මූතූර් පට්ටිකිඩාල් මහ විදුහලේ පන්ති කාමරයකට ආ කිඹුලකු අල්ලා සෝමාවතී රක්‍ෂිතයට මුදා හරින තුරු සිසුන්ගේ ආරක්‍ෂාව පතා පොලීසිය කැඳැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පාසල් එන ළමුන්ගෙත් කිඹුලන්ගෙත් වැඩි වෙනසක් නෑනෙ..
ප්‍රින්සිපල්ගෙන් උපදේශයක් ගන්න වෙන්න ඇති
ළමයින්ව ඉස්කොලේට දාගන්න අයදුම්පතක් ගන්න ඇවිල්ලා තියෙන්නේ
කිඹුල බනිස් කන්න වෙන්න ඇති?
කිඹුලියක් ඉස්කෝලේ ඉන්නවද දන්නේ නෑ
පව් අනේ එයාට ඉගෙන ගන්න ආ හිතිල වෙන්න ඇති
මින්සිස්සුන්ට පොලිසිය මතක් වෙන්නේ මෙන්න මේ වගේ වෙලවට තමයි. (ර)