බලංගොඩ කූරගල පුරා විද්‍යා කැණීමෙන් මතු කර ගත් ප්‍රාග් මානව ඇට සැකිල්ල සහිත පස් තට්ටුව වැඩිදුර පරීක්ෂණ සදහා අද සුරක්ෂිත ඇසිරුමක තැන්මත් කැරිණි.
හිස් කබල, පාදයක් හා අතක කොටසක් සමග සිරුරේ වැඩි කොටසක් මේ පස් තට්ටුවේ ඇතැයි කැණීම් භාර නිලධාරී කමල් නන්දසිරි මහතා කියයි.
මෙම ඇටකටු නූතන මානවයාගේ ආදිතමයා වන හොමෝ සේපියන්ස් මානව යුගයට අයත් විය හැකි බවත්, වසර පන් දහසේ සිට ලක්ෂය දක්වා පැරණි විය හැකි බවත් පුරාවිද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාන්, ඔබට ඔප්පු කරන්න පුලුවන්ද මුස්ලිම් ජාතිකයන් හරියටම සුරාමේරය රකිනවා කියලා? අද ලෝකෙන්ම කුඩු රාජලා වෙලා තියෙන්නෙත් මුස්ලිම් ජාතිකයන්. නිසාර්, ඔයත් මෝඩයෙක් වෙන්න එපා. ඔයාට මොනවද බෞද්ධ දර්ශනය ගැන දන ගන්න ඕනෑ. (නි)
මරික්කාර්, ඔබට ලංකාවේ උරුමය සහ අයිතිය ගැන විශාල ප්‍රශ්නයක් ඇති බව පේනවා. ඔබලාට මේ බිමේ අයිතියක් කියන්න දෙයක් ගොඩ ගන්න නැති වුණාට සිංහල බෞද්ධ මිනිසුන්ට මේවා වටිනවා. නීතිය තියෙන්නේ වර්තමානයේ මිනිසුන් පාලනයට මිසක් උරුමය තහවුරු කරන්න නෙමෙයි. ඒක අයිති ඉතිහාසයට. (නි)
සිරිපාල කට කට ඔහේ මගෙන් කන පලා ගන්න එපා.....(දී)
මේ මානවයාට පනදීල ඇහුවනම් සත්‍ය කාට කාටත් දැනගන්න පුළුවන් (දී)
තුවාන් ,අනේ අපි නොදන්නා ලයිව් හලෝ (නි)
මුස්ලිම් සහෝදරවරුනි, කරුණාකර ඔබේ ආගම ගැන තිබෙන මධ්‍යස්ථ ලේඛන කියවා සංවාදයට එන්න. (නි)
මෙන්න මේ කතාව ඇත්ත. අපේ රටේ හෙළ පරපුර තවමත් මිසරයේ ඇති ශිෂ්ටාචාරය ගැන ඉගෙන ගන්නවා. නමුත් අපේ බහුතර මෝඩයන්ට ඇත්ත දන්නේ නැහැ. (නි)
හැමෝටම පේනවා නේද හැම දෙයක්ම එයාලගේ කරගන්න ඕනෑ කාටද කියලා (නි)
කුමන හෝ ප්‍රශ්නයකදී මේ සිංහල රටේ සිංහලයාට පහර ගහන අය මුණ ගැසීමට නොහැකිවීම ගැන කණගාටු වෙනවා.ඇත්ත මොකක්ද කියලා කියා දෙන්න.සිංහලයා සිංහලය සැදුනේ කෙසේද කියා සොයා බලන්න. (නි)
තුවාන්ට කියන්න තියෙන්නේ තිහාරියේ බාර් එක ළගට ගිහින් බලන්න වැඩිපුර ඉන්නේ මොන ආගමිකයෝද කියලා? (නි)
ඉතිහාසය ඔරොත්තු දෙන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් ප්‍රවේශම් වෙන්න. (නි)
අපේ කට්ටිය දැන් හොඳටම ළිං ගෙම්බෝ වෙලා. මොකෝ මේ සාමයෙන් ඉන්න බැරි මේ අයට.පිටරට සිරිතට දිව දික්කරන අපේ සිංහල කළු සුද්දා (නි)
