3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 9 hours ago
Y පෙරේරා · 1 hour ago කාපට් යන්ත්‍රය හය් ස්පීඩ් ගිහින් යාචකයව හප්පලද එහෙම නැත්නම් කහ ඉරක යාචකයව හප්පන් ගිහින්ද දන්නේ නැහැ.? (ත) Reply 0
Y ඥානපාල · 1 hour ago ෂුවර් එකටම මිනිහා හයිස්පීඩ් ගිහිල්ලා ඇති. පොඩි පාරවල් වලත් මේ මිනිස්සුන්ට හිමීට යන්න බැහැනේ. (නි) Reply 0
Y චන්ද්‍ර · 1 hour ago ඉබි ගමනින් යන කාර්පට් යන්ත්‍රයට අහුවුනා කියන්නේ පුදුම කරුමයක් හෝ මේ ආත්මයේ යාචකයෙක් නිසා පුදුම පිනක් වෙන්න ඇති. ඔබට නිවන් සුව හෝ හොඳ ආත්මයක් පතමි. (නි) Reply 0
Y වරුණ · 1 hour ago වැඩ කරන අස්සේ මොනවා හොයන්න ගිහිල්ලද? රියැදුරා මොනවා කරන්නද? ඒ වාහන බලන්න ගෝලයෝ දාලා තියෙද්දී මොකට රියැදුරා විතරක් සැකපිට අරගන්නේ? (නි) Reply 0
Y සිතුවිළි · 1 hour ago අහින්සක රියදුරන් බිල්ලට දෙන මේ යාචක උවදුරට වග කියන්න ඕනේ මහ පාරේ හිඟා කන්න පොළඹවන අයුරින් යාචකයන්ට මුදල් දෙන අය. මහ මග යාචකයන්ගේ හැසිරීම විශේෂයෙන් වර්ණ සංඥා අසල කෙතරම් අනතුරු දායකද කියන එක ඕනෑම ඔළුවක් තියෙන රියදුරෙක් දන්නවා. මිනිසුනේ පිං කරන්නත් තැනක් තියෙනවා, ඊලඟ වාරයේ අත් අඩංගුවට පත් වෙන රියදුරා ඔබ හෝ ඔබේ ඤාතියෙකු විය හැකියි සිතා සිඟන්නන් මහ මගට කැඳවීමෙන් වලකින්න. (ස) Reply 0
Y ෂෙලාන්සියුස් · 1 hour ago මේ වගේ විශාල යන්ත්‍ර ඉදිරියේ යාචකයෙක් නොවේ අලියෙක් හිටියත් නොපෙනෙන්න තිබුනා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු අවංක යාචකයෙක් නම් නිවන් සුව ලැබේවා! (නි)
කාපට් යන්ත්‍රය හය් ස්පීඩ් ගිහින් යාචකයව හප්පලද එහෙම නැත්නම් කහ ඉරක යාචකයව හප්පන් ගිහින්ද දන්නේ නැහැ.? (ත)
ෂුවර් එකටම මිනිහා හයිස්පීඩ් ගිහිල්ලා ඇති. පොඩි පාරවල් වලත් මේ මිනිස්සුන්ට හිමීට යන්න බැහැනේ. (නි)
අනේ අම්මෝ,මේ රියැදුරාට ඇස් නැද්ද? (නි)
මොනවා උනත් කනගාටු දායක පුවතක්
ඉබි ගමනින් යන කාර්පට් යන්ත්‍රයට අහුවුනා කියන්නේ පුදුම කරුමයක් හෝ මේ ආත්මයේ යාචකයෙක් නිසා පුදුම පිනක් වෙන්න ඇති. ඔබට නිවන් සුව හෝ හොඳ ආත්මයක් පතමි. (නි)
වැඩ කරන අස්සේ මොනවා හොයන්න ගිහිල්ලද? රියැදුරා මොනවා කරන්නද? ඒ වාහන බලන්න ගෝලයෝ දාලා තියෙද්දී මොකට රියැදුරා විතරක් සැකපිට අරගන්නේ? (නි)
අහින්සක රියදුරන් බිල්ලට දෙන මේ යාචක උවදුරට වග කියන්න ඕනේ මහ පාරේ හිඟා කන්න පොළඹවන අයුරින් යාචකයන්ට මුදල් දෙන අය. මහ මග යාචකයන්ගේ හැසිරීම විශේෂයෙන් වර්ණ සංඥා අසල කෙතරම් අනතුරු දායකද කියන එක ඕනෑම ඔළුවක් තියෙන රියදුරෙක් දන්නවා. මිනිසුනේ පිං කරන්නත් තැනක් තියෙනවා, ඊලඟ වාරයේ අත් අඩංගුවට පත් වෙන රියදුරා ඔබ හෝ ඔබේ ඤාතියෙකු විය හැකියි සිතා සිඟන්නන් මහ මගට කැඳවීමෙන් වලකින්න. (ස)
මිට වඩා වැඩ කරනකොට සලාකිලිමත් වෙන්න ඕනේ (දී)
මේ වගේ විශාල යන්ත්‍ර ඉදිරියේ යාචකයෙක් නොවේ අලියෙක් හිටියත් නොපෙනෙන්න තිබුනා.(නදී)