මොණරාගල කුඹුකන ආබාධිත පාසැලේ දරුවන් අපහරණය කළැයි සැකපිට එහි හිටපු මුරකරුවෙකු අත් අඩංගුවට ගනු ලැබ සිටී.
මීට පෙර එහි විදුහල්පති අත් අඩංගුවට පත් විය.
මොණරාගල කුඹුකන ආබාධිත පාසැලේ දරුවන් අපහරණය කළැයි සැකපිට එහි හිටපු මුරකරුවෙකු අත් අඩංගුවට ගනු ලැබ සිටී.
මීට පෙර එහි විදුහල්පති අත් අඩංගුවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය තමා මේ හැම දේටම රුකුල් දෙන්නේ ????? ලංකාවේ ඇත්තන්ට ෂරියා නීතිය බර වැඩිලු. මෙහෙ ඇත්තන්ට වැරැද්දට දඬුවම් දෙන්නත් ඕනේ. ඒක බරපතල වෙන්නත් හොඳ නැහැ.. (ස)
අස්රෆ්ගේ දවල් හීනය .... (නි)
ෂරිය නීතිය වහාම ලංකාවේ දාන්න ඕනෑ. අල්ලාහ් දෙවියන්ගේ නම හැම පන්සලකම කෝවිලකම තියෙන්න ඕනෑ. අල්ලාහ් දෙවියන් තම එකම ගැලවුම්කරු.අපේ සටන මෙයයි. ලංකාවේ සෑම අපරාධයක්ම නැතිකිරීම. අරාබියේ තරම් දූෂණ වංචා හිරිහැර වෙන්න ලංකාවේ අපි ඉඩදෙන්නේ නැහැ. අල්ලාහ්ගේ සත්‍ය බලයෙන් මගේ සහෝදරයන්ට වාසියක්ම වේවා. (නි)
තිරිසන් වැඩ කරන්නන්ට ෂරියා නීතියෙන් දඬුවම් දෙන එක ඉතාමත් හොඳ ක්‍රමයක්. (නි)
පල ඇති රුකට ගල් ගහනවා කිව්වට මෙවැනි ශ්‍රේෂ්ට මිනිසෙකුට අපහාස කිරීම සැබවින්ම අපරාධයකි. කෙනෙකුගේ චෝදනා නිසා තවත් දරුවන් කී දෙනෙකුගේ ජීවිත අදුරේද? එතුමා මහන්සියෙන් ගොඩ නැගු එම පාසලේ ඉරණම හෙට කුමක් වෙයිද? (නි)
ඔය සියලු දේ පිටුපස ඉන්නෙ කවුද කියලා සොයා බලන්න. (නි)
නඩුවක් අහනවා කියන්නේ දෙපැත්තම අහලා, සත්‍යය හොයාගෙන, වැරදිකරු බව ඔප්පු වුනාට පසුව, වරදේ ප්‍රමාණය මත, නීතියෙන් නියම කර ඇති දඬුවමක් පැනවීමයි. (නි)
කපිල , තිරිසන් නීතියෙන් දඬුවම් දෙන්නේ තිරිසනුන් වගේ ඉන්න මිනිස්සුන්ට විතරයි. මිනිස්සු ඒකට කලබල වෙන්න හොඳ නැහැ (නි)
තර්සාන්, ඔය තිරිසන් නීති අවශ්‍ය නැහැ රටේ තියන නීතිය හරියට ක්‍රීයාත්මක වෙනවා නම්. (ස)
මෙවැනි වැරදිවලට දැඩි දඬුවම් කිරීම සඳහා අපේ රටේ පවතින නීති ප්‍රමාණවත් මදි. එම නිසා, ඉතා කඩිනමින් නව නීති සකස් කලයුතු වෙනවා. ෂරියා නීතිය යටතේ දඬුවම් දීමත් හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට ,අබාධිත දරුවෙකුටවත් ඉන්න නොදෙන තිරිසන්නු. (ස)
ඉහලම එකයි පහලම එකයි දෙන්නම එක වගේනේ. , ඒ කියන්නේ උඩ ඉඳන් පහලටම කුණු වෙච්ච තැනක්. (ස)
මුන්ව ගල් ගහල මරන්න ඕනේ. (ස)
මේ විදුහල්පති ඉතාම හොඳ කෙනෙක් බවත්, ඔහුට විරුද්ධ මඩ ගැසීමක් බවත් ඊයේ පුවතක දැක්කා. (ස)
ඒ දවස්වල දඬුවමක් තිබුනා මේසේ ලාච්චුවට දාලා පහර දෙන. මෙයාලට ඒ දඬුවමත් මදි.මොකක්ද ලාච්චුවට දාන්නේ කියලා මගෙන් අහන්න එපා. (ස)
මේ දෙන්නට අපායේ ඉඩකඩ දැන්ම වෙන් කරලලු..... (ස)
උගත් මිනිස්සු ඕව කරද්දී නූගත් මිනිස්සු ගැන කවර කතාද? නිසි දඬුවම් දිය යුතුය. (ස)
ලූලා නැති වලට කනයා පණ්ඩිතයලු, කියලත් කියනවනෙ.... (ස)
මිටි තැනින් වතුර බහිවිදෝ..... (ස)
ලොක්කගෙ වැඩේට මෙයා සහය දීලද?? නැත්නම් බෙදා හදා ගෙනද?? (ස)