තුවාන්, බොරු කියන්න නම් එපා. අල්ලාහ් දෙවියෝ දඩුවම් කරාවි. මොකද මම ඉන්නේ ඩුබායි වල හොටෙල් එකක. ඒකට සෞදියේ, ඕමාන්, කටාර්, වගේ ඉස්ලාම් ධර්මය 100% තියෙන රටවල අය තමයි එන්නේ.එයාලා නම් අගේට සුරාමේරය වගේම කාමේසුමිච්චාචරයත් කරගෙන යනවා (නි)
අනේ මන්දා! මෙතන කට්ටිය තර්ක කරන්නේ දේව ග්‍රන්ථ වලින් පිට ඉඳගෙන.සත්‍ය ජයගනී. (නි)
මේ ලොව පහළ වූ සියලුම ආගම් අදහන ජනසමුහ අතරින් කිසිදු වරදක් නොකරන ලද පුද්ගලයකු ගැන මා අසා නැත. වලිගය පෑගී ඇත්තේ මෙතැනයි. අප සැවොම මිනිසුන්ය. මිනිසුන් අතින් වැරදි සිදුවේ. එය කිසියම් ආගමක් ඇදහු පලියට වෙනස් නොවේ. ෂරියා නිතිය ක්‍රියාත්මක වන සමහර මුස්ලිම් රටවල නායකයෝ බටහිර රටවලට ගොස් හොඳට සප්පායම් වෙති. දැනට ජිවතුන් අතර නැති එවැනි නායකෙයක් අපේ රටට පැමිණිවිට, උදේ හවස පන්සිල් ගන්නා අපේ මහත්වරුන්ද ඇති තරම් සංග්‍රහ කරන ලදී. මා බෞධයෙක් වුණත් යේසුස් වහන්සේ දුන් උපදෙසක් ඉතා අගය කොට සලකමි. එනම්, "නුඹලාගෙන් කිසිදු වරදක් නොකරපු කෙනා පළවෙනි ගල ගසාපල්ලා!" යන්නයි. (නි)
මෙම වාර්තාව ආගමික කතාවක් නෙවෙයි නෙ ඉතිහාසයනේ අපගේ (දී)
පිටබැද්දර රාජා, මමත් ඔයා සමග එකඟයි. මම ජාතිවාදීද මන්දා, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්ද කොහෙද? (නි)
අනේ මන්දා රිලවා, මරික්කාර්, රිස්වාන් වගේ කට්ටිය දාල තියෙන අදහස් දැක්කාම පිටිපස්සෙනුත් හිනා යනවා. සිංහල මිනිස්සු කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසගත උරුමයක් තියෙන අය.ඔය අන්තවාදයෙන් මිදෙන්න. ඔයාලා හරියට නිකන් ළිඳේ ඉන්න ගෙම්බො වගේ. කරුණාකරලා ඔය ළිඳෙන් ගොඩ එන්න. (නි)
නිසර්, සුරාපානයෙන් වැළකිලා ,එහෙත් කුඩු ගහනවා, දුම් උරනවා. ඇයි ඉතින් පානයක් නොවෙයිනේ. (නි)
ලෝකයේ ආගම් අතින් බැලුවහම අවිහිංසාව ගැන දෙසු ප්‍රධානම සාස්තෘවරයා යේසුස් වහන්සේ. දාර්ශනික හා ආගමික පැත්තෙන් බැලුවහම ලොව ප්‍රථමයෙන්ම ඒ ගැන දේශනා කළේ ගෞතම බුදුන් වහන්සේ හා මහා වීර. අද ඉන්න බෞද්ධත් නොවන ක්‍රිස්තියානිත් නොවන පණ්ඩිතයින් උත්සාහ කරන්නේ බුදුන්ටත් බණ කියා දෙන්න. මුළු ලොවම ක්‍රිස්තියානි වුණත් කම්පා වෙන්න දෙයක් නැහැ. මන්ද යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වල පදනම ටිබැට් බුදු දහම නිසා. මුළු ලොවම බෞද්ධ වී පස් පව් වලින් වැළකුනොත් යුද්ධත් නැහැ දෛනික අපරාධත් ලොවින් තුරන් වෙනවා. (නි)
