(ඉන්දිකා රාමනායක)
කොවිඩ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස් මුලස්ථානයේ පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පහත සදහන් දුරකතන අංක ඔස්සේ නව මෙහෙයුම් මැදිරිය සඳහා පාලක මැදිරියට, මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
කොවිඩ්-19 පොලිස්පති පාලක මැදිරිය
■ සෘජු දුරකථන අංකය - 1933
■ අනෙකුත් දුරකථන අංක - 011-5978701, 011-5978703,
011-5978719, 011-5978722, 011-5978737, 011-2472757
■ පොලිස් මූලස්ථානය මගින් - 011-2421111 - දිගුව 3051
■ ෆැක්ස් අංකය 011-2345553 ජංගම - 0718592417
■ විද්‍යුත් තැපෑල - [email protected]
කෝවිඞ් 19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය
■ දුරකථන අංක - 011-2444480 දිගුව 3033,
011-2444481, 011-5978716, 011-5978731,
■ විද්‍යුත් තැපෑල - [email protected]
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරි දෙකක්
saman Wednesday, 07 October 2020 12:12 PM
වෙනත් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා වල සිට කාර්යාල කටයුතු කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට ගිය සමහර විධායක සහ කළමනාකරණ කාර්යාල කාර්ය මණ්ඩලය පසුගිය සතිය තුළ අසනීප වී පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ලබාගෙන ඇති බව සත්‍යයක්ද? මේ ගැන දැන් බොහෝ කතාබහට ලක්ව ඇත.