තමාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන්නැයි ඉල්ලමින් ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය අභියාචනාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළාය. කතානායකවරයා සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් 11 දෙනා එහි වගඋත්තරකුරුවන් ලෙස නම් කැර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොගැලපෙන දෙයක් කරලා තියෙන්නේ (ස)
බලන්නකෝ, අගවිනිසුරුතුමියටත් නීතියේ පිහිට පතන්න වුණ හැටි? (නි)
තේරීම් කාරක සභාවට යන්න කලින් නේද ඔය දේ කරන්න තිබුණේ? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
මටනම් තේරෙන්නේ නැහැ මුකුත් (දී)
නැහැ , මම ඒකට විරුද්දයි (දී)
මොනවා උනත් මේ වැඩේ හරි නෑ . මොකද ඉහල නිලධාරිණියක් නේද මෙතුමිය (ස)
ඔන්න ලංකාව, අග්‍රවිනිශ්චකාරවරියටත් විධායකයෙන් බේරෙන්න නිතියේ පිහිට පතන්න වෙලා! ඉතින් අපි කොහේ යන්නද? (ස)
එතකොට නීතිය, සාධාරණයට වෙන්නේ මොකක්ද? (නි)
කාටත් අන්තිමට යන්න තියෙන තැන , අපි කවුරුත් එකතුවෙලා අධිකරණය රැක ගනිමු ...! (ස)
මට නම් හිතෙන්නේ මේ කරලා තියෙන්නේ නොගැළපෙන දෙයක් කියලයි. (නි)
අසාර්ථක ක්‍රියාවක්..???? (ස)
නීතිය දන්න අය යමක් කරනවිට අප අහගෙන ඉමු රාජා. (ස)
අධිකරණයට ගියානේ එතනින් හරි දේ වෙයි (දී)
රාජා, ජනක සහ පූජිත යන මහත්වරු මොන පදනමකින්ද දන්නෙ නැහැ කතා කරන්නේ? (නි)
තන්හාව නිසා දුක ඇතිවන බව නේද මේකෙන් කියන්නේ ? (ස)
මෙහි අදහස් දමන බොහෝ දෙනා මෝඩයින් බව අදහස් වලින්ම පෙනේ. (නි)
අපි එයාලගේ කෙරුවාවලුත් දන්නෝ.... (නි)
මෙවැනි නිලධාරීන් රටට අවශ්‍යයි (ස)
අපිට පෙනෙන විදියට නම් කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා වගෙයි. (නි)
මිනිසුනේ, අධිකරණය දේශපාලන ඇගිලි ගැසීම් වලින් බේරා ගතයුතුයි. (නි)
බලන්නකෝ අන්තිමට මොනවා කරගෙනද නවතින්නේ කියලා. (නි)
දේශපාලකයින්ගෙන් අධිකරණය රැකගැනීමට ඔබතුමියට ශක්තිය ලැබේවා! (නි)
රාජා, කියමුකෝ බලන්න නොගැළපෙන හේතු අපිටත් දැනගන්නත් එක්කලා. (නි)
දේශපාලුවන්ගේ අතකොළුවක් නොවී සටන් කරන ඔබතුමියට අපගේ ප්‍රණාමය. (ස)
දැන් මේක සමථයකට පත්වෙන්න නේද යන්නේ? (නි)
කාගේ ඕන කමකට කරනවද මන්දා (ස)
මෙම සටන ඔබතුමියගේ පෞද්ගලික සටනක් නොවෙන බව අපි දනිමු. ඔබතුමියට ජය! (නි)
තව කට්ටියක් ගැනත් බලන්න එපැයි. (නි)
බංකොළොත් දේශපාලනයට තවත් මුක්කුවක්... (නි)
දැන් මේක තමයි අලුත්ම රැල්ල. (නි)
මෙතෙක් කල් අපි නොදත් දේ බොහොමයක් මෑත අවුරුදු කිහිපය තුල දැනගත්තා. ඇත්තටම ආසියාවේ විතරක් නෙවේ තුන් ලෝකෙම ආශ්චර්ය දැන් අපිට පේනවා. මම හිතන්නේ මෙ වගේ ආණ්ඩුවක් ආයේ ලෝකේ බිහි වෙන එකක් නෑ. (ස)