ඉස්ලාම් ලබ්ධිකයන් 'සුරාමේරය' අකුරටම රකිනවා. එහෙත් සමහර අය එය උදේ හවස කියවන එක විතරයි කරන්නේ. නමුත් ක්‍රියාවෙන් අමු බේබද්දෝ. ඔවුන් කෙසේ සුගතිය කරා යන්නද තර්ක කර කර ඉන්නවා (නි)
කවුරුවත් බෞද්ධ උරුමය ආරක්ෂාවන නීති සම්මත කරගෙන නැහැ. සල්ලිවලට සියල්ල පාවලා දෙන දේශපාලන නායකයෝ නමැති රැලක් අපට ඉන්නේ. අපේ මිනිස්සුන්ගේ නිවටකම නිසා තද නීති හදලා රට බේරගන්න බැරි වුණොත් සියල්ල විනාශ වෙනවා. (නි)
ජලීල්, මොකෝ, මානවයාගේ අවයවයක කොටසක අඩුපාඩුවක් තිබෙනවා කියල දැනගන්න වත් ලැබුනද? ඔය තරම්ම බලාපොරොත්තු තබාගන්න.(නදී)
මේක තිසාහාමිගේ කාගේහරි වෙන්න බැරිද? (නි)
බහුතර හෙළයන්ගේ එකම සිහිනය තම බිරිඳව අරාබිකරයේ ගෘහ සේවයට යවා ලැබෙන මුළු මුදලම ගණිකාවන්ට හා හවසට මත්පැන් පානය කරන්න පුජාකිරිමයි, මැදපෙරදිග රටවල් තිබෙන නිසා අපිත් ටිකක් නිදහසේ ඉන්නවා, අපේ ලංකාවේ වැඩි පිරිසක් සේවය කරන්නේ මැදපෙරදිග රටවල නිසා, නැත්නම් අපිට ඉන්න ලැබෙන්නේ නැහැ. (නි)
මේ අවශේෂ අවුරුදු 5000ත් 100,000ත් අතර විය හැකියි අනුමාන කරනවා නම් ඒවා කිසිම ආගමක් ඇදහූවෙකුගේ විය නොහැකියි. අද තියෙන කිසිම ආගමක් වසර 5000කට පෙර පැවතුනේ නෑ. ඒවා නියත වශයෙන්ම මේ බිමේ උපන්, එහිම ජීවත් වූ සැබෑ උරුමකරුවෙකුගේ බව කියන්න තවත් සාක්ෂි ඕනේ නෑ. (ස)
මේක ලංකාවේ උරුමයක් විතරයි. ඒකට බෞද්ධ, මුස්ලිම් ගාවගන්න එපා. කියන්න දෙයක් නැත්නම් ප්‍රතිචාර නොදා ඉන්න. (නි)
මරික්කාර්, ඔබේ අදහස මට හොඳින් කියවා තේරුම් ගැනීමට තරම් සිංහල භාෂාව දැනුමක් තියෙනවා කියලා මට විශ්වාසයි. මගේ තර්කය අද ඔබ කියන අයිතිවාසිකමට අදාල නීති සැබෑ අයිතිවාසිකම තහවුරු කරන්න ප්‍රමාණවත් නැහැ කියන එකයි. ඒ නීති නිර්මාණය වුනේ මේ රටේ සිංහලයන්ගේ උරුමය රකින්න නොවේ, උරුමය වළලන්නයි. (නි)
බාල වයස්කාරියක් ලෙස රිසානා දියණිය අමු අමුවේ මරනකොට කෑගැහුවේ ලංකාවේ සිංහල කොල්ලෝ සහ සිංහල දේශපාලකයෝ විතරයි. ඒත් උන් රිසානාව ඇදගෙන ගොස් බිම දණ ගස්සවා මුහුණ බැඳ ගෙල සිඳ දැමුවා. (නි)
සියලුම දෙනා තම තමාගේ ජාතියට සහ ආගමට ඇළුම් කරති, ගෞරව කරති. එබැවින් කෙනෙක් තව කෙනෙකුගේ ජාතිය හෝ ආගම හෙලා දැකීමට කතා කිරීම අශිෂ්ට සම්පන්න හැදියාවක් ලෙසට අපි දකිමු. (අ)
