19 න් පහළ සමස්ත ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණූ ලබාගෙන ඉදිරියෙන් සිටීන රත්ගම දේවපතිරාජ විද්‍යාලයයේ ආර් ඩී දිල්ෂාන් කාංචන සිසුවා පිළිගැනීමේ උත්සවයක් විද්‍යාලයෙන් සංවිධානය කැර තිබිණි.
19 න් පහළ සමස්ත ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණූ ලබාගෙන ඉදිරියෙන් සිටීන රත්ගම දේවපතිරාජ විද්‍යාලයයේ ආර් ඩී දිල්ෂාන් කාංචන සිසුවා පිළිගැනීමේ උත්සවයක් විද්‍යාලයෙන් සංවිධානය කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වේල්ස් කුමරුවෙක් අපේ පාසලේ දරුවෙකුටත් සම්මානයක් තිබ්බා. ඒත් මේ දරුවාගේ විශේෂත්වය පිට පලාතකින් ඇවිත් සම්මානයක් ගැනීම. ජාතික කන්ඩායමට ක්‍රීඩා කිරීමට ඉකිමණින්ම වාසනාව ලැබේවා.(නදී)
ගහෙත් රටෙත් නම්බුව රැකෙන විදිහේ වැඩක් කරන්නට වාසනාව ලැබේවා කියා පතමි. (නදී)
ඇයි මේ මහා පාරේදී ඒ දරුවට හරසර දක්වන්නේ? මම මෙම ප්‍රදේශය ගැන දන්නේ නැති නිසයි එහෙම අහන්නේ. (නදී)
මගේ සුබ පැතුම්. කලිනුත් රත්ගමින් ආව කෙනා වගේ ඔලුව උදුම්මා ගන්න නම් එපා. නිහතමානීව ඉදිරියටම යන්න.ඔබට ජය.(නදී)
මෙන්න දකුනෙන් තවත් බුලට් එකක්.(නදී)
ඇගයීම ඉහලින්ම කල යුතුම අත්‍යවශ්‍යම කාරණයක්. අද ප්‍රසිද්ධිය නැතිව ජනතාව දැනුම්වත් නොවී ඉදිරි අනාගතයක් නැහැ. (නදී)
අනේ පුතේ ඔබට ජය ! නමුත් ලොකු උනාම කොන්ඩ පාටකරගෙන මුල අමතක කරන්න එපා.(නදී)
මගෙත් සුභපැතුම් ඔබට (දී)
තරංග ඔයා හරි, තමන්ගේ කම රෑකගෙන රටට ආදරය කරන නිහත මානි ක්‍රිඩකයකු වෙන්න. එතකොට ඔයාටත් ගමනක් යන්න පුලුවන් වේවි. ඔයාට මගෙන් උනුසුම් සුභ පැතුම්! (නදී)
සුභ පැතුම් (දිල්)