විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි.
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරුණාතිලක අයෝජන ප්‍රවර්ධන ලේකම්
දිල්හාර රණවීඨ Tuesday, 21 January 2014 03:28 AM
මෙය හොඳ අමාත්‍යංශයක් සුභ පැත්ම් මහත්මාණෙනි (අ)
ලක්මාල් Tuesday, 21 January 2014 12:09 PM
අනේ මම දන්නේ නැහැ ඕව (දී)
ගාමිණී - සිරි Monday, 20 January 2014 10:13 PM
දක්ෂ නිලධාරියෙකුට කරන ලද උසස් වීමක්.මා දන්නා තරමින් ඉතාමත් දක්ෂ අවංක නිලධාරියෙක්.(දිල්)
සිංහ Monday, 20 January 2014 10:26 PM
අමුණුගම සර් ට මගේ උණුසුම් සුභ පැතුම් පුද කරමි. මෙතුමා චීනයේ තානාපති තුමා ලෙස රාජකාරී කල කාලය ඇතුලත දී චීන ආයෝජකයන් මෙරටට ගෙන්වාගැනීමට අමිල සේවයක් කළ අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.(දිල්)