සවුදිය ඇතුළු මුස්ලිම් රටවල් තියෙන සේසත ඇමෙරිකාවට පූජා කරනවා. (අ)
කන්න දුන්න අත හපාකන්න හදන අයට වෙන දේ බලන්නකෝ.කට නිසාලු මාළුවා නහින්නේ. (නි)
මුස්ලිම්වරු හීන දකිනවා හැමදාම.පව් දුකත් හිතෙනවා එක අතකින්. අරාබිය පැත්තට ගියානම් සැනසීමේ ඉන්නවත් පුළුවන් නේද? (නි)
රත්න හරි, මාලදිවයිනෙත් ගොඩක් දුපත් වලත් බුදුපිළිම හමුවෙනවා. ඉස්සර නම් කෞතුකාගාරයේ තිබුණා. නිසාර්, චිරාත් කාලයක් ඔයාලා ඉන්න ඇති ලංකාවේ. හැබැයි චිරාත් කාලයක් කියන්නේ ලංකාවේ ජනාවාස කරගත් පලවෙනි මානවයා කියන එක නෙමෙයි. (නි)
මාලි කොහේ හරි සඳහන් වෙලා තියෙනවද ඔබේ ආගමේ ?අනුන්ගේ පෞද්ගලික ජීවිතය බලලා තමන් හරි කියන එක ?වැරැද්ද වැරැද්ද මයි කව්රු උනත්.(නදී)
කෝ අර වීර මලාද ? (නදී)
මේ මානවයා මුස්ලිම් යැයි ඔප්පු උවහොත් මොකද කියන්නේ?(නදී)
තුවාන් බොරු කියන්න එපා.ඔයාලගේ අය ඕනෑ තරම් ඉන්නවා කාමය වරදවා හැසිරෙන අය සහ මත්පැන්, මත් කුඩු බොන කාන්තා හා පිරිමි පක්ෂ.රාත්‍රී 10ට පමණ මෙහෙ එලියට ගියොත් බලා ගන්න පුළුවන් මෙයාලගේ වැඩ.(නදී)
වරෙල්ලකෝ ජිනීවා වලට සපෝට් එක ඉල්ලගෙන....බලාගෙන ඉඳපල්ලා දෙන්නම් මෙන්න කියල. එතකොට (අ)
චින්තන පෙරේරා, මම හිතනවා ඔබ මගේ අදහස නිසියාකාරව වටහා ගෙන නැහැ කියලා. මම අදහස් කලේ ඕනෙම ගැටළුවක් රටේ දැනට පවතින නීතිය අනුව විසදීමට කටයුතු කලයුතුය් කියලයි. තාවකාලික පිවිසීමකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි සියලු දෙනාම මෙම මිහිකතට පහලවෙලා ඉන්නවා. මේ ලෝකේ ජීවත් වන කෙටි කාලය තුල සාමකාමීව ජීවත් වීමට අදාල ක්‍රමවේදයක් තෝරා පිවිසීම අපේ වගකීමක්. සෑම ආගමක්ම කියන්නේ සාමය සහ සහජීවනය වෙනුවෙන් කටයුතු කල යුතු බවයි. හැමෝටම තමන්ගේ ඉතිහාසය වැදගත් දෙයක්. නමුත් එම ඉතිහාස හරහා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගන්න ප්‍රායෝගික සැලැස්මක් පවතිනවානම් එය වෙනුවෙන් මුදල සහ වෙහෙස යොමු කිරීම නුවණත් ක්‍රියාවකි. නමුත් අද අපි ඉදිරිපත්වී සිටින්නේ ජාතීන් අතර පවතින සාමය සහ සහජීවනය නැතිකිරීමට මිසක් එය ගොඩනැගීමට නොවේ. රෝහණ චමින්ද ඔබ ඉතිහාසයට සහ උරුමවලට දක්වන සැලකිල්ල මම අගය කරනවා. නමුත් අපේ කාලීන අවශ්‍යතාවය හදුනාගැන කටයුතු කිරීම බුද්දිමත් කියා මම සිතමි. ප්‍රසන්තට නම් වලිගෙ පෑගිලා වගේ. මම කියපු නැති දෙයක් ගැන දොඩවනවා. (නදී)
