කිරි ඉබ්බන් තිදෙනකු ළඟ තබා ගත් මදුරන්කුලියේ එම් ටී දිල්රුක්ට පුත්තලම මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය රුපියල් තිස් දහසක දඩ ගසා කිරි ඉබ්බන් මුදා හරින ලෙස නියම කළාය.
කිරි ඉබ්බන් තිදෙනකු ළඟ තබා ගත් මදුරන්කුලියේ එම් ටී දිල්රුක්ට පුත්තලම මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය රුපියල් තිස් දහසක දඩ ගසා කිරි ඉබ්බන් මුදා හරින ලෙස නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගිරි ගල පේන්න ගස් කැපුවට ලක්ෂයයි. (ස)
කිරි ඉබ්බනම් මේ ගැන හාන්කවිසියක් දන්නෙ නැහැ නොවැ. (ස)
ආයේ නම් මතක තියෙන කාලයකට දොරකට දාල තියෙන ඉබ්බෙක් දිහාවත් බලන එකක් නැහැ. (ස)
ඉබ්බෙක් මරණ කෙනෙකුට කියන්න බැරි පාපයක් අත් වෙනවා. (නි)
ඒ කියන්නේ කිරි ඉබ්බෙක් රුපියල් 10000/-ද? (නි)
මමත් ඉස්සර ඉබ්බෝ කෑවා.දැන්නම් ඉබ්බෙක් දකින්නවත් නැහැ.පුදුම ශක්තියක් ඉබි මස් වලින් ඇඟට දෙන්නේ. කොහෙද දැන් චීන්නු විතරයි ඉබ්බෝ කන්නේ.අපිට නැහැ (නි)
මූර්ති, නිකං බොරු කියන්න එපා. මමත් ඉබි මස් කාලා තියෙනවා. ඔය කියන පුදුම ශක්තියක් ඉබි මස්වල නැහැ. සමහර විටෙක ව්‍යාඝ්‍ර මස්වල ඇති. (නි)
මමත් අහලා තියෙනවා ඉබි මස් කාපු අයගේ ඇගට බෙහෙත් විදින්න නොහැකිය කියලා (නි)
ඉබි මස් වලින් ඇඳට දැනෙන්නේ ගල් ඉබි මස් කාපුවමලු.අපේ ගෙවල් පැත්තේ මනුස්සයෙක් හිටිය මිනිහත් සැහෙන ඉබි මස් කෑවා. අන්තිමට බඩේ පිළිකාවක් හැදිලා සෑහෙන විදවල මරුනේ. ඒත් අර මස් තද වෙන කතාව නම් ඇත්ත මොකද මිනිහට 5 සීසී ඉන්ජෙක්සන් ගහන්න බැරි උනා. මස් තද නිසා. (ස)
බොහොම අසාධාරණයි ! මරන්න උවමනා නම් තුන් දෙනෙක්ම තියාගෙන ඇති කරන්නේ නැහැනේ. (ස)