''අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන් වෙන්නට පුළුවන්. ඒත් වඩාත් බරපතළ කාරණය වන්නේ අප කී‍්‍රඩා කරන්නේ රට වෙනුවෙන් කියන එකයි. අපේ කී‍්‍රඩා ලෝලීන් වෙනුවෙන් අප විසින් විශාල ණයක් ගෙවිය යුතුව තිබෙනවා. ඔවුන් නොමැතිව අපට මෙතැනට එන්න බෑ”
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වගකීම සම්බන්ධයෙන්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමතියි......
ඔයා නම් නියම ක්‍රිකටර් කෙනෙක් සංගා.මම ඔයාට කැමතියි
මාලිංගට මුල අමතක වේගන යනවා.... ඔයා නියම කොල්ලෙක් සංගා........ඒකයි මුදලට වඩා රට ගැන හිතන්නේ.
ඔබ නියම ක්‍රිකට් ප්ලයෙර් කෙනෙක්නම් අපට අහිමි උන WORLD කප් එකට හරියට උත්තර නුදුන්නේ මොකද ? දැනටත් ප්‍රමාද නැහැ ...කියන්න පුලුවන්නම් ටීම් කැප්ටන් විදියට ආන්ජෝලෝ මැතිව්ස් ව එලියෙන් තියන්න ඔබත් ඔහුත් ඉන්දියන් කාරයෙක් එක්ක දාපු ඩීල් එක ඇත්තද ? නැතිනම් අවංකවම මොකද උනේ ....?
සිංහල කමට යන හාද උදාර සිංහල පුතෙක්
සංගායි, මාලිංගයි ක්‍රිකට් වල මම දුටු වීරයන්.ඒත් මාලිංගට මොකද වුණේ?
සංගා නියම පුරුෂයෙක්
සංගා ඔයා කෙලින් කතා කරනවා.ඔය කොය් කවුරුත් රටේ අහිංසක මිනිසුංගේ බදු මුදල් වලින් නොමිලේ ඉගනගෙන තැනකට ඇවිත් මුල අමතක කරනවා \සංගා ඔය නියම සිංහලයෙක් /
ඔබ නිවැරදි සංගෙ...
කොහොම දක්ෂයෙක් උනත් වැඩක් නෑ මුල අමතක කරනවානම්. මම ලංකා කණ්ඩායමේ ආසම කරපු කෙනෙක් තමා මාලිංග. එත් දැන්නම් මැච් එකක දකින්නත් ආස නෑ. අනික රට නිසා උඩට ඇවිත් රට අමතක කරලා දාන අයව ඇයි රටට අමතක කරලා දාන්න බැරි. ඒ අතින් අර්ජුනලා, සංගාලා වැනි උගත් , බුද්ධිමත්, මහත්මා ගති ඇති අය අපේ රටට තව තවත් බිහිවේවා!
සංගා. ඔයා කොන්ද කෙල්න් තියන් හරි දේ හරියි කියන වැරදි දේ වැරදියි කියන එළ කොල්ලෙක් .
මාලිංගට ඇහෙන්න කියන්න...
සංගා තමයි හොදම
හොද අදහසක්....
සංගා ඔබයි සුපිරිතම නායකයා ශ්‍රී ලංකා පිලට..
හොද අදහසක් ....
හොද නායකත්වයක්
හොඳ නායකත්වයක් ..
සංගා ඔබ සැබෑ වීරයෙකි....!!
නියමයි සංගා
අනේ කොල්ලෝ
සංගා නියම මහත්තයෙක්
ඔබ නිමය අපේ කොල්ලෙක්.
ඔබ හරි සංගා
ප්‍රේක්ෂකයින්ට ඔච්චර ආදරේ නම් පහුගිය එන්ගලන්ත ගමනේදී අපේ කට්ටිය ටිකට් එකක් 5000ක් කළාම අපේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඇයි වචනයක් වත් කතා නොකළේ?
මේක මාලින්ගට පෙන්නන්න ඔනෙ....
සංගා වැනි උගත් , බුද්ධිමත්, මහත්මා ගති ඇති අය අපේ රටට තව තවත් බිහිවේවා!
මාලිංග, මේවා කියවනවා නේද?
සන්ගා,ඔබ නියම පුරුෂයෙකි
අන්න හරි . ලංකාවේ නියම කොල්ලා .
අනිවාර්යයයෙන් සංගා හරි
සංගක්කාර අපි ඔබව අගයනවා හැමදාම....
මාලින්ගට මුල අමතක වේගන යනවා. ඔයා නියම කොල්ලෙක් සංගා........ඒකයි මුදලට වඩා රට ගැන හිතන්නේ.
සංගා..... ඔබ නියම සිංහයෙක්
විශිෂ්ඨයි සංගා......
සංගා ඔබ සැබෑ වීරයෙකි....
නියමයි මාලිංග..
IPL ගහන්නේ රට වෙනුවෙන්ද ?
මහේලට ඕනේ සල්ලි විතරයි.IPL වලට ආවඩන්නේ එයා තමයි.සංගා, ඔයා තමයි අර්ජුනගෙන් පස්සේ ක්‍රිකට් වලට ආපු නියම gentleman. තව හුග කාලයක් ක්‍රිකට් වල ඉන්න ලැබේවා
අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන් වෙන්නට පුළුවන්. ඒත් වඩාත් බරපතළ කාරණය වන්නේ අප කී‍්‍රඩා කරන්නේ රට වෙනුවෙන් කියන එකයි. අපේ කී‍්‍රඩා ලෝලීන් වෙනුවෙන් අප විසින් විශාල ණයක් ගෙවිය යුතුව තිබෙනවා. ඔවුන් නොමැතිව අපට මෙතැනට එන්න බෑ”