දැනුමයි දැහැමි ජීවිතයයි පසුපස හඹා යන්න. (නි)
ප්‍රදීප් කුමාර, ඔබ හරි. සෞදි අරාබියාවේ බොහෝ තරුණ පිරිමින්, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා නිවාඩු දින දෙක ගත කරන්නේ සෞදියේ නොවෙයි. ළඟම තිබෙන සෞදිය සමඟ පාලමකින් සම්බන්ධ කර තිබෙන රට වන බහරේනයේය. (නි)
විලයුදන්, උතුර හා නැගෙනහිර සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ නටඹුන් අනුරාධපුර ප්‍රදේශයට සමාන ලෙසම තියෙනවා. කරුණාකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මාරක හා නටඹුන් ලැයිස්තු අරගෙන කියවන්න. (නි)
රත්න, කිසිම ආගමක් අන්තවාදය අනුමත කරලා නැහැනේ. නමුත් හැම ආගම් අදහන්නන් අතරම අන්තවාදීන් ඉන්නවා. ඒ අන්තවාදීන්ගේ ක්‍රියාකලාපය හේතුකරගෙන ආගමිකයන් සියල්ලන්ටම අන්තවාදී ලේබලය ලබාදීම ඔබ පිළිගන්නවද? අතීතයේදී වැරදි සිද්ධ වෙලා ඇති. ඒ වැරදි අවුස්සලා ගැටුම්කාරී තත්වයක් ඇති කරගන්නවට වඩා නිත්‍යානුකුලව මානව හිමිකම් සුරකිමින් යම් දේපලක හිමිකම පැවරි ඔප්පුවක්ද තියනවා නම් එවැනි දේපල නැවත ලබාගැනීමට කටයුතු කළයුත්තේ නීති මාර්ගයෙන් සුදුසු මුදලක් වර්තමාන අයිතිකරුට ගෙවීම හරහාය. (නි)
මරික්කාර් ගේ අදහස අපුරුයි. ඔයාලගේ වර්තමාන අයිතිකාරයට සල්ලි දීල ඉතිහාසගත ඉඩම් ගන්නලු. නියමයි. ඔයාලගේ දේවල් එහෙම ගත්තොත් එහෙම ඔයාලට හිතෙන්නේ මොනවද? අපිට අපේ ඉතිහාසය අපේ උරුමය වටිනවා සල්ලිවලට වඩා.(නදී)
ඇයි අනේ උතුරේ වැඩිය ශාක්ෂි නැත්තේ? එහෙ සිංහලයා අඩුවෙන්ද හිටියේ? (නි)
සයි, ඒක තමා සත්‍ය පළමු මානවයා එයා තමයි මන් දන්නා හැටියට. ඕක මානවයෙක් වෙන්න බැහැ මොකද? වානරයන්ගෙන් මිනිසා පැවත එන්නන් නිසා.මම හරි නේ කිව්වා.(නදී)
රට යහපතක් වෙනවා නම් අපිට කමක් නැහැ (නි)
අනේ මන්දා මේ දේවල්... (නි)
අහවල් ජාතියේ අය ගැන නම් කවර කතාද? (නි)
මේ නිසාර්, මෝඩ කතා කියන්න එපා (නි)
මෙච්චරකල් දෙයියනේ කියලා යටට වෙලා හිටියා. උඩ ඉන්නකොට තරම දන්නෙ අපිනේ (නි)
අවුරුදු ලක්ෂයක් පරණ වුණොත් ඔය කියන කිසිම ආගමකට අයිතිවෙන්නේ නැහැ.ආගමත් නැති එක හොදයි.ඒවා ඇදගෙන ප්‍රශ්න ඇතිකරගන්නවට වඩා. (නි)
ලෝකයට පළමුවෙන්ම ආපු කෙනා මුස්ලිම්. ඔහුගේ නම ආදම්. පළවැනි දේව දුතයා. එනිසා අවරුදු ලක්ෂයක් පරණ වුනත් මුස්ලිම් වෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ මානවයෙක් කියන්න නම් ජාතක කතාවලින් ඔප්පු කරන්න වෙන්නේ. (නි)
