ඓතිහාසික කූරගල පුදබිම නැරඹීමට පොසොන් පොහෝදින මහසෙනගක් පැමිණ සිටියහ. ඉපැරණිවූත් පුරා විද්‍යා වටිනාකමකින් අනූනවූද බෞද්ධ පුරාවෘත්ත අනුව මහරහතුන් වැඩසිටි පුණ්‍යභූමියක් ලෙස කූරගල ප‍්‍රකටය.
ඉපැරණි මිනිස් ඇට සැකිලි පොසිල කොටස් හා පුරාණ මිනිසුන් භාවිතා කළ බෙලිකටු සිප්පි කටු පුරා විද්‍යා කැණීම්වලින් සොයා ගත් මේ පුරාවිද්‍යා භූමියේ අනවසර ඉදිකිරීම් මේවන විට ඉවත්කර තිබේ. පොසොන් පොහෝ දිනයේ තිස් දහසකට ආසන්න පිරිසක් පුදබිමට පැමිණියහ. තරුණයෝ පිරිසක් එහි සිසිල් බිම දන්සලක්ද පැවැත්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය වෙනස් කරන්න දෙන්න බෑ. නියම වැඩක්.(නදී)
අනවසර ඉදිකිරීම් ඉවත් කරපු එක නම් ලොකු දෙයක්. බුදු සසුන බැබලේවා!(නදී)
මුස්ලිම්වරු කුරගල පුරාවස්තු විනාශ කළා නම් වරදක්. එසේම කිතු උපතට පෙර දෙවන සියවසේදී ඉන්පෙර සිට එහි තිබූ පුරාවස්තු බෞද්ධයින් විනාශ කළා නම් එයත් වරදක්. දැන් කළ යුත්තේ සියලු පුරාවස්තු රැකෙන සේ මෙහි ප්‍රාග් ඵෙතිහාසික කටුගෙයක් ඉදිකිරීමයි. (නි)
අන්න එහෙම අපි අපේ දේවල් හැමදාම තනි නොකර ආරක්ෂා කර ගනිමු. අනවසර ඉදිකිරීම් මින් පසු බෑ (අ)
ලොකු දෙයක්. (ස)
බලන්නකෝ සමහර නෝනලා ඇඳගෙන ඉන්න හැටි. සංවර ඇඳුමක් පෝය දවසේවත් අඳින්න බැරිද? (ස)
සදු! සදු!! සදු!!! (අ)
කෝ මොහොමඩ්ල නැද්ද අද? (ස)
ඇදක්ම දකින්න එපා දහම්.. (ස)
පුදබිමකට යනකොට සංවර විදිහට සුදු ඇදුමක් ඇදගෙන යමු. අපේ මිනිස්සු දළදා මාලිගාවට ගියත් යන්නේ හෝටලයක පාර්ටියකට යනවා වගේ. විශේෂයෙන් කන්තා පාර්ශවය. අපි ඉන්න ඕනේ පිරිමින්ටත් ආදර්ශයක් වෙන විදිහට. (නදී)
කොලොන්නේ ශාන්ත විජය හිමි නොහිටින්නට අද අපට කුරගලත් නෑ..(අ)
ටයිම්ස් සඟරාව බෞද්ධ භික්ෂුවක් ත්‍රස්තවාදියෙක් බවට පත් කරයි.(නදී)
සාදු! සාදු!! සාදු!!!බොදු අසිරිය නැවත දැකගන්න ලැබීම ලොකු සතුටක්.(අ)
කියල වෙඩක් නැහැ දහම් , ඔයානම් මේ පෝය සතියේ නිකන් පවු පුරෝගන්නවා සිත කිලිට්යි කරගෙන (අ)
සිංහල කම බෞද්ධකම නිසාම නොවෙයි කුරගල කියන්නේ ඉතිහාසයේ ප්‍රභල ශාක්ෂි ඇති ස්ථානයක්. මේක අපට ලැබීම ගැන හැමෝටම පින් සිද්ධ වෙනවා. නැවතත් මෙය අනවශ්‍යය අය අතට පත්වීමෙන් වලක්වන්න සියල්ලෝම වග බලාගත යුතුයි.(නදී)
මක්කමත් තවම බුදු පිළිමයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට තමයි අර අය වන්දනාවේ ගියහම ගල් ගහල දුවන්නේ.(නදී)