තමන්ගේ ප්‍රශ්න තමන්ම විසදා ගන්න එක තමයි හොද. (නි)
සියලු ජනතාව එක්ව ඇය රැකගනිමු. (නි)
රටක නීතියේ හැටි මෙහෙම නම් ඒ රටේ අනාගතය ගැන කවර කතාද? (නි)
දැන්නම් හැම ක්‍ෂේත්‍රයක්ම එකයි. (නි)
ඒක අනිවාර්යයෙන් කළ යුතු බව මාගේ හැගීමයි. (නි)
රටක් පාලනයට දේශප්‍රේමියෝම අවශ්‍ය නැහැ, දූරදර්ශී නායකයෝ හිටියහම ඇති. (නි)
ලංකාවේ දේශපාලකයින්ට අවශ්‍යය ලෙයට සියල්ල සසැදෙන්නට ඉඩහැරිය නොහැක. (නි)
ඇය නිවැරදියි. (නි)
වැරදි කළොත් දඩුවම් ලැබිය යුතුයි කියලා ජනාධිපතිතුමාත් කියලා තිබුණානේ. බලමුකෝ. (නි)
රතු සහෝදරවරු පිරිවරාගන්නෙ නම් බලාගෙන හොදේ. (නි)
විපුල්, අද අපි මෙහෙම පාරේ බැහැලා යන්නේ එදා ඔයාලා වගේ අය මොකුත් නොදැන සිටි නිසයි. (නි)
නීතිගරුක ජනතාව ඔබ සමගයි. ඔබට ජය! (නි)
ආශ්චර්ය දැන් අපිට ඇස් පනාපිටම පෙනෙනවා. (නි)
සිසිර, ඔබ නිවැරදියි. (නි)
කාරක සභාව අහෝසි කරනු..!
කාරක සභාව අහෝසි කරනු! අපිත් කියන්නේ ඒකම තමයි. (නි)
පුදුම පඹගාලක නේද අහවලා පැටලුණේ? (නි)
කවුරු මොනවා කිවුවත් එතුමිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වරදක් කරලා තියෙනවා යන්නයි මගේ හැගීම වන්නේ. (නි)
මෝඩකමට බෙහෙත් නැත. (නි)
හොද හොද නැටුම් එළිවෙන ජාමෙට බලන්න පුලුවන් වෙයි. (නි)
හරියටම හරි සිසිර. (නි)
මොන දේ කළත් වැඩක් වෙයිද කියන්න බැහැ. (නි)
ඉක්මණින් මේකට විසදුමක් හොයාගන්න වෙයි. (නි)
මමත් එකඟයි (දී)
හරි දේ අධිකරනය් කරයි (දී)
මේ ගැටලුව කොහොම විසදෙයිද (දී)
බලලා හොද දෙයක් කරන්න (දී)
එහෙම කරන්න බැහැ
කරුණාකර නීතියට අත නොතබන්න. (නි)
ඔබතුමිය මොනවා වුණත් සටනේ පෙරමුණේ ඉන්න. (නි)
ඔබේ සටනට සදා ජය! (නි)
කුමක් වෙයිද මන්දා
පාර්ලිමේන්තුව උත්තරීතරයි. (නි)
ජය වේවා! (නි)
දිරිය මවුනි ඔබේ සටනේ ජය නියතයි (ස)
අන්තිමට ඒ අය එකතු වෙයි. චියර් කරපු අපි තමයි අමාරුවෙ වැටෙන්නේ. (නි)
මොකටද බොරු සෝබන නේද? (නි)
අධිකරණයට අත නොතබනු! (නි)
පාර්ලිමේන්තුවේ නම් එක රැයින් නඩු අහනවා කියලයි මිනිස්සු කියන්නේ. අනේ මන්දා? (නි)
මට මතක් වෙනවා කොහොල්ලෑ බබාගේ කතාව. මොකද මන්දා? (නි)
දියේ ගසාගෙන යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවාලු. (නි)
ඉතින් අපි කොහේ යන්නද? අපිට දෙයියන්ගේම පිහිටයි! බුදුන්ගේ සරණයි! (නි)
නීතිගරුක ජනතාව ඔබ සමගයි. ඔබට ජය! (ස)
ශ්රී ලංකාවේ යකඩ ගැහැණිය... ඔබේ සටනට සදා ජය! (නි)
මෙතෙක් කල් අපි නොදත් දේ බොහොමයක් මෑත අවුරුදු කිහිපය තුළ දැනගත්තා. ඇත්තටම ආසියාවේ විතරක් නොවේ, තුන් ලෝකෙම ආශ්චර්ය දැන් අපිට පේනවා. මම හිතන්නේ මේ වගේ කාලයක් ආයේ ලෝකයේ බිහිවෙන එකක් නැහැ. (නි)
පුලුවන්ද එහෙම කරන්න (දී)
ඔප්පු වුණ චෝදනා තුන නිවැරදි කරන්න බැරිද? (නි)
අනේ මන්දා