නිසාර් විහිලු කරනවාද? එහෙනම් ලෝකෙම මුස්ලිම් කරලා මවන්න තිබුනානෙ. ඒක අල්ලාට බැරි වෙන්න ඇති නේද? හරියට ගත්තොත් ඔයාලට ඉන්ධන දැවි තෙල් භාවිතය හරාම්. ඔයාලගේ ආගමේ හැටියට, ඉන්ධන හැදිල තියන විදිහ බැලුවොත්. ඒත් මේ ලෝකෙ මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආදායමත් ඒක. මේ ලෝකෙ කොහෙන් හෑරුවත් බෞද්ධ නටඹුන් මතු වෙන්නෙ මොකද දන්නෙ නැහැ. (නි)
කුරගල මානවයා මුස්ලිම් විය යුතුයි. ඒකට හේතුව චිරාත් කාලයක් සිට මෙහි සිටින්නේ මුස්ලිම්වරු නිසා. මුස්ලිම් වරුන් ඉස්ලාම් ධර්මය අදහන හැටි ආදර්ශයට ගත්තොත් වැඩි හරියක් බේබද්දන්ව සිටින ජනතාවට පන්සිල් පද හොඳින් රැකලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.(නදී)
රත්න සහ පිටබැද්දර ජයා වෙත අද නේ මන් දන්නේ ඇසිඩ් වලින් බුදුදහම නැතිකරන්න පුලුවන් කියලා. ඔයගොල්ලන් අදහස් නොදා ඉන්න අපිටත් ලැජ්ජයි.(නදී)
හෙළ බිමේ හෙලයාගේ ආගන්තුක සත්කාරය සහ ගුණ ගරුක බව නිසා දෙමල, මුස්ලිම් ඇතුළු විවිධ ජාතීන් මෙහි පදිංචි වුණා. ඔවුන් පැමිණි රටවලට වඩා ආරක්ෂාකාරී හැගීමක් ඔවුන්ට මේ හෙළ බිමේ දී දැනුණා. (නදී)
මරික්කාර් උන්නැහේ , තමුන්නෙහේලා කොයි තරම් ඉතිහාසේ අකා මකා දන්නා හැදුවත් මේ මහා පොලොව එකට කවදාවත් ඉඩදෙන්නෙන් නැහැ. මහා පොලොව හැමදාම සත්‍ය මතු කරනවා ඇෆ්ගනිස්තානේ , පාකිස්තානේ , බන්ගලාදෙස් වලත් මේ සත්‍ය වරින් වර මතු උනා නේද ? මේ සත්‍ය මතු වෙනකොට ඔයාලට නම් අනාගතයක් නැති වෙනවා ඒක ඇත්ත (ස)
කොයිතරම් ඉතිහාසේ අකා මකා දාන්න හැදුවත් මේ මහා පොලොව ඒකට කවදාවත් ඉඩදෙන්නෙ නැහැ. මහා පොළව හැමදාම සත්‍යය මතු කරනවා. ඇෆ්ගනිස්තානේ , පාකිස්තානේ , බංගලාදේශේ මේ හැම තැනම ඒ සත්‍ය තියෙනවා. (නි)
ඒක තමා මරික්කාර් මමත් කියන්නේ. මේකේ හැමතැනම සිංහල ලේ හැලිලා තියෙනවා. (නි)
මරික්කාර්, ඒක වෙන්න ඇති කූරගල එහෙම ඇසිඩ් දැම්මෙ. මාලදිවයිනෙත් බුදු පිලිම විනාස කරන්නෙ ඒකනෙ. නයින්ට කිරි දුන්නට අපි අපිටම ගහගන්න ඕනා. අන්තවාදී පිලිකාව ලෝකෙන් යනකම් මොන රටටවත් සැනසීමක් නැහැ.(නදී)
මෙවැනි මෝඩ ප්‍රතිපත්ති නිසාම අපට අනාගතයක් නැතිවෙනවා. මෙසේ පොලොව හාරලා යම් තැනක උරුමය හෝ අයිතිවාසිකම තහවුරු කරානවා නම් නීති පද්දතියක් හෝ කච්චේරියක් මොකටද කියලත් හිතනවා අනේ.(නදී)
