අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන බව පවසා ශ්‍රී ලංකා රජය ඉන්දියාව රවටා ඇති බව ඩී.එම්.කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි පවසයි. ද හින්දු පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ පසුගියදා ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 86 දෙනෙකු නිදහස් කිරීමට ලක් රජය පොරොන්දු වූ බව ඉන්දීය රජය ප්‍රකාශ කළ බවයි.
ඒ වෙනුවට ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු නිදහස් කරන බව ද ඉන්දීය රජය ප්‍රකාශ කළ බව කරුණා නිධි පෙන්වා දෙයි.කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තවත් ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසන කරුණා නිධි ඉන්දීය ධීවරයින් නිදහස් නෙකිරීම පිළීබඳ පුදුමයට පත් වන බව පවසයි.
ප්‍රමාදයකින් තොරව ඉන්දියාව මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය ඉදිරි වසර දෙක ඇතුළත ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ඔහු අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරුණානිධි ලංකාවට බනී
ඉසුරන්දි Wednesday, 04 November 2015 12:33 PM
දේශසීමා උල්ලංගනය කරන අයට දියයුතු දඬුවම කුමක්ද? (නි)
කිත්සිරි Wednesday, 04 November 2015 12:53 PM
අනේ මන්දා මෙයාට කාලෙන් කාලෙට මොනවා වෙනවද කියලා (නි)
සේන Wednesday, 04 November 2015 08:15 AM
මේ මනුස්සයාට පිස්සුද අපේ දෙන්නෙක් වෙනුවෙන් එයාලාගේ 86 ක් නිදහස් කරන්න ඕනේ.(ම)
වසන්ජය Wednesday, 04 November 2015 03:47 PM
අසාධාරණ ඉල්ලීමක්. ලංකාවේ දෙදෙනෙකුට ඉන්දියානුවෝ 86ක්? (නි)