මේක කරැංක ප්‍රශ්නයක්... රටින් අඩු බද්දට කරැංක ගෙනල්ලා තවත් රටකට වැඩි මිලට විකුණන එක සුද්ද ලාභ වැඩක්...
ඉතින් මේක ජාවාරමක් වෙච්ච නිසා ආණ්ඩුවෙ ඉහළින්ම තීන්දුවක් ගත්ත ආයම කරැංක ගේන බලපත්තර නොදෙන්න... ඒ වුණාට මේක රහ වැටුණම නිකම් ඉන්න පුළුවන්ද... මේ හැර මේ වැඩේට මැදිහත් වුණා කියන්නෙ එක්කෙනෙක් නෙවෙයි. මැති ඇමැති සයිස් 4 දෙනෙක්ලු...
උන්නැහේලගෙ ආධාරකාරයන්ට කියලා කස්ටියකට මාසෙකට කන්ටේනර් 100ක් විතර ගේන්න බලපත්තර දහයක් හොරෙන්ම නිකුත් කරලා කියල. තවත් ඇමැති සයිස් කස්ටියකට කතාව "ලීක්" වෙලා... මේ වැඩේට දායක වුණා දේසපාලුතුමන්ල මේ බලපත්තර අනුමත කරන්න සල්ලි ගෙවන්න. සහතික කරන්න බලය තියන අය කියලයි ආරංචි.
රජරටින්, කොළඹින් උතුරෙන් විතරක් නෙවෙයි ජාතික මට්ටමේ ලැයිස්තුවකින් ආපු කෙනකුත් මේ වාසනාවන්ත මැති ඇමැති කස්ටිය අතරෙ ඉන්නවලු.
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරැංකත් නරක නෑ අනේ