IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ක්‍රීඩා ඇමතිගෙන් තරුෂිට සුබ පැතුම්

(යොහාන් භාසුර)

ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබපැතුම් එක්කළේය.

එහිදී අමාත්‍යවරයා තරුෂිගේ ක්‍රීඩා දිවියට උපරිම සහයෝගය දීමට පොරොන්දු වූ වූ බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පැවසසීය. 



අදහස් (6)

ක්‍රීඩා ඇමතිගෙන් තරුෂිට සුබ පැතුම්

Ananda Tuesday, 10 October 2023 02:34 PM

ක්‍රීඩා අමාත්‍යාංශයක් තියෙනවා රටේ මුදල් කාබාසිනියා කරන්න. දක්ෂ දරුවන්ට කිසිම ප්‍රයෝජනයක් නැති... අන්තිමට ගුවන් තොටුපළට ගිහිල්ලා පින්තූරයට විරිත්තන්න නම් ඇමැති කෙනෙක් ඉන්නවා. කළින් හිටපු කෙනා තැන් තැන්වල ගිහිල්ලා හිටියා...

:       1       14

Nimal Tuesday, 10 October 2023 03:37 PM

මෙයා මොකක්ද මෙතන කරන්නේ?

:       2       6

ලංකෝනිස් Tuesday, 10 October 2023 04:16 PM

ක්‍රීඩා සපත්තු spikes අරගන්න සල්ලි වියදම් නොකරත් ක්‍රීඩා අමාත්‍යාංශ හරකුන් රැල ඔය තරඟ නැරඹීමට පළමු පන්තියේ ගුවන් ටිකට් අරගෙන යන්නේ.... මේ අහිංසක දරුවන් හට පෝෂ්‍යදායී කෑම ටිකක් ගන්න වත් මුදල් නොදෙන මේ ඇමැති්ව‍රුන්ගෙන් ක්‍රීඩාවට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?

:       2       8

Perera Tuesday, 10 October 2023 11:10 PM

ක්‍රීඩා ඇමැතිට සීතලයිද? ජර්සියක් ඇඳන් ඉන්නේ...?

:       0       0

සල්ලි Wednesday, 11 October 2023 07:23 AM

දේශපාලනේ පරිස්සමෙන් කෙල්ලේ, ඕකුන් සර්පයෝ...!

:       0       0

මොහාන් කන්නන්ගර Wednesday, 11 October 2023 07:50 AM

ඔය ළමයා ඇමරිකාවට යනබව පුහුණුකරු කියලා තිබුණා. සුසන්තිකා වුණත් දියුණුවුනේ එහෙමයි. ලංකාව වගේ රටවල ජනතාවට තාම තේරෙන්නේ නැහැ... ජනතා මුදලින් නඩත්තු කරන්න ඕනේ කව්‍ද කියලා. මන්ත්‍රි කියලා හරක් නඩයක් නඩත්තු කරනවා සත පහක ප්‍රයෝජනයක් නැහැ. රටේ‍ වටිනා සම්‍පත් තියාගෙන නඩත්තු කරන්න සල්ලි නැහැ. මේ‍ වගේ අමන, තකතීරු ජනතාවක් ඉන්න රටක් ලෝකයේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 2 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 72 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 758 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 187 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 3547 12

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 2823 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39904 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25905 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1278 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site