ඔතන තිබිලා අවුරුදු මිලියන 65ක් පරණ පොසිල වඩේ පාර්සලක් හම්බ වෙලා. ඒ නිසා මේක ඉස්සර දෙමළ නිජ භූමියක් කියලා ඔප්පු වෙලා. (මේ කතාවේ කතෘ සොයාගැනීමට නැත.(නදී)
ඉස්ලාම් ආගමිකයන්ට කියන්නේ, මෝඩ කතා කියන්න එපා. මම වැඩ කරන්නේ ඇෆ්ගනිස්තානේ, අවුරුදු ගානක්. අදටත් පොළව හාරද්දී අවුරුදු දහස් ගණන් පැරණි පන්සල් හමු වෙන්නේ. (නි)
මරික්කාර්, ඔයා කියන විදියට දෙවියෝ ආඩම් මවන්න ඉස්සරද පස්සෙද ඔය ඩයිනෝසිරස්ලා මැමත් වගේ සත්තු මැව්වේ? ඒ වගේම දෙවියෝ ආඩම් මැව්වේ අදින් වසර කොපමණ කාලයකට පෙරද? (නි)
මේවා අහල පන පලයන් අදම මගෙත්.(නදී)
බුදු දහම අයත් ත්‍රි පිටකය තුලින් සත්‍ය බුදු දහම අවබෝධ කර ගත හැකිය. (අ)
එක දවසක් මගේ සේවා ස්ථානයේ කෙනෙක් ඔහු අදහන ආගම ගැන ඉතා උසස් ලෙස වර්ණා කරමින් මගෙන් ඇසුවා ඇයි ඔබට ආගම ගැන විස්වාස නැද්ද කියලා. මගේ පිළිතුර වුයේ,හොදයි ඔය ආගම් ඔක්කොම සත්‍යයි ඉතින් මට මොකක්ද කරන්න තියෙන්නේ? (නදී)
කිසි කෙනෙක් ආගමකට සහ ජාතියකට සම්බන්දව මව් කුසෙන් බිහි වෙන්නේ නැත.බිහි වූ පසු, දෙමාපියන්ට කීකරුව , ඔවුන්ගේ ආගම අපි වැළද ගන්නෙමු.තම ආගම අන් කෙනෙකුගේ ආගමට වඩා ඉහලයි කියාලා,අනුන් සමග වාද කරන්නේ, ආගම හැරුණු කල තමා සතු අන් උගත් කමක් හෝ දක්ෂතාවයක් නැති ඉතාම දුර්වල මිනුසුන්ය. (අ)
මට පේන හැටියට දෙවියන් යැව්වේ එකම පණිවිඩයක් .මේවා මිනිස්සු හදාගත්තු ඒවා නොවැ මේක නැත්නම් පැටලෙන්න බැහැ නේ ? (අ)
ලොව ජීවත්වෙන සාම දෙනාටම ඇති ලොකුම ප්‍රශ්නය වයසට යාම , ලෙඩ වීම , මරණය කියන අනිත්‍ය ස්වභාවයයි. මේකට ජාති ආගම හෝ සතුන් මනුෂ්‍ය කියලා බේදයක් නැහැ සැමට පොදු ප්‍රශ්නයක්. මේකට පිළියම් සෙවීමට තමයි ආගම් පහල උනේ. ලොව ඕනෑම ආගමක් ගත්තොත් කියන්නේ මේ මරණයට පත්වීම නම් අනිත්‍ය ස්වභාවයන ගැලවීමට දිවය ලෝකය නම් නිත්‍ය සදාකාලික තැනක උපත ලබන්න කියලයි. ඒ සදහා දෙවි කෙනෙකු සතුටු කිරීමක් එහි මාර්ග සිතියම වශයෙන් පෙන්වා ඇත. නමුත් අනෙක් ආගම් සියල්ලම මරණයෙන් ගැලවෙන්න වෙන තැනක යලි උපදින්න යයි කියද්දී බුදුරජානන් වහන්සේ හෙලිකලා මරණයට නම් දුකට හේතුව උපදීමයි , උපත නැතිකළ විට මරණය නැති වේ කියලා. මනුෂ්‍ය තිරිසන් දිව්‍ය සියලුම සතුන් මරණයට පත්වෙන්නේ බවද, උපත ඇතිවෙන ආකාරයද, උපත නැතිකරන වැඩපිළිවෙලද හෙලිකලා. මෙන්නේ විප්ලවීය වෙනස ,දහම දුර්ලභ මේ නිසයි. එය රකින සිංහලදෙරන රැකිය යුතුය.(නදී)
