අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය භාර්යාව වන නස්ලි හෂීම් මහත්මිය සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉන්දියාවේ සංචාරයක් සඳහා ගියේය.
ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට ඔහුට හා බිරිඳට හිමිකම් තිබුන ද ඔහු මිල අඩු සාමාන්‍ය පංතියේ ගමන් කළේය.
අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය භාර්යාව වන නස්ලි හෂීම් මහත්මිය සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉන්දියාවේ සංචාරයක් සඳහා ගියේය.
ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට ඔහුට හා බිරිඳට හිමිකම් තිබුන ද ඔහු මිල අඩු සාමාන්‍ය පංතියේ ගමන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයත් මේක ආදර්ශයට ගන්න. (නි)
එතකොට හැමදාම ‘ඉකොනොමි ක්ලාස්‘ එකේ එන අපි? කොහොමටත් මේ විනාඩි 50ක පොඩි ගමනක්නේ. (නි)
එතකොට එතනින් ඉතුරුවුණ සල්ලි අපිට ලැබෙනවද? (නි)
ඕවා කිය කියා කරන්නෙ ප්‍රසිද්ධියටනෙ. අපි තවත් ඕවට රැවටෙනවා නම් හොඳම මෝඩයො අපි තමා. (නි)
ඔච්චරටම සාමාන්‍ය නම් යන්නකෝ පාරේ බස් එකේ, නිකන් සෝබන වැඩ කරන්නේ නැතුව. (නි)
ඡායාරූපය ගත්තට පස්සේ වෙන කොහේහරි වාඩිවුණේ නැහැ නේද? (නි)
මිනිසුන්ගේ ප්‍රතිචාරය යහපත් නොවීම නිසා තමා මේ වගේ හොඳ දේශපාලනය කරන උදවිය නරක වැඩ වලට උනන්දුවන්නේ. (නි)
මේවට කියන්න ඕනෑ උත්තර මම හිතේම තියාගන්නම් (නි)
ගමේ මිනිසුන්ට යන්න හරියට බස් එකක් නැහැ. පර කැඩිලා. නමුත් ගමට යන්න කියලා වාහන ගන්න දියවන්නා අය මිලියන් ගණන් වල වාහන ගන්නවා. ජනතාව තවත් රවට්ටන්න එපා මහත්වරුනි (නි)
මෙහමයි ඉතිං මෙයාලා ඒවා පාවිච්චි නොකරපු අයද? නෑනේ්.(හේ)
මේවා විශ්වාස කරන්න දැන් ලංකාවේ මිනිසුන් නැහැ (නි)
ජයවේවා! මම හිතන්නේ පැයක දෙකක ගමනක් නිසා වෙන්න ඇති. (නි)
කරන හැමදේම මේ විදිහටම සාමාන්‍ය පන්තියෙන්ම කළොත් තමයි අපි පිළිගන්නේ (නි)
එදා විතරද දන්නෙ නැහැ මෙහෙම ගියේ? (නි)
හොඳ වැඩකට හොඳයි කියන්න අපේ මිනිසුන්ට පුරුදු නැහැ (නි)
හැමදාම මෙහෙම කරනවා නම් හොඳයි (නි)
ඉතින් මොකද වෙන්නේ ,(බ)
අපේ මිනිස්සුන්ට මොනවා කරත් වැරදියටයි පේන්නේ එහෙත් මම මේ ක්‍රියාව ගැන අගය කරනවා (හේ)
ඔව් මුළු ආණ්ඩුවම හරිම සරලියිනේ.(හේ)
ඔච්චර අවංක නම් ඇයි සෙල්ෆි? (නි)
අනේ මේ වගේ බොළඳ වැඩ? (නි)
අනේ බොරු සෝබන. (ර)
එක එක්කෙනා කෝටි ප්‍රකෝටි ගණන් රටට පාඩු කරනකොට මෙහෙම දේවල් කළා කියලා තව මොනවා ඉතුරු කරන්නද.(හේ)
මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
ඉතින් අපිට මොකද? දේශපාලකයන්ගේ ඔක්කොම බොරු සෝබන විතරයි (නි)
මේවා දකිනකොට මට එන තරහක තරම දන්නේ මම විතරයි (නි)
ඉතා හොඳ පුවතක් (නි)
ඒ දවස්වල පිටරට සංචාරයට අමතර ගුවන් යානාත් සමඟ මොනතරම් පිරිසක් උවමනාද? බලන්නකෝ මෙතුමා මහජන මුදල් නාස්ති නොකර රටටට දෙන පණිවිඩය (නි)
මේවා අපි නම් දකින්නේ සංදර්ශන හැටියටයි, දේශපාලකයන්ගේ (නි)
බලමු අපි පස්සේ. දැන් මෙහෙම ගියාට අපි දන්නවා දුර ගමන් යන හැටි (නි)
අන්න එහෙම එන්නකෝ මහත්තයෝ... (නි)
මෙන්න නියම මහත්වරු! (නි)
මේක ඇත්තටමද කරේ.නැත්තම් ලකුණු දා ගන්නද?(හේ)
ඉතින් අපිට මොකද? අපි මේ අමාරුවෙන් ජීවත්වෙනවා. මේවා අපිට එපාවෙලා (නි)
මට නම් මේවට හිනායනවා (නි)
බොහොම හොඳයි. අන්න එහෙම තමයි ආදර්ශමත් වෙන්න ඕනෑ. මහජන මුදල් විනාශ කරන්න හොඳ නැහැ. (නි)
මෙයාලත් සාමාන්‍ය මිනිස්සුනේ. ඉතින් සාමාන්‍ය අය යන විදිහට ගියාට කමක් නැහැ (නි)
ඉන්දියාවටනේ. පැය බාගයයිනේ. ඉතින් මේකේ ගියාම මොකද. (නි)
අැයි ඉතින් මොකද මෙයාලා මේකේ ගියාම? අපිත් යන්නේ මේවයේ තමයි. (නි)
දේශපාලකයන්ගේ තවත් සෙල්ලමක්ද? (නි)
මහජනතාව මුලාකරන නාටක වලට අපි දැන් අහුවෙන්නේ නැහැ (නි)
සෙල්ෆියක් ගහලා ෆේස්බුක් එකේ දැම්මා නම් නරකද, හැමෝටම තමන්ගේ අවංකකම පෙන්නන්න? ඇස් බැන්ඳුම් වලට අපි රැවටෙන්නේ නැහැ (නි)