මිනුවන්ගොඩ කොප්පරා මෝලේ ගින්නෙන් ටොන් පනහක පමණ කොප්පරා ද ගොඩනැගිල්ල ද විනාශ වු බව එහි හිමිකරුවෝ කියති.
ගින්නෙන් කිසිවකුටත් අනතුරක් සිදු වී නැත .මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩවයික් මහතා මුලින්ම එහි ගොස් ගින්න නිවීමට අවශ්‍ය පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව හොයලා යලිත් මෙහෙම නොවෙන්න වැඩ කරන්න (දී)
මෙතනට ගිනි නිවන හමුදාව ගෙන්නුවේ නැද්ද ? (දී)
මැද පින්තුරේ දැක්කම අර ලේනා වලිගෙන් මුහුද ඉස්ස හැටි මතක් උනා. (දී)
ගිනි නිවන හමුදාව යන්න ඕනේ තැනට පොලිසිය යනව ,පොලිසිය යන්න ඕනේ තැනට යන්නේ ගිනිනිවන හමුදාවද ? (දී)
අග තොගය ගණනනය කල නොහැක . බදු ගෙවීමේදී ලාබය අඩු වේ. (අ)
සෑම් ගේ කමෙන්ට් එකට හිනා වෙලා පණ යනවා .ගොඩක් ස්තුති හිනා වෙන්න අවස්ථාවක් දුන්නට .(දී)
අපරාදේ පොල් මිල කාලේ කරගන්න දේවල්.(නදී)
මෙවන් පොලිස් නිලදරුවන් රටට ආදර්ශයක්.මෙම නිලදරුව පිළිබද අතීතය ව්මසා බලන්න ඔහු නීති ගරුක පුද්ගලයකුද කියා.අවශ්‍ය දේ නියම ආකාරයට නීතියට වැඩ කරන පුද්ගලයෙක් (දී)
අනේ පව් කාගේ උනත් සල්ලිනේ..(දිල්)