මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කිඹුලාගේ පාද බැඳ මරාදාලා
ධම්ම Sunday, 11 December 2016 06:47 AM
කිඹුලා මැරූ අයගේ පව ගෙවෙන හැටි මැවිලා පේනවා. (නි)
කුමාර Sunday, 11 December 2016 11:53 PM
මොන තිරිසන් වැඩක්ද මේ? පව් අසරණ සතා. (නි)
රොකී Monday, 12 December 2016 01:10 AM
පුදුමාකාර ම්ලේච්ඡ සමාජයක් මේක (නි)
අරවින්ද Monday, 12 December 2016 02:37 AM
සමහරවිට මේ කිඹුලාගෙන් ගම්වැසියන්ට යම් හිරිහැරයක් සිදුවුණාද කව්ද දන්නේ? (නි)
අන්වර් Monday, 12 December 2016 03:43 AM
අනේ දෙවියනේ අසරණ සතා! (නි)
චානක ලොස් ඇන්ජලිස් Monday, 12 December 2016 05:41 AM
සත්වයන්ගෙන් පරිසරයට වන වාසිය හා ලැබෙන සුන්දරත්වය කොතෙක්ද කියා බහුතරයක් ලාංකිකයන්ට මනා වැටහීමක් නැහැ. මෙම සතාගේ ක්‍රියාවලිය තව සත්වයෙක් ආහාරයට ගැනීම. අකාරුණික මිනිසුන් මේ සතාව මරන්න ඇත්තේ පළිගැනීමකට කියා සිතෙනවා. සත්වයාගේ ගොදුරක් නොවීමට වගබලාගැනීම මොළයක් සහිත මිනිසා සතු යුතුකමක් මිස මෙවන් වටිනා සතුන් නසාදැමීම නිසි පිළිතුර නොවේ (නි)
ඉසුරන්දි Sunday, 11 December 2016 06:23 AM
භයානක සතෙක් වුණත් දුකයි මරලා තියෙන විදිහ දැක්කම. (නි)