(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේ ලිපිගොනු කීපයක් අස්ථාගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික සුජීව ගොඩලියැද්ද මහතාගෙන් ක‍්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අද පැය පහක පමණ කාලයක් ප‍්‍රකාශයක් සටහන් කරගත් බව එම ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.
අදාල ලිපිගොනු අස්ථානගත වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තාවක් පදනම් කරගනිමින් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවේදී ගොඩලියැද්ද මහතා අදාල සිද්ධිය වූයේ යැයි කියන දිනයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයට දෙවරක් පැමිණෙන ආකාරය දැකගත හැකි වූ බවත් ෆොන්සේකා මහතා කියයි.
ගොඩලියැද්ද මහතාගෙන් අද පෙරවරු 10.00 සිට පස්වරු 3.00 පමණ තෙක් ප‍්‍රකාශය සටහන් කරගත් බවත් පරීක්‍ෂණ ඉදිරියටත් ක‍්‍රියාත්මක බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික ගොඩලියැද්දගෙන් පැය 5ක ප්‍රකාශයක්
kamal Friday, 07 May 2021 11:24 AM
ලියද්ද ගොඩ වුණත්, මඩවුණත් ඉඩම් කෑල්ල නම් මරු..
Asanga Friday, 07 May 2021 12:30 PM
හොරුන්ට උපරිම දඬුවම් දෙන්න. මොකද මේගොල්ලෝ ඔක්කොම වගකියන්න ඕනෑ... පසුගිය කාලයට..