්නේ ටිකක් බව වැටහෙනවා. මෙතුමිය කරන ලද ක්‍රියාව උතුම් ක්‍රියාවක්. සේනාව නැත්නම් මේක වෙනස් කරලා හුඟක් කල්. (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
චතුල කියන්නේ කවුද කියලා මීට කලින් දවස් කිහිපයකම අහලා කිහිපදෙනෙක්ම අදහස් දාලා තියෙනවා දැක්කා. මමත් ජාතිවාදී නම් නොවෙයි. නමුත් ජාතිකවාදීයි. මැච් පිස්සුවත් තියෙන්නේ ඔහෙලා වගේ අයට මිස වෙන කාටද? ප්‍රධාන කතෝලික පියතුමන්ලා විටින් විට කරන ප්‍රකාශන අප රටට කෙතරම් අහිතකරද යන්න දනිමු. පුළුවන් නම් එතන සිට හෝ හරි පාරේ එන්න සහජීවනය උදෙසා ලක් මෑණිට ආදරයෙන්. (නි)
කතෝලික පියතුමන්ලා විෂයක් ලෙස බුද්ධ දර්ශනය හදාරනවා.ඒ නිසා වෙනත් ආගමක් විවේචනය කරන්නේ නැහැ. (නි)
ලස්සන ජීවිත දෙකක්. දකින්නට ලැබීමත් පිනකි (නි)
කව්රු කොහොම මොනවා කිව්වත් මගේ ආගමට ජාතියට කව්රු හරි කරදරයක් කලොත් එතැනදී මම ජාතිවාදියෙක්. මම ඒක කියන්න කාටවත්ම බය නැහැ. මොකද මම මගේ රටට බෞද්ධ ආගමට පනටත් වැඩිය අදරේ නිසා.. (නි)
මෙන්න නියම ආගමික සහජීවනය... (නි)
බලන්න දානය පුජා කරද්දී එම සොහොයුරියගේ මුනේ තිබෙන සිරියාවන්තකම. (නි)
සෑම ආගමක්ව පහල වුනේ මිනිසුන්ගේ යහපතට බව මේ ලස්සන පින්තූරෙන් පේනවා නොවේද? (නදී)
මේ කන්‍යා සොයුරිය මගේ පාසැලේ. මට යහපත් ජීවිතයක් ගතකරන්න මග පාදා දුන්නා. මම කවදත් ආදරෙයි.(නදී)
අපේ කන්‍යා සොයුරිය හරිම ලස්සනයි.(නදී)
මේවා ඇඩ්.(නදී)
නිහාල්ගේ ප්‍රකාශය ඉතා නිවැරදියි. තවමත් හරිදේ හරි විදියට බලන්න බැරි මැට්ටෝ ටිකක් ලංකාවේ ඉන්නවා.(නදී)
එක්කෙනෙක් කියනවා මේවා ඇඩ් එකක් කියලා. තව කෙනෙක් කියනවා තෙරුවන් සරණයි කියලා. ගොඩක් අය කියනවා මේක හොදයි කියලා. හැබැයි හාමුදුරුනමක් කන්‍යා සොයුරියකට මොනවා හරි දුන්නොත් දෙයියන්ගේම පිහිටයි. තරහකාරය හරි හොද දෙයක් කරාම හොදයි කියල පිළිගන්න බැරි මානසික තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක සර්ව ආගමික කියල පටලවා ගත්තොත් එතන නම් ලොකු අවුලක්. මේවා සාමාන්‍ය යහපත් සමාජයක තිබිය යුතු ගුණාංග. උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඕනා. බලසේනා,ඉස්ලාම් අන්තවාදීන්,කතෝලික අන්තවාදීන් මේ ගැන කොහොම කිව්වත් හොද වැඩක් වගේ පෙනෙන්නේ.(නදී)
මෙය තමයි විය යුත්තේ. තමන්ගේ ආගම හරියට ඉගෙනගත් කෙනා ජාතිවාදී, ආගම්වාදී වෙන්නේ නැහැ.(නදී)
මෙතන ප්‍රතිචාර දාපු සියලු දෙනා මට සමාවෙන්න. මට නම් පෙනෙන්නේ අපි මනුෂ්‍යත්වයෙන් ගොඩක් ඈතට ගිහිල්ලා වගෙයි. (නි)
අහ් සමහරුන්ට මේවා දකිනකොට ඇඩ්, කුමන්ත්‍රණ වගේ තමා,, එතරමටම ප්‍රාථමිකයි සිතුම් පැතුම්,, කටක් ඇරලා කියනවානේ මේ කතා,, (අ)
