කෘමීන් සහිත සහල් කිලෝ 140000 ක් අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ සතොස ගබඩාවේ තබා ගැනීමේ චෝදනාව හමුවේ වරද පිළිගත් එහි අධ්යක්ෂ මණ්ඩලයට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය රුපියල්120000 ක දඩ නියම කළාය.
මිනිස් පරිභොජනයට නුසුදුසු මෙම සහල් නිසි ක්‍රමවේදයක් යටතේ සත්ව ආහාර ලෙස වෙන්දේසි කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය ඩබ්.ඩී.එස්.කේ අබේවික්‍රම සහ නුවන් ඩී. කුලතුංග යන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළාය.
හරිශ්චන්ද්‍ර මාවතේ සතොසේ කළමණාකරිය දිනූෂී දසනායක සහ අනුරාධපුර නව බස්නැවතුම්පොළ සතොස වෙළඳසැලෙහි කළමණාකාරිය ඉෂාරා මහානාම නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට ද නියෝග කැරිණි.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෘමි හාල් ගබඩා කළාට අපුර සතොසට ලක්ෂයක් දඩ
උපාලි Monday, 09 May 2016 08:35 AM
රාජ්‍ය ආයතනවල විශේෂයෙන් සංස්ථාවල පාලනය ඉතාම අකාර්යක්ෂමයි. මෙහෙමවත් ඒවායේ වැරදි හරි ගස්සන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් (බ)