3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 3 hours ago
Y අජිත් කරුණාරත්න · 1 hour ago පිටබැද්දර ජයා, චින්තන ඔයා කියපු එක තේරුම් ගත්තේ නැතුවද?නොතේරුනා වගේ අනම් මනම් කියනවද කියලා වෙලාවකට මට හිතෙනවා. (ස) Reply 0
Y ෆෙඩ්රික් · 1 hour ago ඔබට කර්මාන්ත ශාලා පටන් ගැනීමට අවසර නැත, මිනිසුන් පදිංචි ජනාකීර්ණ ප්‍රදේශ වල. (ස) Reply 0
Y චින්තන · 1 hour ago පිටබැද්දර ජයා, ජනාකීර්ණ ප්‍රදේශ නැතුව ගම්වල කර්මාන්ත පටන් අර ගත්තම අපි රස්සාවට යන්නේ කොහොමද, ඔය අපිට කන්න දෙනවද. (ස) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago කෝ මේ සියල්ල දත් බන්දුල කෙරුම ? ඔන්න පේනවා නේද ජනාකීර්ණ ප්‍රදේශ වල කර්මාන්ත පිහිටෙවුවම වෙන දේ , අනේ මේ පොලිස් උත්තමයව රතුපස් වල පැත්තට මාරු කරන්න කෙනෙක් නැද්දෝ ? (ස) Reply 0
Y මොහාන් · 1 hour ago ෆෙඩ්රික්, එහෙනම් දෙයියට කියලා ඔක්කොම කර්මත ශාලා වහලා දාමූ, ඊට පස්සේ දෙයිය අපිට කන්න දෙයි. (ස) Reply 0
Y පද්මිණි · 1 hour ago රතුපස්වල ජලය පානය කළ සියල්ලටම එකපාරට ලෙඩ වුණා නම් මේ තීරණය ගනීවි. මෙතන හුස්ම ගන්න බැරි වුණ එකට වහාම පිළියම් යොදන්න වෙනවා.කර්මාන්ත ඇතිකරන්න ඕනෑ වෙනම කලාපයක. (නි) Reply 0
Y ෂෙලාන්සියුස් · 1 hour ago අනතුරු වෙන හැම විටම කම්හල් වහන්න වෙනවද? කළ යුත්තේ නැවතත් එවැනි දේ වීම වැලැක්වීමයි.(නදී) Reply 0
Y නිමල්ලාලිත · 1 hour ago මිනිස්සුන්ට ජීවත්වීමට රැකියා අවශ්‍යයි.නමුත් රැකියා නිසා මිනිසුන් පදිංචි ප්‍රදේශවල කර්මාන්ත ශාලා පිහිටුවා ,මිනිසුන්ට උන්හිටි තැන අහිමි කිරීමට ඉඩදීම වැරදි. පළාත් පාලනයේ මිනිසුන් වාසය කරන ප්‍රදේශ ,වෙළඳ ප්‍රදේශ කියලා පළාත් වෙන් කර තියෙනවනේ. එබැවින් එවනි කර්මාන්ත ශාල සඳහාවූ ප්‍රදේශයකට මෙවැනි කර්මාන්ත ශාලා රැගෙන ගියවිට ප්‍රශ්නය විසදේවි. කර්මාන්ත ශාලා නිසා පරිසරය වෙනස් වෙන්නේ නැති බව මොන ජගතා පැවසුවත් පරිසර විනාශ අනිවාර්යයෙන්ම සිදුවෙනවාමයි. හේතුව කර්මාන්ත ශාලා හිමියන් අප ද්‍රව්‍ය නිසි ලෙස පිරිසිදු කොට ඉවත් නො කිරිම සහ මුදලට සහ වෙනත් බලපෑම් වලට යටවෙන නිලධාරීන්. මම මෙසේ කියන්නේ ඉතාමත් කෙලින් සිය සේවය ඉටුකළ පරිපාලන සේවයේ නිලදාරීන් තිදෙනෙකුගේ සහ යම් ඇමති කෙනෙක් ගේ කාලයේදී ඉතාමත් අවංකව කටයුතු කල පළාත් පාලන සභාපතිවරුන් දෙදෙනෙකුගේ යටතේ සේවය කල නිසා. (ස) Reply 0
Y කැලුම් · 1 hour ago රතුපස්වල, නැදුන්ගමුව පිහිටි කම්හලෙනුත් මෙවැනි දෑ සිදුවෙනවා. බොයිලේරුවෙන් පිටවෙන දුම් සමඟ අළු අසල නිවෙස්වලට යනවා.රසායන වර්ග භූමියට යනවා.මෙම කර්මාන්ත ශාලා නිසි ප්‍රමිතියක් නැතිව පවත්වාගෙන යාම මෙයට හේතුවයි. (ස) Reply 0
