ඝානාවේ වෙෂි නගර වැසියකු වන ඉසාක් සෝහා මිනී පෙට්ටි සාප්පුවක හිමිකරුවෙකි. මිනිසුන්ගේ අවසාන කැමැත්ත පරිදි නොයෙක් මාදිලියේ මිනී පෙට්ටි සාදා ඒවා ගැනුම් කරුවනට ලබා දීමට ඔහු ක්‍රියා කරයි. තමා සාදන නොයෙක් මාදිලියේ පෙට්ටි යුරෝපයට පවා අපනයනය කරන බව ඉසාක් පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහම අනුව මේ විකාර මොනවටද? (ස)
නිකම්ම ගියත් ප්‍රශ්නයක් නෑ (ස)
මිනී පෙට්ටි අපට අනවශ්‍යයි. අපිට ඕනෑ ගස් කැපීම නවත්වන්නයි. (නි)
ශාන්, ඔබ හරි. ඔබගේ වචනයට මම ගරුකරනවා. (නි)
මටත් ටැක්ස් වලින් මිදුණු රේසින් කාර් එකක් හදලා දෙන්නකෝ. (නි)
කොතරම් අගේද , සැබෑම ලස්සනයි (ස)
එතකොට මිනියට අන්දන ඇදුමත් වෙනස් වෙනවද? (නි)
අපි මේවා බලලා නිකන් හිත් නරක්කරගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. (නි)
බුදු දහමට අනුව නම් මෙවන් දේවලින් වෙන්නේ සත්ත්වයා තව තවත් නිවනින් ඈතට යාමයි. (නි)
අපේ රටෙත් හදමුද මේ වගේ මිණී පෙට්ටි (ස)
නියමයි (ස)
මුස්ලිම් කට්ටිය තමයි නියම මිනිස්සු. හැමදෙනාටම සළකන්නේ එකම විදියට. (නි)
නව සිතුවිල්ලක් හොඳ නිර්මාණයක් (ස)
නිර්මාණ කරුන්‍ට බැරිද සිරස් අතට මිණී වලදාන්න පුළුවන් ක්‍රමයක් සොයා ගන්න. එහෙම වුණොත් සොහොන් බිම් වල ඉඩ ප්‍රශ්නේ විසද ගන්න පුළුවන් (ස)
තුන්වන ලෝකයේ රටවල් වලට හොඳ ආධායම් මාර්ගයක් (ස)
නියමයි...අවසන් ගමන ජීවත්ව සිටි කාලයට වඩා ලස්සන වේවි (ස)
අවසන් ගමන මොකේ උනාම මොකෝ? (ස)