ඇගලුම් සේවිකාවන් තුන්සීයක් පමණ ලෙඩ කළ කෑම සැපයු මත්තේගොඩ ව්‍යාපාරික සංජය බණ්ඩාර සන්දනායක රුපියල් ලක්ෂයක ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් එම් නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
නඩුව ලබන තුන්වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (දී)
එක කොන්ත්‍රාත් එකෙන් ඔය ලක්ෂය එක දවසෙන් හොයා ගන්න පුළුවන්.(දී)
මිනිස්සුන්ගේ කරුමේ (දී)
මීට පස්සේ මේ වගේ උත්සව වලදී අනිවාර්යෙන්ම කෑම මේසෙ විවෘත කරන්න සැපයුම්කරුවන්ටයි උයපු කෙනාටයි පවරන්න.(නදී)