Y කුමාරි · 1 hour ago කම්මල වසා හරියටම සෝදිසි කර බලන්න මේක කම්හලේම ප්‍රශ්නයක්ද කියලා. මොකද මේ කම්හල නිසා දිවි ගැටගසා ගන්න අයත් මේ අවට ඇති.කම්හල වෙන තැනකට ගෙනිච්චොත් ඒ අය කබලෙන් ලිපට.මෙහෙම හැම කම්හලක්ම වහන්නම නියෝග දෙන එකත් හිතන්න ඕනෑ. කලබල නොවී හරි දේ කිරීමට සැමට අවබෝධ වේවා! (නි) Reply 0
Y අජිත් · 1 hour ago වැලිවේරිය පොලිසියත් මුලින්ම ඔය වගේ වැඩක් කළා නම් අපරාදේ මිනිස් ජීවිත තුනක් වැනසෙන්නේ නැහැනේ? (නි) Reply 0
Y එම්. · 1 hour ago කවදා ඉටු වෙන බලාපොරොත්තුවක්ද කම්හල තාවකාලිකව වසා දැමීම තාවකාලික පිළියමක්. පොලිසිය මැදිහත් වුණ එක හොඳයි.මිනිස්සු මැදිහත් වෙනවාට වඩා.එතකොට ගහන්න කව්රුවත් එන්නේ නැති නිසා. තාවකාලිකව නොවේ,ස්ථීරවම වසා දැමිය යුතුයි. හිතවත්කම් නෑදෑකම් ඉවත ලා නිවාස ප්‍රදේශයෙන් ඉවත් කර කර්මාන්ත ප්‍රදේශයකට රැගෙන යන්න.මිනිසුන් ගැන හිතන්න. රටේ ප්‍රධාන සම්පත ජනගහණයයි.පොලිසිය මිනිස්සුන්ගේ සිත් දිනා ගෙන අපි ශ්‍රී ලංකා පොලිසිය කියලා ආඩම්බරයෙන් හිස කෙලින් තියාගන්න පුළුවන් වෙන්නේ එවිටයි. (නි) Reply 0
Y ලසන්ත · 1 hour ago රතුපස්වල කම්හල වහලා දැම්මා වගේ හමුදාවෙනුත් ගෙනල්ලා පොඩි සෙල්ලමක් දාලා වැඩේ කෙරුවොත් තමයි අගේ! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ වලටයි , පස් වලටයි ප්‍රශ්න (නදී)
පිටබැද්දර ජයා, චින්තන ඔයා කියපු එක තේරුම් ගත්තේ නැතුවද?නොතේරුනා වගේ අනම් මනම් කියනවද කියලා වෙලාවකට මට හිතෙනවා. (ස)
ඔබට කර්මාන්ත ශාලා පටන් ගැනීමට අවසර නැත, මිනිසුන් පදිංචි ජනාකීර්ණ ප්‍රදේශ වල. (ස)
පිටබැද්දර ජයා, ජනාකීර්ණ ප්‍රදේශ නැතුව ගම්වල කර්මාන්ත පටන් අර ගත්තම අපි රස්සාවට යන්නේ කොහොමද, ඔය අපිට කන්න දෙනවද. (ස)
හෙට වෙනකොට මොනවා කියාවිද දන්නේ නැහැ (නි)
කෝ මේ සියල්ල දත් බන්දුල කෙරුම ? ඔන්න පේනවා නේද ජනාකීර්ණ ප්‍රදේශ වල කර්මාන්ත පිහිටෙවුවම වෙන දේ , අනේ මේ පොලිස් උත්තමයව රතුපස් වල පැත්තට මාරු කරන්න කෙනෙක් නැද්දෝ ? (ස)
කම්හල් කොහේ දැම්මද ඒවායේ අපද්‍රව්‍යය පිරිපහදු කර මුදාහැරිය යුතුය (නි)
ෆෙඩ්රික්, එහෙනම් දෙයියට කියලා ඔක්කොම කර්මත ශාලා වහලා දාමූ, ඊට පස්සේ දෙයිය අපිට කන්න දෙයි. (ස)
පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ අදහසට අපි ගරු කරමු (නි)
පිළියන්දල පොලිසීයෙ ප්‍රධානියා දෙවියෙක්. (ස)
රතුපස්වල ජලය පානය කළ සියල්ලටම එකපාරට ලෙඩ වුණා නම් මේ තීරණය ගනීවි. මෙතන හුස්ම ගන්න බැරි වුණ එකට වහාම පිළියම් යොදන්න වෙනවා.කර්මාන්ත ඇතිකරන්න ඕනෑ වෙනම කලාපයක. (නි)