මේ මුස්ලිම් අයගේ මොනවහරි දෙයක් ඔප්පු වුනානම් කරුණාකරලා ඕක ආපහු වලල දාන්න.නැත්නම් ලැජ්ජාවේ බැහැ.(දී)
මුස්ලිම් ආගම යනු මාරයාගේ බලපෑමකි (දී)
අයියෝ මොනවද මේ කතා (දී)
වරුණ මේ නම් ඔයගොල්ලන්ගේ සීයා! පේන්නේ නැද්ද ඔයාගේ මුණ තියනවා.(නදී)
සඳරුවන්, අපිට අපිට ඔයාලා මොනවා කිවුවත් වැඩක් නැහැ. සමහර විට සිද්ධාර්ථ කුමාරයත් දෙවදුතයෙක් වෙන්න පුළුවන්. මොකද බෞද්ධ ආගම ගැන පොත්පත් හරියට නැති නිසා. ත්‍රිපිටකය ලිව්වෙත් අවුරුදු 400 කට පස්සේ. අද 2013 ජීවත්වන අයට 1600 සිදුවීමක් හරියට ලියන්න පුලුවන්ද. (නි)
සඳරුවන්,යුදෙව් ආගම ඇතිවෙන්නේ ආදම්ගෙන් නොවේ. ඔයා පොත හරියට කියවන්න. ලෝකෙට ආපු ශාස්තෘවරු කිවුවේ ඒක දේවවාදයක් මිසක් බහුදේව වාදයක් නොවේ කියායි. ඒවා පසු කාලේ මිනිසුන් හදා ගත් දේවල් (නි)
රිස්වාන් රිලවාන් වෙලා අදහස නමින්ම දාන්න ඒ ගැන අහිතක් හිතන්නේ නැහැ නමුත් තවත් ආගමක් ආදර්ශයට ගැනීම හා නොගැනීම තමුන්ගේ සිත බව සහ තමුන්ගේ ආගමෙන් උද්ධාමයට පත් වී අනෙකුත් ආගම්වලට නිගරු කිරීම තමුන්ගේ ආගම නිගරු කලාගත් සමානය (දී)
නිසාර් ඇඩම් නෙවෙයි. ඇම්ඩන් වෙන්න ඇති. (දී)
නිසාර්. ආදම් කවදද මුස්ලිම් උනේ? ඒක ඔයාලා හදාගත්තු එකක් වෙන්ඩ පුළුවන් අනික් ඒවා වගේ. ආදම් ලෝකේ ප්‍රථම මනුස්සයා උනාට එයාට ආගමක් නෑ. මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ මුල යුදෙව් ආගම. ඉතින් දෙවියෝ ආදම් මැව්වනම් ආදම් යුදෙව්වෙක්. වයර් මාරු කරගන්න එපා. (දී)
රත්න,මුළු මානවයාම ඉස්ලාම් දහම තුල තමා ඉපදෙන්නේ. දෙවියන් වහන්සේ මානවයාගේ කැමැත්තත් සමග තමා මිනිස්සුන්ව මැව්වේ. ඒ නිසයි ඔබ අද මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. තමා කරන දෙයට දෙවියන් පළි නැහැ. අනික කොහෙවත් ආගමික ශාස්තෘවරු කිව්වේ නැහැ ඒ ගොල්ලන්ට වදින්න කියලා.කොයිදෙයක් වුණත් ප්‍රායෝගික නම් සදාකල් රැදේවි නේද ලෝකේ ? (නි)
විහිලු නෙමෙයි රත්න කොලුවෝ, ඔයා අහලා බලන්න යුදෙව්වන්ගෙන් හරි ක්‍රිස්තියානි අයගෙන් හරි ඇඩම් කියන්නේ කව්ද කියලා, අපිව විස්වාස කරන්න බැරිනම්. (නි)
මේ අදහස් බලනවිට මට නොයෙක් දේවල් මතක් වෙනවා (නි)
මේ අපගේ අභිමානවත් ඉතිහාසයයි (නි)