ලෝකයේ වෙනත් රටවල ජීවත්වන අයට හිතා ගන්න බැහැ ශ්‍රි ලංකාවේ සිදුවෙන දේ ගැන. අගවිනිසුරුවරිය තමන්ගෙ යටතේ සිටින අභියාචනා අධිකරණයෙන් සහනයක් ලබා දෙන්න කියලා නඩු පවරලා. මේවා දැක්කම හරිම පුදුම හිතෙනවා අපේ රට ගැන. (නි)
තීන්දුව දෙනකල් එපා (දී)
මේවගෙන් වෙන්නේ නීතිය නොදන්න රටේ ජනතාව කලබලවෙන එක විතරයි (ස)
කෙනෙකුට තුවාලයක් වෙන්න ඕනෑ ඒකෙ සැබෑ වේදනාව දැනෙන්න. (නි)
සමන්, හැගීම්වලට වඩා බුද්ධියට තැන දීලා අපි තීරණ ගනිමු. ඔයා කියන දේ මට තේරෙනවා. (නි)
බලය අනිසි ලෙස පාවිච්චි කරන සියල්ලන්ටම හොද පාඩමක්. (නි)
පාර්ලිමේන්තුවට ඉහළින් යන්න උසාවියටවත් බැරි බව අර මහත්තයාත් කිවුවා නේද? (නි)
නුපුරුදු දීගෙට වඩා පුරුදු කණවැන්දුම හොදයි කිවුවලු. (නි)
වතිල, ප්‍රභාකරන්ගේ කාලෙදි කළෙත් දමිළ ජනයාගේ මොළ හෝදපු එකයි. අද සිංහල මිනිස්සුත් කරන්නෙ ඒකමයි. (නි)
භීෂණය ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන මවුබිම වෙනුවෙන් නොසැළී සිටින ඔබතුමියට අපගේ ආචාරය! (නි)
"මේ අධිකරණ ක්‍රමය කඩා වැටුණොත්, නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණොත් මේ රටේ තිරිසන් ම්ලේච්ඡ සමාජයක් ගොඩ නැගෙනු ඇත." (නි)
ඉහළ අය පහළට බහින කලාවක් දැන් තිබෙන්නේ. (නි)
අපි විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පෙළ ගැසෙමු. (නි)
ප්‍රේමදාස යුගයක් නැවතත් එළඹෙයි වගේ (ස)
පාර්ලිමේන්තුවට විරුද්ධව නඩු දාන්න පුළුවන් මොන රටේද? කොහොම වෙතත් අයින්වෙන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. (නි)
මෙම පුවත සමග එතුමියගේ පෙත්සමේ පිටපතක් අපට බලන්නට දමන්න නොහැකිද? (නි)
රන්සි, මෝඩකමට බෙහෙත් නැහැනේ. (නි)
සිසිර, මෝඩකම හිතේ තියාගෙන අනෙක් අය දිහා බැලුවහම අනෙක් අයවත් පෙනෙන්නේ මොඩයින් විදියටයි. (නි)
මේක කාගේ හරි ලණුවක්ද ? (ස)
නූගත් දේශපාලකයෝ කරන දේවල් උගත් නිලධාරීන් කරන්න හොඳ නැහැ. සෙලින්කෝ එකෙන් ඉඩමක් ගත්ත එක අතිශයින් වැරදියි. ඉඩම අඩු කරලා දුන්නා කියන්නේ රුපියලකින් හරි ඒක අල්ලසක් වෙනවා, මේ තත්වය යටතේ. ඉඩමට වඩා තමන්ගේ තනතුර හා තත්වය රැක ගන්න තිබුණා. කොහොම වුණත් ජනාධිපතිතුමා අවංක නම් වැරදි කරන දේශපාලකයන්ට දඩුවම් කරලා යුද්ධය නැති කළා වගේ දූෂණයත් නැති කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මේ රටේ බහුතරයක බලාපොරොත්තු ඉෂ්ට වෙයි. (නි)
ජයවේවා
මම හිතන්නේ ඔබතුමිය ඉල්ලා අස් වුණොත් හොඳයි කියලයි (ස)
ඇය පසුගිය දේවලින් පාඩමක් ඉගෙනගත යුතුයි. (නි)
තේරුමක් නැති වැඩ කරන්න හදන්න එපා (දී)
සත්‍ය සගවිමක්ද (දී)
ආපිවනේ මේ රවට්ටන්න හදන්නේ (දී)
හදනවා , නැති කරනවා මොනවද මේ වැඩ (දී)
බමුණුසිංහට ටිකක් රිදිලා වාගෙයි. (නි)