කම්හල වැසූ පසු සියලු සේවකයන් වන්දි ලබාගනීවි (නි)
අනතුරු වෙන හැම විටම කම්හල් වහන්න වෙනවද? කළ යුත්තේ නැවතත් එවැනි දේ වීම වැලැක්වීමයි.(නදී)
මිනිස්සුන්ට ජීවත්වීමට රැකියා අවශ්‍යයි.නමුත් රැකියා නිසා මිනිසුන් පදිංචි ප්‍රදේශවල කර්මාන්ත ශාලා පිහිටුවා ,මිනිසුන්ට උන්හිටි තැන අහිමි කිරීමට ඉඩදීම වැරදි. පළාත් පාලනයේ මිනිසුන් වාසය කරන ප්‍රදේශ ,වෙළඳ ප්‍රදේශ කියලා පළාත් වෙන් කර තියෙනවනේ. එබැවින් එවනි කර්මාන්ත ශාල සඳහාවූ ප්‍රදේශයකට මෙවැනි කර්මාන්ත ශාලා රැගෙන ගියවිට ප්‍රශ්නය විසදේවි. කර්මාන්ත ශාලා නිසා පරිසරය වෙනස් වෙන්නේ නැති බව මොන ජගතා පැවසුවත් පරිසර විනාශ අනිවාර්යයෙන්ම සිදුවෙනවාමයි. හේතුව කර්මාන්ත ශාලා හිමියන් අප ද්‍රව්‍ය නිසි ලෙස පිරිසිදු කොට ඉවත් නො කිරිම සහ මුදලට සහ වෙනත් බලපෑම් වලට යටවෙන නිලධාරීන්. මම මෙසේ කියන්නේ ඉතාමත් කෙලින් සිය සේවය ඉටුකළ පරිපාලන සේවයේ නිලදාරීන් තිදෙනෙකුගේ සහ යම් ඇමති කෙනෙක් ගේ කාලයේදී ඉතාමත් අවංකව කටයුතු කල පළාත් පාලන සභාපතිවරුන් දෙදෙනෙකුගේ යටතේ සේවය කල නිසා. (ස)
මඩපාතට එහෙම උනත් රතුපස්වලට එහෙම වෙන්නෙ නෑ. (ස)
රතුපස්වල, නැදුන්ගමුව පිහිටි කම්හලෙනුත් මෙවැනි දෑ සිදුවෙනවා. බොයිලේරුවෙන් පිටවෙන දුම් සමඟ අළු අසල නිවෙස්වලට යනවා.රසායන වර්ග භූමියට යනවා.මෙම කර්මාන්ත ශාලා නිසි ප්‍රමිතියක් නැතිව පවත්වාගෙන යාම මෙයට හේතුවයි. (ස)
කම්මල වසා හරියටම සෝදිසි කර බලන්න මේක කම්හලේම ප්‍රශ්නයක්ද කියලා. මොකද මේ කම්හල නිසා දිවි ගැටගසා ගන්න අයත් මේ අවට ඇති.කම්හල වෙන තැනකට ගෙනිච්චොත් ඒ අය කබලෙන් ලිපට.මෙහෙම හැම කම්හලක්ම වහන්නම නියෝග දෙන එකත් හිතන්න ඕනෑ. කලබල නොවී හරි දේ කිරීමට සැමට අවබෝධ වේවා! (නි)
"රතුපස්වල 2" --------->"මඩපාත" (නි)
වැලිවේරිය පොලිසියත් මුලින්ම ඔය වගේ වැඩක් කළා නම් අපරාදේ මිනිස් ජීවිත තුනක් වැනසෙන්නේ නැහැනේ? (නි)
කවදා ඉටු වෙන බලාපොරොත්තුවක්ද කම්හල තාවකාලිකව වසා දැමීම තාවකාලික පිළියමක්. පොලිසිය මැදිහත් වුණ එක හොඳයි.මිනිස්සු මැදිහත් වෙනවාට වඩා.එතකොට ගහන්න කව්රුවත් එන්නේ නැති නිසා. තාවකාලිකව නොවේ,ස්ථීරවම වසා දැමිය යුතුයි. හිතවත්කම් නෑදෑකම් ඉවත ලා නිවාස ප්‍රදේශයෙන් ඉවත් කර කර්මාන්ත ප්‍රදේශයකට රැගෙන යන්න.මිනිසුන් ගැන හිතන්න. රටේ ප්‍රධාන සම්පත ජනගහණයයි.පොලිසිය මිනිස්සුන්ගේ සිත් දිනා ගෙන අපි ශ්‍රී ලංකා පොලිසිය කියලා ආඩම්බරයෙන් හිස කෙලින් තියාගන්න පුළුවන් වෙන්නේ එවිටයි. (නි)
රතුපස්වල කම්හල වහලා දැම්මා වගේ හමුදාවෙනුත් ගෙනල්ලා පොඩි සෙල්ලමක් දාලා වැඩේ කෙරුවොත් තමයි අගේ! (නි)