IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මර්දනයට සෞඛ්‍යයෙන් දැඩි තීන්දු

(රංජන් කස්තුරි)

කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එය මර්දනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ කිහිපයක් ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවලද එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කිරීම, රටපුරා එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩිකිරීම හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීම, පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා කඩිනම් කිරීම එම තීන්දු තීරණවලට අයත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

 



අදහස් (3)

කොරෝනා මර්දනයට සෞඛ්‍යයෙන් දැඩි තීන්දු

විජිත පරණගම Monday, 10 May 2021 09:11 AM

බොහෝම හොඳයි....බොහෝම ශෝක්.......මේවට තමයි පුරාණේ සිංහලේ කියමනක් තියෙන්නෙ...."අරහේ ගේ ගිනි ගන්නවා...මෙහෙ මිදුල අතු ගගා ඉන්නවා" කියල​. අපි මේවට වෙන මොනවද කියන්නෙ ????

:       0       0

Rohan Monday, 10 May 2021 09:40 AM

දැඩි තීන්දු ?

:       0       0

Kumara Monday, 10 May 2021 04:12 PM

සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි තීන්දු තීරණ ගත්තාට වැඩක් නැහැ රජය ඒවා ක්‍රියාත්මක නොකරන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 18 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1069 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1191 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3296 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3953 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 876 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site