ඔබට පින් සිද්ද වෙනවා! (නි)
නියමයි. සොයුරිය, අපේ රට ආගම් බේදයකින් තොරව ඉදිරියටම යන්න ඕනෑ. ඔබට මේ කරගත් පිනෙන් නිරෝගී සම්පත් 'ලැබේවා!!! (නි)
ඔබ සැබෑ කන්‍යා සොයුරියකි,සියලු ආගම වලට ගරු කරන ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)
උතුම් බුදු දහම බැබලේවා! (නි)
යහපතක්ම වේවා...! (නි)
ඔබතුමිය කළ පුණ්‍ය කර්මය අති උතුම්. සසර මග කෙටි කර ගැනීමට හේතුවාසනා වේවා! (නි)
මේවා හොඳ නිදසුන් අපේ සියලු ආගම් වල සිටින අයට. කවුරු හෝ මොන ආගමක් හරි හරියට අදහනවා නම් කිසි කෙනෙකුට හිංසාවක් පිඩාවක් වෙන්නේ නැහැ. ආගම බේද ජාති බේද වපුරන අයට මෙය හොඳ පාඩමක් ඉගෙන ගන්නවා නම්. හැම ආගමකම තියෙන්නේ අපේ පන්සිල් පද වලට සමාන නීති රීති මාලාවක්. මේ හිමි නමත් හරි වාසනාවන්ත කෙනෙක්. කන්‍යා සොයුරියත් වාසනාවන්තය. මෙවැනි දේවල් අපේ ඇසට ලැබෙන්න සැලැස්විමට ස්තූතියි (නි)
බලන්න අර පිටුපස සිටින මල්ලිලා ටයි එක දාලා තියන ලස්සන (නි)
සොයුරිය, ඔබ මුළු කිතුනු ලොවටම ආදර්ශයක්. බොදු පුතුනුවන් ඔබට තෙරුවන් සරණ පතන්න ඇති. මට මතක් වුනේ තෙරේසා මවුතුමිය. (නි)
මේ වගේ ප්‍රවෘත්ති පුළුවන් තරම් පලකරන්න (නි)
කන්‍යා සොයුරියනි, ඔබ ගැන සන්තෝෂයි. ඔබ යේසුස් වහන්සේව අනුගමනය කරන බව පෙනෙනවා. (නි)
සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සහයෝගිතාවය මෙයයි (නි)
අද ජාතිවාදියො ටික මැච් එක බලනවා වගේ මේ පැත්තෙ පේන්න නැත්තෙ (නි)
කතෝලික පියතුමන්ලාගෙන් සහ කන්‍යා සොහොයුරියන්ගෙන් බෞද්ධ අපට ගත හැකි ආදර්ශ බොහෝමයක් තිබෙනවා. මතක තියාගන්න, ඔවුන් කීදෙනෙක් දේශපාලනය කරන්න ආවද? කීදෙනෙක් සේනාවන් හැදුවද? අපරාධකාරයින්ගෙන් වැඩිහරියක් කතෝලිකද? බෞද්ධද? බෞද්ධයෙක් හැටියට මට ඉතාමත් කණගාටුයි ඒ ගැන. කන්‍යා සොහොයුරියට තෙරුවන් සරණයි! (නි)
බලන්න දානය පුජා කරද්දී එම සොහොයුරියගේ මුනේ තිබෙන සිරියාවන්තකම. ඔබට තෙරුවන් සරණයි කන්‍යා සොයුරියනි. (නි)
ජාතිවාදී අයියලා ටික අද නිවාඩුද ? (නි)
ජේසුව හරියට දැකගත් මුනිදුවක් (නි)
හිතවත් සමන්, මම ඔබගේ සටහන ඉතාමත් අගේ කරනවා. මේ දේ තමා අපි හැවොම තේරුම් ගත යුත්තේ. තිත්ත උනත් මේක තමඊ ඇත්ත. (අ)
කලකට පසුව දුටු සිත පහන් කළ පුවතක් මෙන්ම වටිනා දසුනක් !මිට කලකට ඉහතදී අප රටේ හොදින් පැවති ආගමික සහජීවනය නැවත මල්පල ගැන්වීමට අධිෂ්ඨාන කර ගනිමු .සියලුම ආගමික නායකයිනි, ධර්මිෂ්ඨ සමාජයකට අවශ්‍ය පසුබිම සකස් කළ හැක්කේත් ඊට පෙර ගමන්කරුවන් විය යුත්තේත් ඔබ වහන්සේලාම වන බැවිනි (නි)