කරාපිටිය රෝහලේ අක්ෂි සායනයට ආ බොහෝ දෙනෙක් අද(30) හැරී ගියහ.
අක්ෂි සායනය නොපැවතීම ඊට හේතුවයි.රෝහලේ බොහෝ අංශවල කටයුතුද අඩාල විය.මීට හේතුව වශයෙන් රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ වෛද්‍යවරුන් 140 දෙනකු මාරු කර 34 දෙනකු පමණක් ඒවා තිබීමයි.
කරාපිටිය රෝහලේ අක්ෂි සායනයට ආ බොහෝ දෙනෙක් අද(30) හැරී ගියහ.
අක්ෂි සායනය නොපැවතීම ඊට හේතුවයි.රෝහලේ බොහෝ අංශවල කටයුතුද අඩාල විය.මීට හේතුව වශයෙන් රෝහල් ප්‍රකාශකයකු පැවසුයේ වෛද්‍යවරුන් 140 දෙනකු මාරු කර 34 දෙනකු පමණක් ඒවා තිබීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කනපිට....... (ස)
මේ දෑස කුමටද? දෙවියනි, ඔබ කොහිද ? (ස)
මීට පෙරත් වාර්ෂික ස්ථාන මාරු සිදු වුනත් මේ ආකාරයට එකවර සියල්ල මුදා නොහැරි නිසා රෝගීන් අසරණ නොවිය. (නි)
අනේ මේ ..,විදියට ගියොත් ලෙඩ්ඩුන්ට මොනවා වේවිද ..? ඇස් දෙක නැත්නම් ජිවත් වෙලත් වැඩක් නැහැ (මං හිතන විදිය) (ස)
මට පෙනෙන්නේ මේක හිතාමතා කළ දෙයක්. මම දන්න විදිහට මේ රෝහලේ තමා හොදටම හෘද ඔපරේෂන් හොදටම අඩුම මිලට කළේ. ඒක පුද්ගලික රෝහල් වලට ලොකු පහරක් වුණා (නි)
මෙවැනි අපක්ෂාකාරී වැඩ පිළිවෙල වල් නිසා දුක් විදින්නේ අසරණ රෝගීන්. මේවට වග කිව යුතු බලධාරීන් නිදිය ගෙනද ඉන්නේ. බලධාරීනි, මොවුන්ව නැගිට්ටවලා මෙම අසරණ රෝගීන්ට පිහිට වෙන්න කියන්න. (ස)
සෞඛ්‍ය ඇමති සිරිසේන මැතිතුමා වැඩක් කරන්න උත්සාහ කරන හොඳ ඇමතිවරයෙක් බව කවුරුත් පිලිගන්නවා. හැබැයි එතුමාම නොයෙක් විට කියන හැටියට සෞඛ්‍ය අමාතංශය කියන්නේ මාෆියා රාජ්‍යයක්. සිසිලියේ කුඩු මාෆියාවන්ටත් වඩා බලගතු රාජ්‍ය කීපයක් මේකේ තියෙන බවයි අපි නම් හිතන්නේ. (නදී)
සමහරු හැමදාම ආඩපාලි කියකියා ඉන්නවා මිසක් තම බලය පාවිච්චි කරලා වැඩක් කරන බවක් නම් පෙනෙන්නට නැහැ (නි)
කොහොමද විශාරදයන්ගේ පරිපාලනය? (නි)
ගිය සතියේ නිලධාරිනියක් පනත් කෙටුම්පතක් සොරාගත්තයි කියලා ආඩපාලි කි යකිය හිටියා , මේ සතියේ කරාපිටියේ දෙස්තරලා නැහැ කියල අඩනවා , ලබන සතියේ ?(නදී)